Darshi Crafts and Creations.

Darshi Crafts and Creations. page silk ribbon and arts. beautiful ribbon landscaping pictures and etc.

16/10/2023

ලස්සන උදෑසනක් !!!!

07/02/2023

ශ්‍රී ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයට යටත් නොවූ එකම රාජ්‍යයයි. සුද්දන්ට අප බිම තුල තේ ටිකක් වවාගැනීමට අවසර දුන් ගිවිසුම වංචාකොට ඔවුන් අප රටේ බලය අල්ලගත්තා මිස අප ජාතිය කිසි දිනෙක ඔවුන්ට යුධමය වශයෙන් පරාජය නොවුනි. යුධමය වශයෙන් පරාජය වූ ඉන්දියාව 1947 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගනිද්දී අප 1948දී ඔවුන්ගේ පාලනයෙන් මිදුනෙමු.

අපට වසරකට පෙර නිදහස ලබාගත් ඉන්දියාව, අද වනවිට න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ, අභ්‍යාවකාශ තාක්ෂණයද හිමි, අපේ රටටද made in India වාහන ඇතුලු මෙකී නොකී දෑ අපනයනය කරන ලෝක ආර්ථික බලවතෙක් වේ. එකට නිදහස ලැබූ ඉන්දියාව අන්තර්මහද්වීපික මිසයිල හා ප්‍රහාරකයානා තනන විට අප විශ්ව විද්‍යාල වලින් බිහිවූ උපාධිදාරීන්ට මෝටර්සයිකල් එන්ජිමක්වත් සාදාගැනීමට පසුගිය සියවස තුල හැකිවී නොමැති අතර අප අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ ව්‍යාවසායකයන් කාන්තාවන් වහල්භාවයට මැදපෙරදිගට අපනයනය කිරීමට අමතරව අපනයනය කල හැකි නිමි භාණ්ඩ සාදා ඇත්තේ ඉතා ස්වල්පයකි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස අප රට අද ලෝකයේ දුප්පත්ම රටක් බවට පත් වී ඇත.

දැන්වත් සහතිකයට සීමා නොවූ ඉංජිනේරුවන්, කළමණාකරුවන් හා ව්‍යවසායකයන් රටට දායාද කල යුතුව ඇත. මේ සඳහා ඉර එළියේ සහ සඳ එළියේ මෙන්ම ගිම්හානයේ සහ වස්සානයේද අප කැප වී සිටිමු.

Address

Humbutiyawa Road
Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Darshi Crafts and Creations. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Darshi Crafts and Creations.:

Share

Category