29/05/2026
ශ්‍රීපාලි ස්වර්ණ වර්ණ වෙසක් 2026 වැඩසටහනට සමගාමීව අද
දින පැවැති ව්ශේෂ පෙර පෝදා ධර්මානුශාසනාව
2026-05-29 දින විද්‍යාලයීය සර්වපාලී ශාලාවේදී පැවැත්විය . ඒ සඳහා දේශකයාණන් වහන්සේ ලෙස මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, ශාස්ත්‍රපති රෙමුණෙ කුසලඤාණ ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර, දායකත්වය 11ශ්‍රේණියේ දූ දරුවන් සහ ආචාර්ය මණ්ඩලය දරන ලදී. බෞද්ධ සංගමය සංවිධානය කළ මෙම වෙසක් ධර්මානුශාසනාවේ පුණ්‍යානුමෝදනාව සමස්ත ශ්‍රීපාලියන් වෙත පල කරමු.