Sadeep Ushan

Sadeep Ushan I'am Sadeep Ushan,

06/02/2026

ඔයාගේ වාහනේ Turbo එකේ මොනවද තියෙන ප්‍රශ්න?. ⚙🛠
අයියෝ..😢
◽Oil ලීක්ද?.
◽දුම දානවද?
◽වාහනේ Pickup එක අඩුද?
බලාගෙන හිටියා හොඳටම ඇති.
වසරක warranty එකක් සමඟින්, මෙන්න හොඳම විසදුම Green Auto Pvt.Ltd.
📞දැන්ම අමතන්න 077 216 6306 / 037 77 22 777
📍කොළඹ පාර, වඳුරාගල, කුරුණෑගල.
📍පන්නිපිටිය පාර, තලවතුගොඩ.

A free nation. A rich land. A greener future.Proud to grow with Sri Lanka 🇱🇰🌱Happy Independence Day from Venture Greens.
04/02/2026

A free nation. A rich land. A greener future.
Proud to grow with Sri Lanka 🇱🇰🌱

Happy Independence Day from Venture Greens.

හදිසි දියුණුවක් ලෙස පෙනෙන්නේ දිගටම කරන ලද විනයගරුක උත්සාහයන් වේ.
23/01/2026

හදිසි දියුණුවක් ලෙස පෙනෙන්නේ දිගටම කරන ලද විනයගරුක උත්සාහයන් වේ.

19/01/2026

වැටිල නැගිට්ටට පස්සෙ තමා අලුත් කතාවක් පටන් ගන්නෙ 💥💯

🌞🌻
18/01/2026

🌞🌻

මේ අවුරුද්ද ඉවර වෙන්න අද ඉදන් හරියටම තියෙන්නේ මාස හතරයි. ඉතින් අවුරුද්ද මුල ඔයා හදා ගත්ත ඉලක්ක තාම හරියටම achieve කරගෙන ...
01/09/2025

මේ අවුරුද්ද ඉවර වෙන්න අද ඉදන් හරියටම තියෙන්නේ මාස හතරයි. ඉතින් අවුරුද්ද මුල ඔයා හදා ගත්ත ඉලක්ක තාම හරියටම achieve කරගෙන නැතිනම් මේ මාස හතර ඇතුලේ වුණත් ඔයාට සෑහෙන්න game එකක් ගහන්න පුලුවන්. ඒකට මේ technique එක උදව් කර ගන්න පුලුවන්.

- Trial Month : September -

මේ month එකේ ඔයා කරන්න ඕනේ ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම හදා ගන්න එක. පසුගිය මාස වලින් ඉගෙන ගත්ත පාඩම්,අත්දැකීම් එක්ක මේ මාසය තුල ඔබේ ජීවන රටාවම යහපත් විදිහට වෙනස් කර ගැනීමයි කරන්න අවශ්‍ය වන්නේ.

01. සැලසුම්කරණය

මේ ඔයා තාම හරියටම ඔයාගේ ඉලක්ක ටික වෙනුවෙන් වැඩ පටන් අරන් නැතිනම් මේ මාස හතරට ආයේමත් අලුතින් timelins හදාගෙන ඔයාගේ ඉලක්ක වෙනුවෙන් action plan එකක් හදා ගන්න.

උදාහරණයක් විදිහට ඔයා skill එකක් develop කර ගන්න අවුරුද්ද මුල පැයක් වෙන් කලා නම් මේ මාස හතරට පැය එකහාමාරක්, දෙකක් වගේ වැඩි කාලයක් වෙන් කරන්න.

එහෙම නැතිනම් මාසෙට රුපියල් 10,000 ක් ඉතුරු කරන්න plan කලා නම් මේ මාස හතරට ඒ ප්‍රමාණය ටිකක් වැඩි කරලා (රුපියල් 15,000) ඉතුරු කරන්න plan කරන්න. ඔයා අවුරුද්දම හරියටම සැලසුම් කරපු විදිහට ඉතුරු කලා නම් රුපියල් 120,000ක් ඉතුරු කර ගන්න පුලුවන් කම තිබුණත් මේ මාස හතර ඇතුලෙත් ඔයාට රුපියල් 60,000 ක් ඉතුරු කර ගන්න පුලුවන්. කිසිම මුදලක් ඉතුරු කර ගන්නේ නැතුව අවුරුද්ද අවසන් කරනවාට වඩා එය ඇත්තෙන්ම හොඳයි.

02. ක්‍රියාත්මක වීම

අද වෙනකම් ඔයා හරියටම කරලා නැති step එක මේක කියන එක හොඳින් තේරුම් ගන්න. අද ඉදන්ම හදා ගත්ත සැලසුම් ක්‍රියාවට නංවන්න. නැතිනම් මේ අවුරුද්ද ඔයා හිතන විදිහට සාර්ථකව අවසන් කරන්න බෑ කියන එක නිතරම ඔයාටම මතක් කර ගන්න.

