Uvindi Dancing academy

Uvindi Dancing academy සාම්ප්‍රදායික නර්තනයේ නිවැරදි අංගහාරයෙන් ශිල්පීයත්වයට පත්වෙමින්, නිර්මාණාත්මක නර්තනයේ නවමු ඉසව් සොයා යන්නට අවසරයි.....🙏

https://www.facebook.com/share/p/14n4Gz5y2ZM/මගේ ජීවිතයේ තිබුණු තවත් එක් හීනයක් සැබෑ කරගත් ඉතාමත් අලංකාර දවසක් (2026-05-...
22/06/2026

https://www.facebook.com/share/p/14n4Gz5y2ZM/

මගේ ජීවිතයේ තිබුණු තවත් එක් හීනයක් සැබෑ කරගත් ඉතාමත් අලංකාර දවසක් (2026-05-15)❤️

ප්‍රථම වරට පවත්වනු ලැබූ පහතරට කලඑළි මංගල්‍යය ❤️

වර්ෂාවෙන් වුණු බාධක පසෙකලා අපි දිනපු ලස්සන දවසක්......❤️

පහතරට නර්තන සම්ප්‍රදායේ අලංකාරවත් වූ නර්තනාංගයන්ට කිසිදු හානියක් නොකරමින් සම්ප්‍රදාය ආරක්ෂා කරමින් එම ඉගැන්වීම් කටයුතු වලට තම වෙහෙස මහන්සිය නොතකා පැමිණ මාගේ දරුවන් වෙත මාතර නර්තන සම්ප්‍රදායේ නර්තන අංගයන් නිසි ආකාරයට දරුවන් වෙත ඉගැන්වීම් කටයුතු කරමින් එම ශිල්පය ලබාදුන්,
ශ්‍යාම් සඳමල් මධුහංස ගුරු තුමන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටින අතර,
ප්‍රියාන් චන්ද්‍ර කුමාර ගුරුතුමාටත්,
ඉන්ද්‍රජිත් මධුසංක ගුරුතුමාටත්
මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි 🙏

ඒ වගේම බෙර වාදනයෙන් මෙම නර්තනය අලංකාර කිරීමට සහභාගී වූ එරංග මහේෂ් ඇතුළු සියලූම බෙර වාදන ශිල්පීන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි🙏

තවද මාගේ කලායතනයේ ඉගෙන ගන්නා දරුවන්ටත්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏❤️

තවද මෙම කලඑළි මංගල්‍යයේ සියලූම අඩුපාඩුකම් පෙන්වා දෙමින් මා හට උදව් උපකාර කළ ජෙනිත් ගුරුතුමාටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏

ඒ වගේම මාගේ දරු පැටවුන්ටත්,දෙමාපියන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි🙏

තවද වීඩියෝ , ඡායාරූපකරණයෙන් සහයෝගය දැක්වූ Recolab ආයතනයේ රමේෂ් මල්ලි ඇතුළු සියලුම සහෝදරයින්ටත්, ශබ්ද විකාශන සහ ආලෝකකරණයෙන් සහාය දැක්වූ නිශාන්ත අයියා ඇතුළු පිරිසට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි🙏

මෙම කර්තව්‍ය මා හට සාර්ථක කර ගැනීමට උදව් උපකාර සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🙏🙏🙏

පෙර පාසල් වියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිටින අපේ පුංචි දුවා දරුවන් වෙනුවෙන්මයි🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚❤️❤️UVINDI DANCING ACADEMY❤️...
12/06/2026

පෙර පාසල් වියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිටින අපේ පුංචි දුවා දරුවන් වෙනුවෙන්මයි
🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
❤️❤️UVINDI DANCING ACADEMY❤️❤️

උඩරට බෙර වාදන කලාව  ඉගෙන ගැනීම සඳහා ඔබ සැමට ආරාධනා 🙏🙏🙏
11/06/2026

උඩරට බෙර වාදන කලාව ඉගෙන ගැනීම සඳහා ඔබ සැමට ආරාධනා 🙏🙏🙏

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන්නා වූ දුවා දරුවන්ට ❤️❤️❤️❤️
11/06/2026

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන්නා වූ දුවා දරුවන්ට ❤️❤️❤️❤️

පහතරට නර්තන සම්ප්‍රදාය තුළ එන්නා වූ මාතර රංග ශෛලියේ මූලික ඉරියව්, හැඩතල ඔස්සේ විවිධ වූ නර්තන ශිල්ප ක්‍රම නිවැරදිව ඉගෙන ග...
11/06/2026

පහතරට නර්තන සම්ප්‍රදාය තුළ එන්නා වූ මාතර රංග ශෛලියේ මූලික ඉරියව්, හැඩතල ඔස්සේ විවිධ වූ නර්තන ශිල්ප ක්‍රම නිවැරදිව ඉගෙන ගැනීම සඳහා ඔබත් අප උවින්දි රංගායතනය සමඟ එක්වන්න......❤️❤️

හැඩට නටන්න💃💃💃💃💃💃 එන්න ඔබත් 🌟🌟🌟🌟🌟🌟අපගේ නර්තන තක්සලාවට🌟🌟 🌟🌟🌟🌸🌸🌸උවින්දි රංගායතනය🌸🌸🌸
27/01/2026

හැඩට නටන්න💃💃💃💃💃💃
එන්න ඔබත් 🌟🌟🌟🌟🌟🌟
අපගේ නර්තන තක්සලාවට🌟🌟 🌟🌟🌟
🌸🌸🌸උවින්දි රංගායතනය🌸🌸🌸

🟠කථක් නර්තනය හැදෑරීමට කැමති ඔබ     වෙනුවෙන් 🟠පෙබරවාරි මස සිට උවින්දිරංගායතනයෙන්................💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃
12/01/2026

🟠කථක් නර්තනය හැදෑරීමට කැමති ඔබ වෙනුවෙන්

🟠පෙබරවාරි මස සිට උවින්දිරංගායතනයෙන්................
💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

🌟🌟🌟2026 වර්ෂය සඳහා 🌟🌟🌟 නවක සිසු සිසුවියන් බඳවා ගනු ලැබේ.🟢 වයස් භේදයක් නොමැත......🟢 ඔබත් අදම අප හා එක්වන්න🌟🌟🌟🌟
26/12/2025

🌟🌟🌟2026 වර්ෂය සඳහා 🌟🌟🌟
නවක සිසු සිසුවියන් බඳවා ගනු ලැබේ.

🟢 වයස් භේදයක් නොමැත......

🟢 ඔබත් අදම අප හා එක්වන්න🌟🌟🌟🌟

Address

Piliyandala

Telephone

+94762348644

Website

Alerts

Be the first to know and let us send you an email when Uvindi Dancing academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category