Rawana

Rawana RAWANA THE HISTORICAL KING OF HELADIVA ..... Rawana was the grandson of Rishi Pulasthi and son of Sage Visravasmuni. His mother was the Daitya princess Kaikesi.

He was the younger brother of Vaisrawana Kuvera (Kubera) and the elder brother of Vibishana, Kumbhakarna, Mahi Rawana, Hema, Khara, Dushana, Luxhman, and Suparnika. Her father, Sumalin, king of the Daityas, wished her to marry the most powerful being in the mortal world, so as to produce an exceptional heir. He rejected the kings of the world, as they were less powerful than him. Kaikesi searched

among the sages, and finally chose Visravasmuni. However Visravasmuni warned her that as she approached him at an inappropriate time, their children would tend towards evil, but accepted her nevertheless.......

රාවණාගේ “දඬු මෝණරය” ලෝකයේ පළමු ගුවන් යානයද? ✈️ ▪️විද්‍යාත්මක විශ්ලේෂණය ⸻1. යානයේ ආකෘතිය 🔬– පුරාවෘත්ත ග්‍රන්ථ දැක්වෙන්නේ ...
15/11/2025

රාවණාගේ “දඬු මෝණරය” ලෝකයේ පළමු ගුවන් යානයද? ✈️

▪️විද්‍යාත්මක විශ්ලේෂණය



1. යානයේ ආකෘතිය 🔬–

පුරාවෘත්ත ග්‍රන්ථ දැක්වෙන්නේ
• ලෝහ මිශ්‍රණයෙන් හදපු ශරීරයක්
• වටකුරු රොටේෂන් (circular motion)
• සෘජුව නැගීමේ හැකියාව

අද කාලේ VTOL aircraft—කාලීන හෙලිකොප්ටර්, drones—මෙම ආකාරයෙන්ම ක්‍රියා කරනවා.

➡️ රාවණාගේ විමානයේ concept එක-friendly



2. Propulsion System ⚡– ශක්ති මූලාශ්‍ර තුනක්?

රාවණා සන්හිතා වැනි ග්‍රන්ථ කියන්නේ යානයේ බලය ලැබෙන්නේ:
1. සූර්ය බලශක්තියෙන්
2. තාප බලයෙන්
3. වටකුරු drive system එකකින්

මෙය අද physics වල

➡️ solar-powered aircraft + thermal energy assist + gyroscopic propulsion
වගේමයි.

Gyroscopic lift → circular motion එකෙන් generated vertical thrust
මෙය modern physics වල සම්පූර්ණයෙන්ම valid.



3. Navigation System 🧭 – නක්ෂත්‍ර පදනම් guidance

පුරාණ විස්තර අනුව
යානය “සූර්ය–චන්ද්‍ර–නක්ෂත්‍ර alignment” අනුව ගමන් කළා කියලා.

අද NASA ද, pilots ද භාවිතා කරනවා
➡️ Astro-navigation
➡️ Celestial alignment

නිකන් myth එකක් නම් අද science වල තියෙන්නේ



4. Anti-Gravity / Magnetic Lift Concepts 🔥

රාවණාගේ විමානය vertical take-off කරලා mid-air hover වුනා කියලා පුරාවෘත්ත කියනවා.

අද:
• Magnetic levitation (MagLev)
• Anti-gravity research
• Counter-rotational lift (helicopters)

මේවායින් පෙන්වන්නේ
➡️ පුරාණ තාක්ෂණය advanced theoretical aviation ideas වලට ගැලපෙනවා.



5. ලංකාවේ Arcane Structures 🏛️– Ancient Hangars?

ශ්‍රී ලංකාවේ තියෙන:

• රාවණා ගුහාව – Ella
• Diyathalawa Ridge Cavities
• Sigiriya air-flow tunnels

ඇතුළත ventilation shafts, air pressure tunnels වගේ ඉංජිනේරු Features තියෙනවා.

➡️ Modern engineering terms වලින් කියනකොට hangar-like aerodynamic architecture.



6. Pushpaka Vimana ✨– Multi-Passenger Aircraft Concept

රාමායණයේ සඳහන්

• සෙවකයින් 100+ දෙනෙක් පාවිච්චි කළා
• අහසෙ නවතිලා—වෙගය adjust කරලා
• දිගු දුර non-stop ගමන්

අද AirBus A380, VTOL crafts යනු මේ ප්‍රධානම concept වල modern versions.

එහෙම නම්..

➡️ පුරාණ දත්ත හරියටම futuristic aircraft idea එකක්.



