Art Full

Art Full Performing Arts & criticism

නව පාඨමාලා රැසක ආරම්භය. ❤️
09/01/2026

නව පාඨමාලා රැසක ආරම්භය. ❤️

දරුවන්ගේ ලෝකය නිර්මාණාත්මකව සෞන්දර්යයෙන් පුරවමු.නාට්‍ය හා රංග කලා ප්‍රායෝගික පාඨමාලාවආරම්භය : ජනවාරි 10 සෙනසුරාදා ප.ව. 2...
09/01/2026

දරුවන්ගේ ලෝකය නිර්මාණාත්මකව සෞන්දර්යයෙන් පුරවමු.
නාට්‍ය හා රංග කලා ප්‍රායෝගික පාඨමාලාව

ආරම්භය : ජනවාරි 10 සෙනසුරාදා ප.ව. 2.00 ට

ස්ථානය : හොරණ ගුරුගොඩ ඇත්ගාලේගම පරිශ්‍රය

මෙහෙයවීම : Subhashana Kurugala

විමසීම් : 0712922643 / 0702139393

සංගීතය පිළිබඳ වෙනස්ම විදිහට ඉගෙන ගැනීමට කැමති සිසුන් වෙනුවෙන්ම සැකසූ සංගීතය පිළිබඳ එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාවමෙහෙය...
09/01/2026

සංගීතය පිළිබඳ වෙනස්ම විදිහට ඉගෙන ගැනීමට කැමති සිසුන් වෙනුවෙන්ම සැකසූ සංගීතය පිළිබඳ එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාව

මෙහෙයවීම : Samitha Samarathunga

🗓️ආරම්භක දිනය : 2025.01.10 සෙනසුරාදා

⏰වේලාව : සවස 2:00

📌️ස්ථානය : හොරණ ගුරුගොඩ (bodyline අසළ) ඇත්ගාලේ ගම ගෙදර ජන කලා සංරක්ෂණ මධ්‍යස්ථානය

විමසීම් : 0712650654 | 0702139393

ඔබ තුමියට නිවන් සුව ලැබේවා !
27/12/2025

ඔබ තුමියට නිවන් සුව ලැබේවා !

11/12/2025

හොරණ රාජමහා විහාරය,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ "Heart Full" සමාජ සත්කාරය සඳහා හොරණ ප්‍රදේශවාසීන් ,විවිධ සංවිධාන, සහ පෞද්ගලික ධන පරිත්‍යාග හරහා අපවෙත ලැබුණු ආධාර විපතට පත් තෝරාගත් ප්‍රදේශ තුනකට බෙදා හරින ලදී. ඒ අතරින් ගම්පොළ කොට්ඨාසභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මැතිතුමන්ගේ මඟ පෙන්වීම පරිදි ගම්පොළ ප්‍රදේශයේ ජනතාව අතර එම ආධාර බෙදා දීම පසුගිය 2025.12.09 වන දින සිදු විය. ඒ සඳහා සහාය දැක්වූ ඔබ සැමට නොවක් තුති පුදමු.

තවලන්තැන්න | වැල්ලගිරිය | ගම්පොළ

#හොරණරාජමහාවිහාරය

හොරණ රාජමහා විහාරය,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ  "Heart Full" සමාජ සත්කාරය සඳහා හොර...
10/12/2025

හොරණ රාජමහා විහාරය,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ "Heart Full" සමාජ සත්කාරය සඳහා හොරණ ප්‍රදේශවාසීන් ,විවිධ සංවිධාන, සහ පෞද්ගලික ධන පරිත්‍යාග හරහා අපවෙත ලැබුණු ආධාර විපතට පත් තෝරාගත් ප්‍රදේශ තුනකට බෙදා හරින ලදී. ඒ අතරින් ගම්පොළ ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීම පසුගිය 2025.12.09 වන දින සිදු විය. ඒ සඳහා සහාය දැක්වූ ඔබ සැමට නොවක් තුති පුදමු.

තවලන්තැන්න | වැල්ලගිරිය | ගම්පොළ

#හොරණරාජමහාවිහාරය

හොරණ රාජමහා විහාරය,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ  "Heart Full" සමාජ සත්කාරය සඳහා හොර...
10/12/2025

හොරණ රාජමහා විහාරය,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ "Heart Full" සමාජ සත්කාරය සඳහා හොරණ ප්‍රදේශවාසීන් ,විවිධ සංවිධාන, සහ පෞද්ගලික ධන පරිත්‍යාග හරහා අපවෙත ලැබුණු ආධාර විපතට පත් තෝරාගත් ප්‍රදේශ තුනකට බෙදා හරින ලදී. ඒ අතරින් වැල්ලගිරිය ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීම පසුගිය 2025.12.08 වන දින සිදු විය. ඒ සඳහා සහාය දැක්වූ ඔබ සැමට නොවක් තුති පුදමු.

තවලන්තැන්න | වැල්ලගිරිය | ගම්පොළ

#හොරණරාජමහාවිහාරය

හොරණ රාජමහා විහාරය ,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ  "Heart Full" සමාජ සත්කාරය සඳහා හො...
10/12/2025

හොරණ රාජමහා විහාරය ,සදර්ථ සාධක රිවිදින දහම් පාසල සහ Art Full කලා කවය එක්ව සංවිධානය කළ "Heart Full" සමාජ සත්කාරය සඳහා හොරණ ප්‍රදේශවාසීන්, විවිධ සංවිධාන, සහ පෞද්ගලික ධන පරිත්‍යාග හරහා අපවෙත ලැබුණු ආධාර විපතට පත් තෝරාගත් ප්‍රදේශ තුනකට බෙදා හරින ලදී. ඒ අතරින් කොත්මලේ - තවලම්තැන්න ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීම පසුගිය 2025.12.08 වන දින සිදු විය. ඒ සඳහා සහාය දැක්වූ ඔබ සැමට නොවක් තුති පුදමු.

තවලන්තැන්න | වැල්ලගිරිය | ගම්පොළ

#හොරණරාජමහාවිහාරය

07/12/2025

විපතට පත් අපේ ම ආදරණීයයන් වෙනුවෙන් සිදු කරන සමාජ සත්කාර්‍යය සඳහා අපගේ සූදානම.
දිනය : 2025.12.07
ස්ථානය : හොරණ රාජමහා විහාරය

#හොරණරාජමහාවිහාරය

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Art Full posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Art Full:

Share