මැණිකේ - Manike

මැණිකේ - Manike 𝐄𝐯𝐞𝐫𝐲 𝐩𝐢𝐞𝐜𝐞 𝐭𝐞𝐥𝐥𝐬 𝐚 𝐬𝐭𝐨𝐫𝐲, 𝐞𝐯𝐞𝐫𝐲 𝐜𝐨𝐥𝐨𝐫 𝐡𝐨𝐥𝐝𝐬 𝐚 𝐦𝐞𝐦𝐨𝐫𝐲 🖤 𝐛𝐲 මැණිකේ - Manike

විශේෂ කෙනෙක්ට විශේෂ තෑග්ගක්! වෙනස් විදියට තමන්ට විශේෂිත වුණු කෙනෙක්ට දෙන්න අතේ තියන ගාණකට තෑගි හොයන අයට,Graduation, 👨🏻...
08/11/2024

විශේෂ කෙනෙක්ට විශේෂ තෑග්ගක්!

වෙනස් විදියට තමන්ට විශේෂිත වුණු කෙනෙක්ට දෙන්න අතේ තියන ගාණකට තෑගි හොයන අයට,

Graduation, 👨🏻‍🎓
Birthdays, 🎂
Anniversary, 💏
Welcome days, 💒
Wedding, 👰🏽🤵🏻
Memories, 🧚🏼‍♀️
Christmas වගේ ඕනෙම විශේෂ අවස්ථාවකට දෙන්න මතක හිටින දෙයක්.

For more details, 0751612812 Whatsapp 📩

𝙀𝙫𝙚𝙧𝙮 𝙥𝙚𝙜 𝙙𝙤𝙡𝙡 𝙩𝙚𝙡𝙡𝙨 𝙖 𝙨𝙩𝙤𝙧𝙮 🖤මැණිකේ - Manike
08/11/2024

𝙀𝙫𝙚𝙧𝙮 𝙥𝙚𝙜 𝙙𝙤𝙡𝙡 𝙩𝙚𝙡𝙡𝙨 𝙖 𝙨𝙩𝙤𝙧𝙮 🖤

මැණිකේ - Manike

Little wooden treasures, painted to perfection. 𝗢𝗿𝗱𝗲𝗿 𝘆𝗼𝘂𝗿 𝗰𝘂𝘀𝘁𝗼𝗺 𝗽𝗲𝗴 𝗱𝗼𝗹𝗹𝘀 𝘁𝗼𝗱𝗮𝘆!  💝මැණිකේ - Manike 💌
08/11/2024

Little wooden treasures, painted to perfection. 𝗢𝗿𝗱𝗲𝗿 𝘆𝗼𝘂𝗿 𝗰𝘂𝘀𝘁𝗼𝗺 𝗽𝗲𝗴 𝗱𝗼𝗹𝗹𝘀 𝘁𝗼𝗱𝗮𝘆! 💝

මැණිකේ - Manike 💌

ඔන්න ඊළඟ ඕඩර්ස් ටික බාරගන්නවා... ඔයාලටත් මේ විදියට ලස්සන 𝚃𝚘𝚝𝚎 𝚋𝚊𝚐 එකක්... එහෙම නැත්තං පර්ස් එකක් ඕනෙනම් 0757721462 නම්බර...
08/09/2023

ඔන්න ඊළඟ ඕඩර්ස් ටික බාරගන්නවා...

ඔයාලටත් මේ විදියට ලස්සන 𝚃𝚘𝚝𝚎 𝚋𝚊𝚐 එකක්... එහෙම නැත්තං පර්ස් එකක් ඕනෙනම් 0757721462 නම්බර් එකට 𝚠𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙 පණිවිඩයක් තියන්න..🌈👽

ඔයාට ඕනේ 𝚒𝚝𝚎𝚖𝚜 කිහිපයක් එකතු කරලා 𝗴𝗶𝗳𝘁 𝗽𝗮𝗰𝗸 එකක් විදියට ගන්නත් පුලුවන්🖤🍃🦋 (හරිම සාදාරණ මුදලකට)

ඒ වගේම තමා මේ නිමැවුම උසස් කියලා බය නැතුව කියන්න පුලුවන්... එහෙනම් ඕඩර් එකක් දාන්නකෝ🌈

https://www.facebook.com/profile.php?id=100083044036366

ඉවර උනා ළමයිනේ... ඊළග එකෙන් එන්නම් 💛
30/03/2023

ඉවර උනා ළමයිනේ... ඊළග එකෙන් එන්නම් 💛

ඔන්න....🌝 limited edition collection එකේ පලවෙනි බෑග් එක... මේකෙන් බෑග් දෙකයි out වෙන්නේ හොදද.. ඔන්න ඉක්මනින් පලවෙනි ඕඩර්...
30/03/2023

ඔන්න....🌝 limited edition collection එකේ පලවෙනි බෑග් එක... මේකෙන් බෑග් දෙකයි out වෙන්නේ හොදද.. ඔන්න ඉක්මනින් පලවෙනි ඕඩර්ස් දෙක දාන දෙන්නටයි chance එක..🥺 ```hurry up and place your order``` 💛

Special...!හෙට ඉදන් limited edition tote bag ටිකක් out කරනවා... ඒ කියන්නේ... මේ බෑග් වල ඩිසයින් එකෙන් උපරිම බෑග් දෙකක් ව...
29/03/2023

Special...!

හෙට ඉදන් limited edition tote bag ටිකක් out කරනවා... ඒ කියන්නේ... මේ බෑග් වල ඩිසයින් එකෙන් උපරිම බෑග් දෙකක් වගේ තමයි ඩිසයින් කරන්නේ. මොනම හේතුවක් නිසාවත් ඒ ඩිසයින් එක නැවත අදින්නේ නෑ... ඔන්න ඒ නිසා ඉස්සෙල්ලාම ඉල්ලන කට්ටියට පුලුවන් ඒ බෑග් එක ගන්න... (බෑග් ගත්තු අය දන්නවා...කොලිටි එකෙන් ඉහළයි කියලා..)ආ විශේෂම දේ තමා.. ඔයාලට ඒ බෑග් එක ගන්නම ඕනේ නම්... හැබැයි ඒකට ටික දවසක් යයිනම් ඔයාට පුලුවන් ඒක වෙන් කරලා තියාගන්න... හෙට ඉදලා තමා ඒ designs out වෙන්නේ. ඔන්න එහෙනම් දවස.... good night

28/03/2023

ඔන්න.. අතේ තියන පුංචි ගාණකට ලස්සන gift pack එකක් හොයන ළමයින්ට...

🐾️ තියන ලොකුම වාසිය තමයි.. ඔයාලට මේක කැමති විදියට customized කරගන්න පුලුවන්..

වගකීමෙන් කියන්නේ මම ඔයාලට දෙන්නේ හොදම තත්වයේ දේවල්.. හොදම රෙදි වලින් මහලා හොදම paint වලින් ඔයාලා කැමති විදියට ආට් එකක් දාලා.. ඉතින් පාවිච්චි කරලම... වාසිය බලන්නකෝ...

ඔයාලට 0751612812 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ... ඔයාලට තව items ගොඩාරියක් බලන්න පුලුවන්. ගණන් ඇහුවොත් ඔයා පුදුම වේවි.. එහෙනම් ඉතින් ඉක්මන් කරන්නකො 🖤🍃

18/02/2023

Address

Kandy

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when මැණිකේ - Manike posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category