Ravindu Sehan Peiris

07/04/2026

සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ🎶💛

⚠️🚨 ඔයාගේ වාහනේ වතුරට වැටුනොත් කොහොමද බේරෙන්නේ?ගගකට /canal එකකට/ගං වතුරට වැටුණු වාහනයකින් බේරෙන්නේ කොහොමද?)අද Kalmunai ද...
27/11/2025

⚠️🚨 ඔයාගේ වාහනේ වතුරට වැටුනොත් කොහොමද බේරෙන්නේ?
ගගකට /canal එකකට/ගං වතුරට වැටුණු වාහනයකින් බේරෙන්නේ කොහොමද?)

අද Kalmunai දී Vezel මෝටර් රථයක් canal එකකට වැටී සිදුවු අනතුරින් අවාසනාවන්ත ලෙස ඒකේ ගමන් ගත් තිදෙනා ජීවිතක්ෂයට පත් උනා 🏳️😢,
ඒ නිසා මේ වගේ විපත් ඇති උනොත් අපි ක්‍රියා කළ යුතු ආකාරය ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

දැන් බලමු වාහනේ වතුරට වැටුනොත් මොකක්‌ද කරන්නේ කියලා?
මේකේ තියන පලවෙනි chance එක තමයි වාහනේ වතුරට වැටුන ගමන් ගිලෙන්නේ නෑ. විනාඩි 1–2 car එක පාවෙනවා. අන්න ඒ වෙලාවෙන් තමයි අපි ජීවත් වෙනවද නැත්නම් ගිලෙනවද කියලා තීරණය වෙන්නේ.

ඒ නිසා panic වෙන එක නවත්වලා ඉතා ඉකමනින් මේ ටික කරන්න.

1️⃣ මුලින්ම Seatbelt එක ගලවන්න
(මතක තියාගන්න: Seatbelt මුලින්ම ගැලෙව්වේ නැත්නම් ඔයාට එලියට එන්න වෙන්නේ නෑ .)

2️⃣ පුළුවන් ඉක්මනට windows අරින්න බලන්න
Power Windows සාමාන්‍යයෙන් තත්පර 30–60 වතුරේ උනත් වැඩ කරනවා
මොකද,
👉 Engine එක off උනත්, battery short උනත්, power windows තත්පර ගානක් වැඩ කරනවා.

3️⃣ වීදුරුව අරින්න බැරි නම් ? Side එකේ එක වීදුරුවක් කඩා ගන්න ඕනේ
windscreen එක බිදින්න යන්න එපා ඒක බිදින්න අමාරුයි තව ඒක බිදින්න වෙලාවකුත් නෑ.

🔨කොහොමද වීදුරුව කඩන්නේ?
වාහනේ තියන seat headrest එක use කරන්න පුළුවන්.
How to do it:
Headrest එක remove කරන්න (rods 2 තියනවා ඒක push කරගෙන headrest එක උඩට pull කරන්න)
ඊටපස්සේ headrests එකේ තියන යකඩ කූරු දෙකෙන් side වීදුරුවක කොනකට හය්යෙන් ගහන්න කොනකට ගැහුවම ඉක්මනට කුඩු වෙනවා
වීදුරුව කුඩු උනාම කකුලෙන් හරි අතින් හරි ගහල සම්පුර්ණයෙන්ම ගලවල headrest එකත් අරගෙන එලියට යන්න මොකද ඔයාට පීනන්න බැරි නම් headrest එකෙන් උඩ ඉන්න පුළුවන්.

4️⃣Door එක open කරන්න try කරන්න එපා වැඩක් නෑ
❌ Water pressure එක වැඩි උනාම door එක open කරන්න බෑ. දොර ඇරියොත් beeding gap වලින් වතුර ඇතුලට එනවා එතකොට වාහනේ ඉක්මනින් ගිලෙනවා .

5️⃣ මුලින්ම වාහනෙන් පොඩි ළමයි ඉන්නවනම් එයාල තමයි මුලින්ම එලියට යවන්න ඕනේ (මේක හබැය් අවධානම් rescue team එකක් එළියේ ඉන්නවනම් පුළුවන් නැත්නම් ලොකු කෙනෙක් එලියට ගිහින් පොඩි ළමයි ගන්න ඕනේ )

🚫 මේ ටික කරන්න එපා
• Door එක open කරන්න එපා
• Phone එකෙන් call ගන්න try කරන්න එපා වෙලව නෑ
• Panic වෙන්න එපා
• Back seat glass එක break කරන්න try කරන්න එපා ඉස්සරහ වීදුරු 2 ලේසි, අනිත් එක සමහර වාහන වල පිටිපස්සේ වීදුරුව පොඩි වැඩි එලියට එන්න බෑ .

💙 Please share this. It can save a life.

Sri Lanka weather unpredictable. Flooded roads everywhere.
A small tip shared today may save someone’s family tomorrow.







27/11/2025
*Slash* (අසල්වැසි නම: Saul Hudson) කියන්නේ *Guns N' Roses* බෑන්ඩ් එකේ ප්‍රසිද්ධ ගිටාර් වාදකයෙක්. ඔහු 1965 දී ඉංග්‍රීසියේ...
27/11/2025

*Slash* (අසල්වැසි නම: Saul Hudson) කියන්නේ *Guns N' Roses* බෑන්ඩ් එකේ ප්‍රසිද්ධ ගිටාර් වාදකයෙක්. ඔහු 1965 දී ඉංග්‍රීසියේ උපත ලබාගෙන, ප්‍රධාන ගිටාර් වාදකයා ලෙස Guns N' Roses හි සංගීත ජීවිතයේ මූලික කොටසක් වගේම, රොක් මියුසික් ලෝකයේ නමක් බවට පත්විලා තියෙනවා.

ඔහුගේ ගිටාර් ක්‍රීඩා කිරීම “bluesy”, “melodic” සහ “hard rock” ස්ටයිල් එකකින් පිරුණු අතර, ඔහුගේ වක්‍ර රටාවන්, දීප්තිමත් ගිටාර් සොලෝ සහ ටොපික් රිෆ්ස් ලොකු හසුරුවක්. Slash ගිටාර්වලින් වඩාත් ප්‍රසිද්ධ වුණේ Gibson Les Paul ය, ඔහුගේ අත්සන ගිටාර් එකයි.

Guns N' Roses හි “Sweet Child O' Mine”, “November Rain”, “Paradise City” වගේ හොඳම ගීතවලට ඔහුගේ ගිටාර් සොලෝ මහා වටිනාකමක් එක් කරලා තියෙනවා.

එතකොට ඔහු සංගීත ලෝකයට කරන ලද දායකත්වයත්, ඇත්තේ සන්සුන් නමුත් ශක්තිමත් රොක් ගිටාර් වාදනයක්!

❤️❤️
04/10/2025

❤️❤️

22/09/2025

Let's keep the environment clean.❤️

Good morning ❤️
17/09/2025

Good morning ❤️

How beautiful!🥰
15/09/2025

How beautiful!🥰

14/09/2025

Practice time BEATS ❤️

Good morning ⛅️
13/09/2025

Good morning ⛅️

Address

Madampe

Website

Alerts

Be the first to know and let us send you an email when Ravindu Sehan Peiris posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Ravindu Sehan Peiris:

Share

Category