Shani Craft

Shani Craft Paper quilling items,card making,gift box making,cake box, Ribbon hair band,hair clip making....
(5)

🌸✨ අලුත් නිර්මාණයකට අලුත් ආරම්භයක්… ✨🌸හිතේ උපන් පුංචි අදහසක්,අතින් හැඩවෙන ලස්සන නිර්මාණයක් වෙන්නයි මේ සූදානම… 💕🧵✨මේක මගේ...
19/08/2026

🌸✨ අලුත් නිර්මාණයකට අලුත් ආරම්භයක්… ✨🌸

හිතේ උපන් පුංචි අදහසක්,
අතින් හැඩවෙන ලස්සන නිර්මාණයක් වෙන්නයි මේ සූදානම… 💕🧵✨

මේක මගේ අලුත්ම නිර්මාණයක් වෙනුවෙන් කරන පළමු පියවරයි.

ඉක්මනින්ම ලස්සන නිමාවකින් ඔබටත් දැකගන්න පුළුවන් වෙයි… 🥰

“හීන තියෙන තැනක පසුබට වීමක් නැහැ…” 🌷

අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමුවෙමු! ❤️

18/08/2026

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති (ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක)
ලා දළු බෝපත්
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
සද්ධර්ම මකරන්ද පද රශ්මි ජාලා (ගායනය: විශාරද ගුණදාස කපුගේ)
පිහිටක් නැති සරණක් නැති (ගායනය: විශාරද ගුණදාස කපුගේ)
සියක් ආයු ලැබ (ගායනය: ටී.එම්. ජයරත්න)
මේ ඉර හඳ යට
සද තරු මල්
නුඹට හිතැති නුඹ හිත නැති
මේ ඉර හද යට හමු වී
සරසවි කදුලු පාය

හැඟීම් තෑගි කරන කලාව- "Shani Craft"❤️🤫Miss..Panchali ගෙන් තවත් ලස්සන Order එකක්...ඔයාගේ ආදරණීය ඇනවුමට බොහොම ස්තුතියි❤️❤️...
18/08/2026

හැඟීම් තෑගි කරන කලාව- "Shani Craft"❤️🤫

Miss..Panchali ගෙන් තවත් ලස්සන Order එකක්...ඔයාගේ ආදරණීය ඇනවුමට බොහොම ස්තුතියි❤️❤️

100%ක් අතින් නිමවූ (Handmade) ලස්සන Ribbon Rose මල් කළඹකින් ඔබේ ආදරණීයයන් පුදුම කරන්න! 🌹🎁

ඕනෑම විශේෂ දවසකට: Birthday | Graduation | Anniversary 🎓🎂💍

Customized: ඔබ කැමතිම වර්ණවලින් නිමවා ගත හැක. 🎨

Delivery: දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Cash on Delivery). 🚚

Whatsapp 075 693 2514

Good morning❤
18/08/2026

Good morning❤

17/08/2026




17/08/2026
හැඟීම් තෑගි කරන කලාව- "Shani Craft"❤️🤫Miss..Panchali ඔයාගේ ආදරණීය ඇනවුමට බොහොම ස්තුතියි❤️❤️ 100%ක් අතින් නිමවූ (Handmade...
14/08/2026

හැඟීම් තෑගි කරන කලාව- "Shani Craft"❤️🤫

Miss..Panchali ඔයාගේ ආදරණීය ඇනවුමට බොහොම ස්තුතියි❤️❤️

100%ක් අතින් නිමවූ (Handmade) ලස්සන Ribbon Rose මල් කළඹකින් ඔබේ ආදරණීයයන් පුදුම කරන්න! 🌹🎁

ඕනෑම විශේෂ දවසකට: Birthday | Graduation | Anniversary 🎓🎂💍

Customized: ඔබ කැමතිම වර්ණවලින් නිමවා ගත හැක. 🎨

Delivery: දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Cash on Delivery). 🚚

Whatsapp 075 693 2514

හැඟීම් තෑගි කරන කලාව -"Shani Craft"❤️✨100%ක් අතින් නිමවූ (Handmade)  Birthday Invitation  එකක්...Dinu Perera  නංගිගේ ord...
10/08/2026

හැඟීම් තෑගි කරන කලාව -"Shani Craft"❤️✨

100%ක් අතින් නිමවූ (Handmade) Birthday Invitation එකක්...

Dinu Perera නංගිගේ order එකකට නංගි එවපු Design එහෙකට හැදුනු invitation එකක්☺️☺️

08/08/2026

Address

Rajamaha Vihara Road, Mirihana
Colombo
10110

Telephone

+94756932514

Website

Alerts

Be the first to know and let us send you an email when Shani Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Shani Craft:

Shortcuts

Share