03. පුරුදු ඇති කරන්න

ඔයාගේ actions ටික habits බවට පත්කර ගන්න උත්සාහ කරන්න. September මාසය ඇතුලේ ඔයාගේ රැකියාව, ව්‍යාපාරය එක්ක ඇතිවෙන කාර්‍යබහුලත්වයත් සැලකිල්ලට අරගෙන ඔයාට ගැලපෙන සහ පහසු විදිහට මේ actions ටික අඛණ්ඩව කරන ගමන් habits බවට පත් කර ගන්න.

04. අවශ්‍ය ආකාරයට adjust කර ගන්න

පසුගිය මාස අට ඇතුලේ ඔයාට හරියටම වැඩ ටික කර ගන්න බැරි වුණ හේතු සහ trial month එකේ වැඩ කරගෙන යනකොට එන understanding එකත් එක්ක ඔබේ සැලසුම් වෙනුවෙන් වැඩ කරන එක සාර්ථකව continue කරන්න පුලුවන් විදිහට adjust කර ගන්න.

උදාහරණයක් විදිහට ඔයා උදේට gym එකට යන්න plan කරලා දවස් කිහිපයක් එහෙම ගියාට පස්සේ ඔබේ දෛනික වැඩ පටන් ගන්න ඒ නිසා කරදර වෙනවා නම් gym එකට යන එක හවසට schedule කර ගන්න.

සැප්තැම්බර් මාසය ඇතුලේ හරියට ඔයාගේ homework ටික කර ගන්න. හෙමින් සැරේ habits ටික build කර ගන්න.

- 3 Months Hard Work -

දැන් ඔයා ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාස වල ඔයාගේ ඉලක්ක වෙනුවෙන් 100% effort එක දාලා වැඩ කරන්න සම්පූර්ණයෙන්ම ready වෙලා ඉන්නේ. මේ මාස තුන ඇතුලේ ඔයාගේ ඉලක්ක වෙනුවෙන් අවංකවම කැප වෙන්න.ඒවගේම මේ මාස තුන ඇතුලේ

* Consistency තියා ගන්න
* Habits එක්ක Daily Routine එකක් හදා ගන්න
* හැම මාසේ අන්තිමේදිම ඔයාගේ progress එක review කරන්න.

අද දවස ඇතුලේ කොහොම හරි පොඩි කාලයක් වෙන් කරගෙන මේ technique එක භාවිතයෙන් මේ මාස හතර ඇතුලේ ජීවිතයේ සෑහෙන්න ලොකු ප්‍රගතියක් ඇති කර ගන්න විදිහ සැලසුම් කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඇත්තටම මේ වැඩපිලිවෙ 2025 වර්ෂය සාර්ථක අවසන් කර ගන්නත් ඔබට උදව් වේවි.

එහෙනම් දැන්ම වැඩ පටන් ගන්න. ජයවේවා!

මධුර අමරසිංහ

මේ වගේ ඔබේ ජීව්තයේ දියුණුවට, ව්‍යාපාරයේ දියුණුවට දැනුම ලබා දෙන ලිපි ජංගම දුරකථනයටම ගෙන්වා ගන්න අපේ Whats App Channel එක Follow කරන්න.

මේ උදාවුණේ අලුත් අගෝස්තුව ....සිනහ මල් හැමතැනම පිපෙන...හැම හිතකම බලාපොරොත්තු සැබෑ වෙන...ජීවිතේ ම ලස්සන මඟකට හරවන...අපූරු...
01/08/2025

මේ උදාවුණේ අලුත් අගෝස්තුව ....
සිනහ මල් හැමතැනම පිපෙන...
හැම හිතකම බලාපොරොත්තු සැබෑ වෙන...
ජීවිතේ ම ලස්සන මඟකට හරවන...
අපූරු අලුත් ආලවන්ත...
අගෝස්තුව 🦋☕🤎

13/01/2025

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කිරීම සහ නාග හා යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇති වූ ආරවුල සමතයකට පත් කිරීම සදහා මහියංගනය ප්‍රදේශයට වැඩම කිරීම වැනි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි.🙏

17/10/2024

බුදුරජාණන් වහන්සේ විසින් අග්‍රශ්‍රාවක වූ සැරියුත් මහරහතන් වහන්සේ හට බුදුසසුනේ ප්‍රඥාවන්තයින් අතරින් අග තනතුර පිරිනැමීම හා ශ්‍රී මහා බෝධි අංකුරයක් ලබා ගැනීම සදහා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව අධිරජු වෙත පිටත්ව යාම යන වැදගත් අවස්ථා රැසක් සිදු වූ වප් පුන් පොහොය දිනය අදයි.🙏

16/10/2024

Mind relax 😌

Address

Matara

Telephone

+94712108010

Website

Alerts

Be the first to know and let us send you an email when Sadeep Ushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Sadeep Ushan:

Share