7. සම්මුති මත නියමය 🌍

අපිට මෙය විද්‍යාත්මකව කියන්න පුළුවන් දෙයක්:

“රාවණාගේ විමානය” කියන එක කතාවක් වුනත්, ඒකේ engineering descriptions, propulsion concepts, aerodynamic ideas දැන් aviation physics එකට හොඳටම match වෙනවා.”

මෙහෙම advanced ideas
අපේ පුරාණ විද්‍යාවෙත්, රාවණා පුරාවෘත්තෙත් තිබුණා කියන්නේ
ලංකාවේ civilization එක prehistoric technological literacy එකකින් යුක්තයි කියන strongest hint එක.



සාරාංශය 📌

රාවණාගේ “දඬු මොණරය ” විමානය කියන්නේ නිකන් ලැජ්ජා බොරුවක් නෙවෙයි.
ඒකේ තියෙන solar drive, thermal propulsion, gyroscopic lift, astro-navigation, metallic aerodynamics වැනි හැම concept එකම අද aviation science එකේ validated තියෙනවා.
අපේ පුරාණ දැනුම modern physics එකට connect වෙලා පේන ultimate proof එකක්.
ශ්‍රී ලංකාව prehistoric era එකේ advanced air-technology තිබුණාට strongest evidence එක මෙතනයි.

30/12/2023

පාරම්පරික ජෝතිෂ්‍ය ශාෂ්ත්‍රය ගැන ලදීම

වසර 5000 කට වඩා පැරණි  මෙම මුද්‍රාවේ  මේ විදිහට සඳහන් වුයේ කේසේද ?   #අනුනාකිවරැන් පැමිණි  #නිබුරැ ග්‍රහ ලෝවත් ඇතුළුව ග්...
24/04/2020

වසර 5000 කට වඩා පැරණි මෙම මුද්‍රාවේ මේ විදිහට සඳහන් වුයේ කේසේද ? #අනුනාකිවරැන් පැමිණි #නිබුරැ ග්‍රහ ලෝවත් ඇතුළුව ග්‍රහලෝක 12 ක් ! කවුරැන්ද මේ පිළිබඳ හරියටම දැන සිටියේ . අද වන විට නාසා ආයතනය මගින් අපගේ එක තුළ ග්‍රහලෝක 12 ක් ඇති බව සොයාගෙන ඇති ඔබ දන්නවාද ?

රැදි සිටින්න අප සමඟ 🙏

මානව ඉතිහාසයේ නිර්මාණයඅනුනාකිවරැන් ද?
19/04/2020

මානව ඉතිහාසයේ නිර්මාණය
අනුනාකිවරැන් ද?

මේ නැතිවුන අත්ලාන්තික් නගරයද ?Richat Structure විශ්වාසයින්ට අනුව මේ අත්ලාන්තික් නගරය මීට අවුරැදු 9000 ත් 11000 ත් අතර පෘ...
15/04/2020

මේ නැතිවුන අත්ලාන්තික් නගරයද ?
Richat Structure

විශ්වාසයින්ට අනුව මේ අත්ලාන්තික් නගරය මීට අවුරැදු 9000 ත් 11000 ත් අතර පෘථිවියේ තිබුනා යැයි කියන අති දියුණු තාක්ෂණයක් තිබුණු නගරයක් පිළිබඳ අපි කලින් විස්තරයක් ගෙන හැර දැක්වුයේය මෙය ඊට වඩා හාත්පසින්ම වෙනස් වේ .

මේ පිළිබඳව හෙළි කරන්නේ ප්ලේටෝ විසින් සමහරු මිත්‍යාවක් ලෙස සඳහන් කරනවා තවත් සමහරෙක් සත්‍ය ලෙසම මෙය පිළිගනු ලබයි. ඕක තමයි අත්ලාන්තික් නගරයේ පිළිබඳ පිළිබඳ සරලවම කතාව මේ විශාල නගරය තවත් පිරිසකගේ අදහස මේ දියුණු තාක්ෂණය අද වන විට මුහුදු පතුලේ ගිලී තිබෙනවා කියාය . ඉතිහාසය ගත් විට මේ පිළිබඳ මුල් වරට හෙලි කරනු ලබන්නේ ප්ලේටෝ විසින් ඒ මීට අවුරැදු 2400 කට පෙර ඒ ඔහු විසින් රචනා කල Critias හා Timaeus යන පොත් දෙකෙහිය.මේ පිළිබඳව ඔහුට මේ තොරතුරු ලැබෙන්නේ ඔහුට පරම්පරා හයකට පෙර ඒ ගැන හරියටම මීට අවුරුදු දහස් පන්සිය 2600 ක අතර කාලය තුළ ග්‍රිසියේ ඇතැන්ස් නගරයේ ජිවත් වුන සෝලොන් නමැති නීති සම්පාදකයකු සටහන් තුළිනි .ප්ලේටෝ සටහන් වලට අනුව සෝලොන්ට අත්ලාන්තික් නගරය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඔහු සයිස් නමින් හැඳින්වු පුරාණ ඊජිප්තු නගරයට ගිය අවස්ථාවකදී ඒ නගරයේ තිබුණු නෙප් කියන දේවාලයක විසු පුජකවරයකුගෙනි.

