Madou マドゥー

Madou マドゥー Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madou マドゥー, Art Gallery, Kandy.

Class පටං ගන්නවා ලබන සතියේකෝස් එකේ ටයිම් එක 4-5 Monthsකාලය ඩිපෙන්ඩ් වෙනවා students ලා වැඩ කරන විදිය අනුවපලවෙනි දවස free ...
19/06/2024

Class පටං ගන්නවා ලබන සතියේ
කෝස් එකේ ටයිම් එක 4-5 Months
කාලය ඩිපෙන්ඩ් වෙනවා students ලා වැඩ කරන විදිය අනුව
පලවෙනි දවස free lesson එකක් කරනවා කැමති අයට ජොයින් වෙලා බලන්න පුලුවන් මෙන්න
whatsapp group එක :- https://chat.whatsapp.com/C8SMAZ2OSFPIYTgfTfpZPO

personal profile : https://www.facebook.com/profile.php?id=100010787747009

කෝස් එක පුරාවට පහත තියෙන content සියල්ල කතා කරන්න බලාපොරොත්තු වෙනවා වගේම ක්ලාස් එක වෙලාවෙ උගන්නන lesson එකට අදාලව මම දෙන task එක ඒ වෙලාවෙම කම්ප්ලිට් කරනකං එන ප්‍රශ්න වලට මම එවෙලෙම support කරන්න මම ලෑස්තී 😏
(කරල පෙන්නනකං ක්ලාස් එකෙං යන්න බැ )

ගොඩක් විට ක්ලාස් එක තියන්නෙ හවස ඒක එන අය අනුව ඩිපෙන්ඩ් වෙනවා

තව දෙයක් ක්ලාස් එක කරන්නෙ online , platform එක zoom තමා

දැනටනම් එච්චරයි මීට අමතරව මම
adobe premiere pro
adobe after effects

වල බේසික් දේවල් ටික ඕවරෝල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා වගෙම 2d animation වලත් පොඩි පොඩි දෙවල් ටිකක් ක්ලාස් එකෙ කතා කරන්න වගේම උගන්නන්නත් බලාපොරොත්තු වෙනවා එහෙනම් කැමති අය join වෙන්න . thank youu...

Logo for tiamate 🌚valorent squard
23/08/2021

Logo for tiamate 🌚
valorent squard

Digital paintingRagnor Lorthbrokphotoshop cc 2019huion430p👀5 hoursleave your ideathank youfollow me on instergrame  : ni...
28/06/2021

Digital painting

Ragnor Lorthbrok
photoshop cc 2019
huion430p
👀5 hours
leave your idea
thank you
follow me on instergrame : niro_shana

😌✌✌

Nafisa Haniya  🙆🙆🌸
13/06/2021

Nafisa Haniya 🙆🙆🌸

පුරාවෘත්ත 😌😌ඒත් අපි හරි කැමති (3)5Hour
01/06/2021

පුරාවෘත්ත 😌😌
ඒත් අපි හරි කැමති (3)
5Hour



පුරාවෘත්ත 😌😌ඒත් අපි හරි කැමති (2)
30/05/2021

පුරාවෘත්ත 😌😌
ඒත් අපි හරි කැමති (2)


පුරාවෘත්ත😌😌  adobe illustrator
29/05/2021

පුරාවෘත්ත
😌😌


adobe illustrator

😌👍
29/05/2021

😌👍

😐😐😐😈
28/05/2021

😐😐😐😈

🥺🥺🥺
15/05/2021

🥺🥺🥺

hey 🙃🙃🙃
06/05/2021

hey 🙃🙃🙃

Fast vector (2) 🙈🙈🍀2/1 hour
28/04/2021

Fast vector (2) 🙈🙈🍀
2/1 hour

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Madou マドゥー posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category