16/07/2026
ඔහු වයස අවුරුදු 70වෙදි භාවිතා කල යතුරු පැදි සහ ඔහුගේ වසර 45කට පෙර ඡායාරූප කිහිපයක්.ලංකාවේ ප්‍රථම Honda Hornet 250 යතුරු පැදියේ වසර 26කට පෙර හිමි කරුත් ඔහුය.
1960/70 දශකයේ ලංකාවේ යතුරුපැදි ධාවන ශුරයෙක් උන ඔහු නමින් බන්දු ගුණසේකර වන අතර මීට වසර 5 කට පමණ පෙර වයස අවුරුදු 74 දී පමණ ජිවිතයට සමුදෙන ලදී. ඔහුගේ පැරණි යතුරුපැදි මතකයන් බොහොමයක් අදටත් THG මොටර්සයිකල් කෞතුකාගාරය තුල සුරැකිව පවතී.
Here are the motorcycles he rode at the age of 70, along with some photographs from 45 years ago. He was also the first owner of a Honda Hornet 250 in Sri Lanka, acquiring the bike 26 years ago.
Bandu Gunasekara—a motorcycle racing champion in Sri Lanka during the 1960s and 70s—passed away about five years ago at the age of 74. Many mementos of his motorcycling days remain preserved to this day at the THG Motorcycle Museum.
🌐 Visit us:
www.thgmotomuseum.com
🏁 ᴛ ʜ ɢ ᴍ ᴏ ᴛ ᴏ ʀ ᴄ ʏ ᴄ ʟ ᴇ ᴍ ᴜ ꜱ ᴇ ᴜ ᴍ
🇱🇰 ꜱ ʀ ɪ ʟ ᴀ ɴ ᴋ ᴀ
🏁 ᴏ ᴩ ᴇ ɴ ꜰ ᴏ ʀ ᴠ ɪ ꜱ ɪ ᴛ ᴏ ʀ ꜱ
🏁 ɴ ᴏ ᴛ ꜰ ᴏ ʀ ꜱ ᴀ ʟ ᴇ