17/06/2026
ලෝකෙට හොරෙන්ම මල් පිපෙන හැටි,
ඉර එලියේ ආදරේට ඒවා දිලිහෙන හැටි,
එක ඉත්තක එලිය තව ඉත්තකට අදුරක් වෙන හැටි..
ඉතින් අපි කතා කරා, අපි අද ඒ මතක කුරුටු ගෑවා.
Day 2 - Relaxing Doodles with Sar-G level up.