මේ සොන්කීස් නමින් හදුන්වනු ලබන පුජකවරයා පුරාණ ඊජිප්තුවත් මේ දියුණු නගරයේ කොටසක් බවත් පුජකයා විසින් ඔහුට පවසා ඇත්තේ කිසි විටෙකත් මේ නගරය තිබු නිවැරදි ස්ථානය කිසි විටෙකත් හෙළි කොකරන ලෙසටය.එ් මඟින් පැහැදිලි වන්නේ මේ දියුණු නගරය අප්‍රිකානු මහද්වීපයේ ස්ථානයක් විය යුතු බව . කේසේ වෙතත් මේ දියුණු නගරය ගැන ප්ලේටෝ විසින් සඳහන් කරන්නේ මීට අවුරැදු 9000 කට කලින් බවත් මුහුද ගොඩ ගැලිමක් විසින් නිසා විනාශ වී ගිය නගරයක් ලෙසටය.එම මුහුදු ගොඩ ගැලිම අද වන විට ලෝකය විසින් සනාථ කර ගෙන අවසන්ය.එය ප්ලේටෝ සිටි කාලය හා බලන විට අවුරැදු 9000ක කාලය ආපස්සට හා අවුරැදු 2600 ක් ඉදිරිපසට බැලු විට සම්පූර්ණ අවුරැදු 11600 ක කාල සිමාවක් බවට ඔප්පු වන කාරණයක්ය.

දැනට විද්‍යාඥයෝ සොයා ගෙන ඇති ආකාරයට පෘථිවියේ මීට අවුරැදු 14500 ක හා අවුරැදු 11500 ක අතර කාලයන් තුලදි විශාලතම කාළගුණික විපර්යාස වලට පෘථිවිය ලක් වි ඇති බවටය එය ඔවුන් හදුන්වනු ලබන්නේ The Younger Dryas යන නමින්ය .මෙය හදුන්වනු ලබන්නේ පෘථිවියේ සිතල පෙදෙස් හා උෂ්ණාධික ප්‍රදේශ දෙපැත්තට වෙනස්වීම බවය .උතුරු ඇමෙරිකානු ග්ලැසියර් තට්ටු දිය විමෙන් ඒ විශාල ජල මට්ටම මුහුදට එකතු විමෙන් බව අදට ඔප්පු වි හමාරය .මේ එතකු වු ජල මට්ටම ඉතා විශාල ලෙස උතුරු අත්ලාන්තික් සාගරයට එකතු වි දැඩි බලපැමක් අප්‍රිකානු මහද්වීපයට එල්ල වු බවට සඳහන් වේ .

මේවා නිල වාර්ථා මගින් ගෙන හැර දක්වන කරැණු වේ .

මෙම දත්ත වාර්තාව මගින් අනාවරණය වන්නේ අධික ලෙස ග්ලැසියර් දිය විමෙන් එකතු වුන මහා ජල කඳ ප්ලේටෝ විසින් සඳහන් කල අත්ලාන්තික් නගරයට ඍජුව මුහුණ පැමට සිදු බව එමගින් ඔප්පු වේ .විශේෂයෙන්ම ප්ලේටෝ විසින් සඳහන් කර ඇත්තේ මෙය දුපතක් බවටය.ඒ ඔහු විසින් සත්‍ය වසන් කලා දෝ යැයි මේ වන විට අපට වැටහේ කලින් පුජකවරයාගේ ඉල්ලිමට අනුව එය දුපතක් බවට සඳහන් කලා යැයි අපට සිතන්නට පුළුවන් . තව දුරටත් ප්ලේටෝ සඳහන් කරන ආකාරයට මේ දුපතේ විශ්කම්භය Stadia 127 කට ආසන්නයි.Stadia යනු අතීතයේ භාවිතා වු දුර මැනිම සඳහා භාවිතා කරන ලැබු ඒකකයකි .

