Diecast Museum

Diecast Museum Largest collection of Model Cars , Planes , Ships and many more...

Who can remember the style? Bug...කාවද මතක් උනේ...
23/08/2026

Who can remember the style? Bug...
කාවද මතක් උනේ...

22/08/2026
Lamborghini බලන්න පොරකන්න ඔනෙ නැ Diecast Museum ආව නම් ඔක්කොම බලන්න පුළුවන්....😊
22/08/2026

Lamborghini බලන්න පොරකන්න ඔනෙ නැ Diecast Museum ආව නම් ඔක්කොම බලන්න පුළුවන්....😊

Porsche 962 Advan edition.Todays hunt just for 400/= rupees wuth display box , not a licensed model but good in details ...
22/08/2026

Porsche 962 Advan edition.Todays hunt just for 400/= rupees wuth display box , not a licensed model but good in details 😊

Volkswagen Karmangiha one an iconic car from VW. Follow us for more remarkable cars and models ...
22/08/2026

Volkswagen Karmangiha one an iconic car from VW.
Follow us for more remarkable cars and models ...

සරුංගලේ බට පතුරෙන්නුඹ සැදුවේ අපේ ළමයිසරුංගලේ ලාටු උලාරැළි කෙරුවේ අපේ ළමයිසරුංගලේ කොල අලවාහැඩ කෙරුවේ අපේ ළමයිසරුංගලේ නුඹ ...
21/08/2026

සරුංගලේ බට පතුරෙන්
නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා
රැළි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොල අලවා
හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ
අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන්
ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා
උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා
මතක නැතේ අපේ ළමයි

නන්දා මාලනී යට උපහාරයකි ...

මෙම සටහන නන්දා මාලනීයට උපහාරයකි ...පූජාසනයේ ඔබ හිඳුවාඔබට පුදන මේ ලෝකයමයි හෙටඔබට එරෙහි වී නැගිටින්නේඉසුරින් කිත් යසසින් බ...
21/08/2026

මෙම සටහන නන්දා මාලනීයට උපහාරයකි ...

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

මෙම ගීයේන් අද කාලයේ සමාජ පැතිකඩක් වන Office පාතාලය ගැන මොනවට පැහැදිලි කරයි ...

මිනිස්සු ගොඩක් වැඩ කරන්නෙ මුදල් හෝ ඊලඟ promotion බලාගෙන , එතනදී මනුස්සකම් ගුණධර්ම , සදාචාරය , ආචාර ධර්ම කිසිවක් ඔවුන්ට අදාල නැත ...තමන්ගේ වැඩේ වුනේ නැතහොත් හරි ප්‍රශ්නයක් ආ විට අම්මා තාත්තා ට වුවත් ගරහන, වල කපන එක ඔවුන්ගේ ගතයකි...
පතාලය අවියෙන් මිනිසුන් මරා මුදල් සොයන ආකාරයෙන් ඔවුන් ද වචනයෙන් හෝ පැනෙන් ක්‍රියාත්මක වේ ...මිනිසුන් නොමරා මරයි...
එය උන්ඩයට වඩා බලගතු වේ...

20/08/2026

උක්ගහක් කකා යනකොට පොලිසිය ලියල එහෙම කරන්න පුළුවන් ද ?
උක්කන්න බැරිද ?

අපේ රටේ Dollar ටික පිටරට පටවන ක්‍රම...ප්‍රධාන වශයෙන් **පිටරට ඉගෙනුම ලබන අය..**මෙරටට සුඛෝපභෝගී වාහන ඇතුළු **අනවශ්‍ය ආනයන ...
18/08/2026

අපේ රටේ Dollar ටික පිටරට පටවන ක්‍රම...
ප්‍රධාන වශයෙන්
**පිටරට ඉගෙනුම ලබන අය..
**මෙරටට සුඛෝපභෝගී වාහන ඇතුළු **අනවශ්‍ය ආනයන ...
**මත්ද්‍රව්‍ය
**අනවසර හුවමාරු
**සූදු ක්‍රීඩා

මේවා නවත්වගන්න කල් අපේ රට සදාකාලික දුප්පත් බංකොලොත් රටක් වශයෙන් තියේවි ...
ඔයාල දන්නා තවත් විදි තියෙනවා නම් comment කරන්න ...

Address

Gemunupura
Malabe

Telephone

+94767178283

Website

Alerts

Be the first to know and let us send you an email when Diecast Museum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share