16/05/2026
දහවලක ගත්ත සාමාන්‍ය ගාල්ලේ ප්‍රදීපාගාරයේ Photo එකක්, රෑ අහස වර්ණවත් කරන මැජික් එකක් බවට පත් කරපු විදිහ (Mobile/PC) Screen Record එකෙන් බලන්න. ඔයාලත් මේ වගේ Photo Editing වලට ආසයි නම් Like එකක් දාලා Share කරන්න! 👇