1 Stadia = 607 ft

මෙම දුර ගුණ කල බැලු විට එන පිළිතුර මෙම භුමියෙහි විශ්කම්භය ට ඉතාමත් සමාන බව නිගමනය වේ. තවත් විශ්මය දනවන කරැණක් වනුයේ ප්ලේටෝ විසින් සඳහන් කල මෙම භුමියෙහි වතුර සහිත වළලු තුනකින් හා ගොඩබිම් සහිත වළලු දෙකකින් සමන්විත වි.මෙම ස්ථානයේද ඒ ආකාරයෙන්ම පිහිටා තිබේ . ඒ විතරක් නෙමේ නගරයට උතුරින් විශාල කඳු පන්ති ඇති බවත් ඒ කඳු පන්තිය හරහා විශාල ගංගා ගලා ගෙන පැමිණි බවත් ප්ලේටෝ සඳහන් කරන තිබේ .මේ භුමිය අවට නිරික්ෂණය කල හොත් අපට පැහැදිලිවම එය බලා ගත හැකි වේ. මේහි වැදගත්ම කාරණය වනුයේ මේ ප්‍රදේශ මීට අවුරුදු හාරදාහකට පමණ පෙර සිදු වු කාලගුණික විපර්යාසකින් කාන්තාරයක් බවට පත් වු බවට අදට සාක්ෂි සහිතව ඔප්පු වි තිබේ.මේ ගැන අධ්‍යනයක් සිදු කල විද්‍යාඥයෝ සොයා ගෙන තිබෙනවා .

ඒ අධ්‍යයනයෙන් සොයා ගත් කරැණු වලට අනුව මෙම ස්ථානයේ මීට අවුරුදු මීට අවුරුදු 6000කට පමණ පෙර මේ ප්‍රදේශ කැලෑ සහිත විශාල ප්‍රදේශවලින් සමනවිත වු බවත් එම ප්‍රදේශවලින් පෝෂණය වු ගංගා ගලා ගිය බවත් ප්ලේටෝ විසින් සඳහන් කරන ලබන මෙම භුමියෙහි දකුණු පසින් මුහුද දෙසට නිරාවරණය වි තිබු බවත් තවද මෙම ස්ථානය පැතලි හා සුමුදු බවක් ගෙන ඇති බවත් මෙම විනාශයෙන් පසුව මෙම ස්ථානයට තව දුරටත් නැව් වලින් ගමන් කිරිමට නොහැකි බවත් උතුරු පැත්තෙන් ඇති කදු පන්ති දකුණු පසට මුහුණලාඇති බවත් සඳහන් තවද මෙම ස්ථානයට ආ එම සුනාමි තත්ත්වයෙන් මඩ හා වැලි වලින් සම්පූර්ණම විනාශ වු බවත් පැවසේ .

මෙම ස්ථානයේ රෑප රාමු නැරඹීමේදි අපට ඉතා පැහැදිලිව දැක ගත හැකිය මුහුද දෙසට මෙම ස්ථානයේ සිට සුනාමි තත්ත්වයෙන් පසුව වතුර ගලා ගිය ආකාරයත් ඉතා හොඳට පැහැදිලිවම බලා ගත හැකි වේ. දැනටමත් ඔබ දන්නවා ඇති සහරා කාන්තාරය නිර්මාණය වෙලා තියෙන්නෙ අවුරුදු දහස් ගණනකට කලින් මුහුදු ගොඩ ගැලිමකින් තැන්පත් වු වැලි හා මඩ වලින් බව . මේ ප්ලේටෝ විසින් සදහන් කරන මෙම ස්ථානය මේ තරම් දුරට සමාන වන ස්ථානයක් පෘථිවියේ මේ වෙන තෙක් සොයාගෙන නැති අතර මේ ශිෂ්ටාචාරය ගැන අතීත සුමේරියන් ශිෂ්ටාචාර වලද සඳහන් ව ඇත කරැණු රාශියක් එක් කර මෙම ලිපිය සකසා ඇත.කලින් අප සදහන් කල අටලංකාව ගැන මෙම ලිපිය හා සන්සන්ඳනය කරන්න එපා . මේම ලිපිය ලිව්වේ පැහැදිලිව කරැණු කාරණා ඔප්පු වි ඇති නිසාවෙනි. 😊😊
මුලාශ්‍ර අවශ්‍ය නම් Comment කරන්න .

10/11/2019
එදා භාවිතා වුන අක්ෂර ගැන කතා කරමුද?
28/09/2019

එදා භාවිතා වුන අක්ෂර ගැන කතා කරමුද?

