Canves Art & Wall Art

Canves Art & Wall Art To enhance people’s lives through fun, inspiration, creativity and self-expression! To provide quality, easy to use products and information.

To provide education while making art, excellent customer service and make a difference in people’s lives!”

🟥 ARTS🟧 යක්ෂයාද බිය වැද්දූ "එය"( උපුටාගැනීමකි. කර්තෘ නොදනිමි. සංශෝධන රහිතව පළ කරමි. )මෙම සිතුවම නිර්මාණය වන්නේ 1762 වර්ෂ...
21/11/2025

🟥 ARTS
🟧 යක්ෂයාද බිය වැද්දූ "එය"

( උපුටාගැනීමකි. කර්තෘ නොදනිමි. සංශෝධන රහිතව පළ කරමි. )

මෙම සිතුවම නිර්මාණය වන්නේ 1762 වර්ෂයේදී. ප්‍රංශ ජාතික සිත්තරෙකු වන Charles Eisen තමයි Perretta Frightens the Demon නම් වන මෙම සිතුවම නිර්මාණය කරන්නෙ. ඔහුට මෙම අදහස පැමිණ තිබෙන්නෙ “The Devil of Pope-Fig Island” නමින් Jean de La Fontaine නම් ලේඛකයා විසින් 1674 වසරේදී ලියන ලද කෘතියක සදහන් සිදුවීමක් පාදක කරගෙනයි.

එම ලියවීමට අනුව එක්තරා ගොවියෙක් යක්ෂයා සමග ඔට්ටුවක් අල්ලනව කාටද වඩාත් ගැඹුරට වගාවට වතුර දමන ඇලක් කපන්න පුලුවන් කියල. යක්ෂයා මෙම තරගයෙන් ජයගන්නා බව දැනගත් ගොවියාගේ බිරිද යක්ෂයාට සිය රහසග පෙන්වනු ලබනවා. කතාවට අනුව යක්ෂයා කාන්තාවන්ගේ අගපසග පිලිබදව එතරම් දැනීමක් ඇති අයෙක් නොවෙයි. ගෙවිලියගේ රහසග දැක ඔහු සිතන්නේ ඇයට විශාල තුවාලයක් ඇති බවයි. එම තුවාලය ගොවියා පහරදීමකින් සිදුවූවක් බව සිතන යක්ෂයා ගොවියා සමග තරගය අතහැර බිය වී පලායනවා.

මෙම ලියවීම පාදක කරගෙන තමයි Charles-Dominique-Joseph Eisen (17 August 1720 – 4 January 1778) මෙම අපූරු සිතුවම නිර්මාණය කරන්නේ.

Address

Matara
100

Telephone

+94760126800

Website

Alerts

Be the first to know and let us send you an email when Canves Art & Wall Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Canves Art & Wall Art:

Share

Category