Vintage Ceylon

Vintage Ceylon Disconnect to reconnect. This is CEYLON, a vibrant tapestry of nature and serenity.

Leave the noise behind and simply Be Lost in the Beauty that surrounds you—from the lush greenery to the warm smiles of its people.

මානසික සතුට 𝗩𝗶𝗻𝘁𝗮𝗴𝗲 𝗖𝗲𝘆𝗹𝗼𝗻page එක Follow කරන්න                                                 ©Vintage Ceylon /2026
24/01/2026

මානසික සතුට

𝗩𝗶𝗻𝘁𝗮𝗴𝗲 𝗖𝗲𝘆𝗹𝗼𝗻
page එක Follow කරන්න




©Vintage Ceylon /2026

24/11/2025

Laksha design in Sri Lanka refers to a traditional craft of lacquerware, where artisans create intricate designs on wood or other materials using a wax-like substance derived from lac insects. This ancient craft combines traditional techniques with modern aesthetics, resulting in stunning pieces of art.

𝗩𝗶𝗻𝘁𝗮𝗴𝗲 𝗖𝗲𝘆𝗹𝗼𝗻
page එක Follow කරන්න




©Vintage Ceylon /2025

We’ve hit 7K Followers! 🇱🇰A heartfelt thank you to all of our amazing followers for helping us reach this incredible mil...
20/11/2025

We’ve hit 7K Followers! 🇱🇰

A heartfelt thank you to all of our amazing followers for helping us reach this incredible milestone! Your love for Vintage Ceylon has made this journey so special. We appreciate your continued support, passion for all things vintage, and for being part of our growing community.

Here’s to many more memories, shared stories, and timeless treasures. Stay tuned for more exciting content and discoveries ahead!

With gratitude,
The Vintage Ceylon Team

සුවිසල් පැරණි නිවසක් පලබර සරුසාර ගෙවත්තක් සිහිල් සුලගින් නිවිසැනසුන වටපිටවක් මුදල්ම ජිවිතය නොකරගත් මිනිසුන් අතීතයේ කෙතරම...
17/11/2025

සුවිසල් පැරණි නිවසක් පලබර සරුසාර ගෙවත්තක් සිහිල් සුලගින් නිවිසැනසුන වටපිටවක් මුදල්ම ජිවිතය නොකරගත් මිනිසුන් අතීතයේ කෙතරම් සතුටින් හිදින්නට ඇද්ද?පොළියට ගෙන වාරිකය ගෙවමින් .මුලු ජීවිතය පුරාවට වාහනයට ගෙවමින් නොකවිදි දුක් විදිමින් මහමෙරක් බලාපොරොත්තු බදිමින් හිදිනවාට වඩා දුර්ලභ මිනිසත් භවයේ සොයා හැදිනගතු යුතු බොහෝම දේ තිබේ.

𝗩𝗶𝗻𝘁𝗮𝗴𝗲 𝗖𝗲𝘆𝗹𝗼𝗻
page එක Follow කරන්න




©Vintage Ceylon /2025

ගමයි.පන්සලයි                                                                                             වැවයි. දාගැබයි....
16/11/2025

ගමයි.පන්සලයි වැවයි. දාගැබයි.
වෙල්යාය.
දොලපාර
ඒ.සුන්දර.ගැමි
පරිසරය.
එදා.අපි
අත්වින්දෙමු.

අද සියලුම දේ අමතක වි නැතිවෙම්න් යයි .සියල්ලම නැසෙන සුලුය ..





©️ Vintage ceylon 2024
---------------------------------------------------------------

සිත නිවන තැන්           ©️ Vintage ceylon 2024---------------------------------------------------------------
15/11/2025

සිත නිවන තැන්





©️ Vintage ceylon 2024
---------------------------------------------------------------

🇱🇰 කැප්පෙටිපොළ දිසාව මහත් ගෞරවයට පාත්‍ර වූ සිංහල ප්‍රධානියෙකු වන කැප්පෙටිපොළ දිසාව, ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකි.එතුමා උසස...
13/11/2025

🇱🇰 කැප්පෙටිපොළ දිසාව
මහත් ගෞරවයට පාත්‍ර වූ සිංහල ප්‍රධානියෙකු වන කැප්පෙටිපොළ දිසාව, ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකි.