සුර්ය වංශිකයින්ගේ  සුර්ය  වන්දනා  කල  ලොව  පැරණිතම පන්සල   Gobekli Tepe Temple රාවණ ශිෂ්ඨාචාරය  ගැන කතා කරන අපට ඉතා වැදග...
11/09/2019

සුර්ය වංශිකයින්ගේ සුර්ය වන්දනා කල ලොව පැරණිතම පන්සල Gobekli Tepe Temple

රාවණ ශිෂ්ඨාචාරය ගැන කතා කරන අපට ඉතා වැදගත්ම ස්ථානයක් වන මෙම ස්ථානය ගැන තවමත් නිශ්චිත පිළිතුරක් දිමට නොහැකි වන්නේ එහි සිදුවන කැනිම් හා ගවේෂණයන් මගින් හරියටම නිශ්චිත පිළිතුරක් දිමට ලොව පිළිගත් පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් අසරණ වන බැවිනි. මෙම සුර්ය වන්දනා පන්සල නොහොත් දේවාලය අදින් වසර 11500 -12000 ක් පමණ ඉතා පැරණි කාලයකට මෙම පන්සලේ ආරම්භ ය දිව යන නිසා විකිරණශීලී කාබන් පරීක්ෂණ මගින් මෙම විහාරස්ථානය සැබවින්ම ඉදිකර ඇත්තේ මීට වසර 11,500කට පෙර බව සනාථ කර ඇති අතර එය මෑත ඉතිහාසයේ වඩාත්ම වැදගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් බවට පත්විය. .රාවණා පිටුව හා එකතු වි ඇති හා අප වටා එක්රැස් වි ඇත් ඔබ හට අප එක තැනක කොටු නොවි අප විවිධ මානයන් හා වෙනත් රටවල ඉතා ඉපැරැණි ශිෂ්ඨාචාරයන් සමඟ පැවැති සම්බන්ධතා කරැණු සාධක සහිතව කලින් පල කළ ලිපි වල ඉදිරිපත් කර ඇත. ඒ අනුව අපි මේ අද කතා කරන පන්සල ගැන ඔබට යම් කිසි අදහසක් ඔබේ දැනුම පොතට එක් කර ගනු ඇතැයි අපි සිතමු.
මෙය අතිශයෝක්තියක් නොවේ. 1994 දී ගොබෙක්ලි ටෙපේ අනාවරණය කරගත් විට, එය මිනිස් ඉතිහාසය ගැන අප දන්නා යැයි සිතූ සියල්ල වෙනස් කළේය. ගොබෙක්ලි ටෙපේ යනු තුර්කියේ හමු වූ දැවැන්ත, පුරාණ දේවමාළිගාවකි. මෙම කුළුණු සිංහයන්, ගෝනුස්සන් හා උකුස්සන්ගේ මූර්ති වලින් සරසා කුළුණු දෙකක් මෙම කවයන් මැද වාඩි වී ඇති අතර, එය පාහේ විවිධාකාර ආරුක්කු මාර්ගයක් නිර්මාණය කරයි. මෙම කවයන් තුළ ඇති ආරුක්කුව, මෙහි වාසය කළ පුරාණ ජනයා “වෙනත් ලෝකයන්ට” ද්වාරයක් ලෙස භාවිතා කළ ද්වාරවල හෝ තරු ගේට්ටු වල නටබුන් යැයි කියනු ලැබේ. “ටී” තීරු “දෙවියන්ගේ දොරටුවට” බොහෝ සෙයින් සමාන ය. පේරු හි හයූ මාකා හිදී. සිත්ගන්නා කරුණ නම්, ඉන්කා ජනයා ටී හැඩැති ප්ලෙයියඩ්ස් තරු පද්ධතියෙන් ජනතාව අතර සම්බන්ධයක් ගැන කතා කළහ. වෙනත් ද්වාරයන් මෙන්, ගොබෙක්ලි ටෙපේ පිහිටා ඇත්තේ ලී රේඛා දෙකක් හමු වන ස්ථානයකයඇති අතර, ඒවායේ පැති වටා ඇඹරී ඇත, නමුත් ඒවා හුදෙක් අලංකාර කලා කෘතිවලට වඩා වැඩි ය. ඒවා ව්‍යුහයක අත්තිවාරම වන අතර, ඒවා විශාල බර ටොන් 10 ට වඩා වැඩිය.කලා කෘති හා ඉංජිනේරු විද්‍යාව ඇදහිය නොහැකි ය. ඕනෑම කෙනෙකුට ටොන් 10 ක ගල් ඔසවා ඒවා රඳවා තබා ගැනීමට තරම් ශක්තිමත් අත්තිවාරමක් මත තැබිය හැකි වීමඒ කාලයන්හි එවැනි විශ්මිත හැකියාවන් සහිත හා එම කාලයන්හි තිබු තාක්ෂණික දැනුම ගැන අදටත් අබිරහසකි එය ඇදහිය නොහැකි ජයග්‍රහණයකි.
නමුත් ගොබෙක්ලි ටෙපේ විශ්වාස කළ නොහැකි දෙය නම් එය ඉදිකර ඇත්තේ ක්‍රි.පූ 10 වන සියවසේදී - මීට වසර 11,500 කට පෙර - ලෝකයේ පැරණිතම දේවාලයයි. ගොබෙක්ලි ටෙපේ තරම් පැරණි ස්ථානයක් භාවිතා කළ ආකාරය ගැන නිශ්චිතව කීමට අපහසුය. එය පන්සලක් ලෙස ඉදිකර ඇති බව ට ඔප්පු වී තිබේ. සමහර විට සංස්කෘතිය කෘෂිකර්මාන්තයට පෙර පැමිණියේය. සමහර අය සිතන්නේ ගොබෙක්ලි ටෙම්පේ නියෝජනය කරන ශිෂ්ඨාචාරය බිහි කළ බලය අවශ්‍යතාවයක් හෝ පැවැත්මක් වේ එය අධ්‍යාත්මික දෙයක් බවට සමහර මත පල කර තිබේ.
තවත් කරැණු රාශියක් පරිවර්තනය කර ගැනීමට ඇත.පරිවර්තනයන් සාර්ථකව අවසන් වූ පසුව මේ ගෙන සම්පුර්ණම ලිපියක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු .ස්තුතියි ඔබට 🙏

