20/04/2026
🩵🌊 DARK ROSE OCEAN WISPERS 🌊🩵
✨🐚Hand Made Seashell Earrings! 🐚✨
Seashells කියන්නේ කවදාවත් Out of fashion වෙන්නේ නැති Trend එකක්. ඕනෑම Casual හෝ Simple outfit එකකට සෙට් වෙන Handmade Seashell Earrings එකතුව..
ස්වාභාවික මුහුදු බෙල්ලන්ගෙන් නිම කළ නිසා, මේ කරාබු ජෝඩුවක් පැළඳුවම පෙනුමට අමුතුම ලස්සනක් වගේම වටිනාකමකුත් එකතු වේවි.
ප්‍රමාණය සීමිතයි, ඉක්මනින් ඔබේ ජෝඩුව වෙන්කර ගන්න! ✨
🩵🌊DarkRose - Ocean Whispers 🌊🩵