Museum Friends, Department of National Museums - Sri Lanka

Museum Friends, Department of National Museums - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Museum Friends, Department of National Museums - Sri Lanka, Colomo National museum, Colombo.

ජාතික කෞතුකාගාර පර්යේෂණ සමුළුව 2024.| ආරාධනා !!! ------------------------------------- කෞතුකාගාර විද්‍යාව, පුරාවිද්‍යාව,...
31/07/2024

ජාතික කෞතුකාගාර පර්යේෂණ සමුළුව 2024.| ආරාධනා !!!
-------------------------------------

කෞතුකාගාර විද්‍යාව, පුරාවිද්‍යාව, ඉතිහාසය, මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව, සත්ත්ව විද්‍යාව, උද්භිත විද්‍යාව, කීට විද්‍යාව, චිත්‍ර කලාව ආදී බොහෝ විෂය පරාසයන්හි විවිධ පර්යේෂකයන් විසින් සිදුකර ඇති නවතම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ජනගත කිරීම 2024 අගෝස්තු මස 13, 14 දෙදින තුල පෙරවරු 9.00 සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ දී...

මෙම පර්යේෂණ සමුළුව සඳහා සහභාගි වීමට ඔබත් අදහස් කරන්නේ නම් කරුණාකර පහත දිගුවෙන් google පෝරමය පුරවන්න.

📍 https://forms.gle/iQaU2f1cLpkhCnFu7

🟥 උපරිම 200 දෙනෙකුගේ පිරිසක් පමණක් සහභාගි කරවා ගත හැකි බැවින් ඉහත පෝරමය පිරවීම අනිවාර්ය බව කාරුණිකව සලකන්න.

🟥 එමගින් ඔබට ආසනයක් හා අනෙකුත් පහසුකම් සැපයීම කලමනාකරණය කර ගැනීමට සංවිධායක මණ්ඩලයට පහසු වන අතර යාවත්කාලීන කිරීම් සමග වැඩිදුර තොරතුරු සඳහා පහත සමූහය සමග එකතු වන්න.

📍https://whatsapp.com/channel/0029VakZ3UhFSAt1cv0Baj3z

"ශ්‍රී ලංකාවේ පුරාණ විද්‍යාව හා තාක්ෂණය" 2023 සැප්තැම්බර් 23 දින රාත්‍රී 7.00 ට..---------------------------------------...
20/09/2023

"ශ්‍රී ලංකාවේ පුරාණ විද්‍යාව හා තාක්ෂණය" 2023 සැප්තැම්බර් 23 දින රාත්‍රී 7.00 ට..
---------------------------------------------------------
දේශනය සඳහා පහත දිගුවෙන් සම්බන්ධ වන්න 👇👇

Topic: Museo Talk Lecture
Time: Sep 23, 2023 07:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82200184829?pwd=pLVrpz0bxfcjSiqpahelT8c3D5harS.1

Meeting ID: 822 0018 4829
Passcode: DNMSL

Address

Colomo National Museum
Colombo
07000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:45 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Museum Friends, Department of National Museums - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Museum Friends, Department of National Museums - Sri Lanka:

Share