කුවේරගේ ආලකමන්දාව හෙවත් සිගිරිය  's    #සිගිරිය හෙවත්  #ආලකමන්දාව ගෙන අප හා රැදී සිටින ඔබ හට මහත් කුතුහලක් දනවන්නක් ලෙඩ ...
05/09/2019

කුවේරගේ ආලකමන්දාව හෙවත් සිගිරිය 's

#සිගිරිය හෙවත් #ආලකමන්දාව ගෙන අප හා රැදී සිටින ඔබ හට මහත් කුතුහලක් දනවන්නක් ලෙඩ අපි දනිමු ..මුළු ලෝකයමේ තතු අපි ගෙන දිග හරිද්දී ඔබ විසින් ප්‍රශ්නයක් මතු කරන්නේ මන්ද තවමත් මේ ලොව අටවන පුදුමය ලෙස නම් දරා සිටින අප සතු ව ඇති අපේ මේ උරුමය ගැන කතා නොකරන්නේ මන් දැයි ඔබ තුල ඇති තවත් ප්ශ්නයකි එයට පිළිතුරු දීමට මත්තෙන් ඔබට ඒ හා ඇති ප්‍ශ්න සියල්ලම පහතින් 👇✍️✍️ කරන ලෙසත් අප මේ පිටුව තුලින් ඒ ගෙන සම්පුර්ණ ඉතා වටිනා ලිපියක් හා සම්පුර්ණ විස්තර ඇතුලත් වක් ගෙන ඒමට ඔබගේ එම අදහස් උපකාර වන බැවින් අනිවාර්යෙන් ඔබගේ අදහස් පහතින් දන්වන ලෙසත් මින් ඉදිරියටත් අප හා රැදී සිටින ලෙස 🙏🙏

ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි ලෝව තුළ පහළ වු එකම රණශූරයා වු ඉන්ද්‍රජිත් කුමරාහෙළයින් විසින් පාලනය කළ ඉන්කා ශිෂ්ඨා...
25/08/2019

ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි ලෝව තුළ පහළ වු එකම රණශූරයා වු ඉන්ද්‍රජිත් කුමරා
හෙළයින් විසින් පාලනය කළ ඉන්කා ශිෂ්ඨාචාරය