එතුමා උසස් නිලධාරියෙකු (දිසාව) ලෙස මුලින්ම මහනුවර රජු යටතේද, පසුව බ්‍රිතාන්‍යයන් යටතේද සේවය කළේය.

1818 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව ඇති වූ ඌව කැරැල්ලේ කැපී පෙනෙන නායකයා බවට පත්වීම නිසා එතුමා වඩාත් ප්‍රසිද්ධය. මුලින්ම එම කැරැල්ල මැඩපැවැත්වීමට යැවූ නිලධාරියා වූයේ එතුමාය.

එතුමා අල්ලාගෙන, ද්‍රෝහී චෝදනා යටතේ වරදකරු කර, මරණ දණ්ඩනයට ලක් කරන ලදී. එහෙත් එතුමාගේ අසාමාන්‍ය ධෛර්යය සහ රටේ නිදහස වෙනුවෙන් කළ කැපවීම, එතුමාව ශ්‍රී ලාංකික ජනතාවගේ සදාකාලික ජාතික සංකේතයක් සහ වීරයෙකු බවට පත් කළේය.





©️ Vintage ceylon 2024
---------------------------------------------------------------

We’ve hit 6,000 Followers! 🇱🇰A heartfelt thank you to all of our amazing followers for helping us reach this incredible ...
14/03/2025

We’ve hit 6,000 Followers! 🇱🇰

A heartfelt thank you to all of our amazing followers for helping us reach this incredible milestone! Your love for Vintage Ceylon has made this journey so special. We appreciate your continued support, passion for all things vintage, and for being part of our growing community.

Here’s to many more memories, shared stories, and timeless treasures. Stay tuned for more exciting content and discoveries ahead!

With gratitude,
The Vintage Ceylon Team

ගොඩක් කාලයක් තිස්සේ යන්න ආසාවෙන් හිටපු ගමනක් අද යන්න හම්බුනා ඒ අම්මලාගේ මහගෙදර බලන්න ඉස්සර නම් ඒ වත්තේ කොස් දෙල් පොල් අඹ...
04/09/2024

ගොඩක් කාලයක් තිස්සේ යන්න ආසාවෙන් හිටපු ගමනක් අද යන්න හම්බුනා

ඒ අම්මලාගේ මහගෙදර බලන්න
ඉස්සර නම් ඒ වත්තේ කොස් දෙල් පොල් අඹ දොඩම් නැති මගුලක් නෑ...
ඒත් දැන් ඒකේ ඇති මගුලකුත් නෑ දැන් ඒක තනිකර කැලයක් නාටු වෙච්ච පොල් ගස් ටික්කුයි අවුරුදු 100ක් විතර පරන ගේ ඉස්සරහා තිබ්බ අඹ ගහයි ගරා වැටිච්ච ගේයි ඇරෙන්නෙ ඒ වත්තේ දැන් ඇති දෙයක් නෑ

හැබැයි මතක පිරුණු තැන්....

ඒ ගේ එහෙම වෙනකොට ඊට මෙහායින් තිබ්බ නෝන අම්මි(අම්මගේ දෙවෙනි අක්කා) එයාලගේ ගේත් ඒ සෙතේමයි
ඉස්සර ඉස්කෝලේ නිවාඩු දෙනකන් බලන් ඉන්නේ එහෙ යන්න ඒ ගෙදර තමා අපිට අම්මගේ මහගෙදර උනේ අපි ඉස්සලාම යන්නේ ඒ ගෙදරට.අද එහෙත් කැලේ
ඉස්සර කට්ටිය පිරුණු හිණාවෙන් ඉතුරුණු තැන්
දැන් කට්ටිය සී සී කඩ

පරන මතක අවුස්සන්න 𝗩𝗶𝗻𝘁𝗮𝗴𝗲 𝗖𝗲𝘆𝗹𝗼𝗻
page එක Follow කරන්න




©Vintage Ceylon /2024

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Vintage Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Vintage Ceylon:

Share

Category