03/05/2026
ජීවිතේ හැම දවසක්ම අලුත් දවසක් .ප්‍රබෝධමත් ...🌻🪻💜️💙
කොළ පාටින් පිරුණ හරිත ලෝකයක් කියන්නෙ හිත නිවන භාවනාවක් වගේ ...
ආයෙමත් ආසම දේත් එක්ක මං තනිවෙන මොහොතක් මේ .....🥰❤.
අලුත් විදිහට හිතන්න .
ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයි ..
Dew art 🥰❤