▪️මන්දෝදරී කුමරිය හා ඉන්ද්‍රජිත් කුමරැ ☀️

වර්තමාන හෙළ දිව ඉතා සුළු ප්‍රමාණයක් ගත්තද මිට ඉහතකදී අප විසින් පල කළ අත්ලාන්තික් පුරවරය ගැන මනා අදහසක් ඔබ විසින් ඇති කර ගත්තා යැයි අප සිතමු.
එම විශාල භූමියට අප උරැමකම් කිවත් එහි රජ කළ රාවණා රජු විසින් එවකට ලෝව ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර 11 ක් පාලනය කල බව අප හට අද වන විට සාක්‍ෂි සාධක සමඟ මනාව ඔප්පු කර ගත හැකිය .
මයාවරැන්ගේ ලිපියක් අප විසින් කලින් පල කර ඇති නමුත් රාවණා රජුගේ බිසව වන මායන් රජු ගේ දියණිය වන මන්දෝදරී කුමරියගේ නිජ භූමිය වන මායාවරැන්ගේ දේශය එවකට පතාලය ලෙස අර්ථකතන කර ඇත.ඒ පිළිබඳව ලිපියක් ගෙන ඒමට බලාපොරොත්තු වන අතර එම දේශය සමඟ ඇති වු දරැණු සටනකින් පසුව මහාරාවණයින් විසින් එම දේශයද තමා නතු කර ගැනිමට සමත් විමත් සමඟ මායාන් රජුගේ මේ පරාජයත් සමඟ එම රජු විසින් තමාගේ දියණිය වන මන්දෝදරී කුමරිය අහසින් පැමිණි සිංහ මිනිසා හට හෙවත් රාවණා රජු හට තැඟි කළ බව මයාවරැන්ගේ සෙල්ලිපි වලින් හා ඔවුන් ගේ සිතුවම් මගින් සාක්‍ෂි සාධක සහිතව අනාවරණය වේ.

▪️මන්දෝදරී කුමරිය,

මායාසුර රජුගේ හා ආකාශ අප්සරාවක් වූ හේමා ගේ දියණිය විය. මන්දෝදරී(මෘදු උදරයක් ඇති) කුමරිය යනු ලංකාපුර රජු වූ රාවණා ගේ අග බිසවයි. රාමායනයේ සදහන් ආකාරයට ඇය සුන්දර, පක්ෂග්‍රාහී මෙන්ම ධර්මිෂ්ඨ කාන්තාවක් ලෙස නිරූපණය කරයි. ඇය පංචකන්‍යාවන් ගෙන් කෙනෙකු ලෙස ද පුරාවෘත වල සදහන් වන අතර, ඇයගේ නාමයේ ආනුභාවයෙන් පාපය දුරු වන බවද විශ්වාස කෙරේ.මන්දෝදරී කුමරිය දාව හා මහාරාවණයින් දාව මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, ආථිකාය සහ අක්ෂයකුමාර නම් පුත්‍රයන් තිදෙනෙක් වූහ.

▪️ඉන්ද්‍රජිත් කුමරා සහ ඉන්කා ශිෂ්ඨාචාරය ගොඩ නැගිම

මයාන් රජුගේ වැඩිමහල් මුණුබුරු වන මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාවණා රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් පුත්කුමරා විය. කුමරු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයි රාවණා රජු විසින් නම් තැබූ බව කියවේ. පසුකලෙක මේඝනාද කුමරු විසින් දෙව්ලොව සිටි දක්ෂතම සෙන්පතියකු වූ ඉන්ද්‍ර නමැති දෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයටපත් මහා බ්‍රහ්මයාගෙන් මේඝනාද කුමරුට 'ඉන්ද්‍ර ජයගත් කුමරු' අර්ථය ඇති 'ඉන්ද්‍රජිත්' යන නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ. ඉන්ද්‍ර යන්න සූර්යයාට හෙළ බසින් පවසන තවත් නමකි. ඉන්ද්‍රජිත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පවතී. මේඝනාද කුමරු ඉපදෙන මොහොතේ රාවණා රජ, ලෝකයේ තම පුතාව පැරදවිය හැකි එක් අයකුවත් නොමැති අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට පත්වේ කියා පැතූ බව සදහන්වේ. ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද, ලේඛනගත සාක්‍ෂි වලට අනුව,දිව්‍යලෝකය දිනූකෙනා මෙන්ම ලංකාවේ රජකුමාරයෙක් විය.රාම සහ රාවණා අතර මහා යුද්ධයේදී ඉන්ද්‍රජිත් මහා මෙහෙයක් කලේය. ඔහු ප්‍රබල අතිමහරති පෙළ රණකාමියෙකු විය. එදාමෙදාතුර සිටි බලවත්ම රණකාමියා ලෙස සහ බ්‍රහ්මන්ද අස්ත්‍ර, වයිශ්නව අස්ත්‍ර සහ පශුපට අස්ත්‍ර යන ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි එකම රණශූරයා ලෙසද සැලකේ. ඔහුගේ ගුරු ශුක්‍ර, මහා බ්‍රහ්ම, විශ්නු සහ ශිව යන්නන්ගෙන් සියලු වර්ගයේ දිව්‍ය ආයුධ ඔහු අත්කරගන්නා ලදී.

ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි එකම රණශූරයා වු ඉන්ද්‍රජිත් කුමරා විසින් ලොව බිහි වු දරැණුතම සටන්කාමීන් වන ඉන්කා වරැන්ගේ රාජධානිය ඉන්ද්‍රජිත් කුමරා විසින් ගොඩ නැගුවේය.
මුල්ම ආරම්භ ලෙස කුස්කෝ නිම්නයේ පළමු ජනාවාස ක්‍රි.පූ. 4500 හා 5500 දී සටන්කාමී ප්‍රජාවන් විසින් ප්‍රදේශය අත්පත් කර ගත් බව වඩාත් ස්ථිර පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් හෙළි වී තිබේ. කෙසේ වෙතත්, කුස්කෝ වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්වූයේ යම් කාලයක අග භාගයේ ආරම්භයේදී පමණි.කලාපීය එක්සත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වූයේ ක්‍රි.ව. විවිධ කාරණා ඔස්සේ ඉන්කාවරුන් තම නිෂ්පාදන සහ නිෂ්පාදන සම්පත් සෙවීම සඳහා ඉන්කා වරැ විහිදිමට පටන් ගත්තේය, පළමුව දකුණට සහ පසුව සෑම දිශාවකටම. අවසානයේදී ඔවුන් ඇන්ඩීස් ප්‍රදේශය පුරා විහිදුණු අධිරාජ්‍යයක් ගොඩනඟා ගත් අතර, ලුපාකා, කොල්ලා, චිමෝර් සහ වන්කා ශිෂ්ඨාචාර ජය ගත්හ. කුස්කෝහි බලය තහවුරු කරන රටපුරා පරිපාලන ක්‍රමයක් ඇති කරන ලදී.

ඉන්කා අධිරාජ්‍යයේ නැගීම දර්ශනීය ලෙස ඉක්මන් විය. පළමුවෙන්ම, ඉන්කා භාෂාවේ ක්වෙචුවා හි සියලුම කථිකයින්ට වරප්‍රසාදිත තත්වයක් ලබා දුන් අතර, මෙම උතුම් පන්තිය පසුව අධිරාජ්‍යය තුළ වැදගත් කාර්යභාරයන් සියල්ලම ආධිපත්‍යය දැරීය.කිලෝමීටර 4,000 ක දැවැන්ත අධිරාජ්‍යයක් ව්‍යාප්ත කිරීමේ ගෞරවය ඉන්කාවරුන්ට හිමි වේ. ඉන්කාවරුන් විසින්ම ඔවුන්ගේ අධිරාජ්‍යය තවාන්ටින්සුයෝ හෝ ටහුවාන්ටින්සුයු ලෙස හැඳින්වූයේ එහි අර්ථය 'හතර හතරේ භූමිය' හෝ 'කොටස් හතර එකට' යන්නයි. කුස්කෝ ලෝකයේ නහය ලෙස සලකනු ලැබූ අතර, සෑම කාර්තුවකටම මහාමාර්ග සහ පූජනීය දර්ශන රේඛා (සීක්) විය.චින්චාසුයු (උතුර), ඇන්ටිසුයු (නැගෙනහිර), කොලසුයු (දකුණ) සහ කුන්ටිසුයු (බටහිර). පුරාණ ඉක්වදෝරය, පේරු, උතුරු චිලී, බොලිවියාව, උඩරට ආර්ජන්ටිනාව සහ දකුණු කොලොම්බියාව පුරා පැතිරී ඇති අතර කිලෝමීටර් 5,500 ක් (සැතපුම් 3,400) උතුරට දකුණට විහිදෙන ඉන්කාස් වර්ග කී.මී 40,000 ක් තරම් විශාල භූමි ප්‍රදේශයක් ඉන්කාවරැන් පාලනය කළහ.🙏
මේ ගැන අධ්‍යනය කල ඉන්කා ශිෂ්ඨාචාරය ගැන සම්පුර්ණ ලිපියක් ඔබ හා ගෙන ඒමට බලා⁣පොරොත්තු වෙමු.🙏
ඔබගේ අදහස් පහතින් දක්වන්න අමතක කරන්න එපා .👇✍️
ඒ වගේම මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය රාවණා පිටුව සතු වේ.📖️

Address


Alerts

Be the first to know and let us send you an email when Rawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Rawana:

  • Want your museum to be the top-listed Museum?

Share