20/08/2026
පෝරකයක මඟුල් ගෙයක් ✨🎭
චාලක රණසූරිය නිර්මාණ කාර්යයක්,
අයන්න යට Productions ඉදිරිපත් කිරීමක්
“පෝරකයක මඟුල් ගෙයක්” 🎭
EXCLUSIVE PREMIERE SHOW
📅 September 12
⏰ 7.00 PM
📍 Namel Malini Punchi Theatre
🎭 September 13 Shows
⏰ 3.30 PM | 6.45 PM
🎟️ Buy Your Tickets Online Now
👉 https://mytickets.lk/events/6a86d200965d7d2d7a06ac3f
🎟️ Ticket Inquiries
📞 071 3 100 411 | 011 2 672 121
🎭 Show Inquiries
📞 071 6 261 474
🎭 Cast
▪️ ජෙනට් ඇන්තනි
▪️ දිනක්ෂි ප්‍රියසාද්
▪️ කුසල් මධුරංග
▪️ චනුක සංදීප්
🎭Crew
රචනය හා අධ්‍යක්ෂණය – චාලක රණසූරිය
නිෂ්පාදනය – දිලුපා නිරෝෂිනී ද අල්විස් | ආශා ලොකුවඩුගේ
නිෂ්පාදන සැලසුම්කරණය – අසංක ඕපාත
වේදිකා සැකසුම් නිර්මාණය – ධනුර ලක්ෂිත කුමාරසිංහ
වේෂ නිරූපනය – ලෙස්ලි පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය– චනුක සංදීප්
රංග වින්‍යාසය- ප්‍රදීප් රාමවික්‍රම
රංග වස්ත්‍ර නිර්මාණය – සුරංජලී සුරවීර
රංගාලෝක නිර්මාණය – සුරේෂ් මධුෂාන් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය සහ වේදිකා පරිපාලනය – ලහිරු මලීෂ
ප්‍රචාරක සැලසුම්කරණය – හසනි ඕපාත
Be among the first to experience “පෝරකයක මඟුල් ගෙයක්” on stage. ❤️
සැප්තැම්බර් 12 — අමතක නොවන මංගල රාත්‍රියට ඔබත් එක්වන්න! ✨🎭
#පෝරකයකමඟුල්ගෙයක්