ලොකූ - loku

ලොකූ - loku හිතත් එක්ක තනිවුන උන්ට all about emotion

Restart කරනවා වෙනුවට ජීවිතේ Reset කරමු.හැමදේම එපා වෙද්දී හිතට දුකක් දැනුනම කැගහලා අඬන්න පුළුවන් උන කාළයක් අපේ හැමෝගෙම ජී...
16/10/2025

Restart කරනවා වෙනුවට ජීවිතේ Reset කරමු.

හැමදේම එපා වෙද්දී හිතට දුකක් දැනුනම කැගහලා අඬන්න පුළුවන් උන කාළයක් අපේ හැමෝගෙම ජීවිත වල තිබුණා හොඳට හිතලා බැලුවොත් දැන් අපි ඉන්නේ එහෙම කෑගගහා අඬන්න පුළුවන් අපේ දුක තව කෙනෙකුට කියන්න පුළුවන් කාළෙක නෙමෙයි.

දැන් තියෙන්නේ කෑගහලා අඬනවා වෙනුවට හැම දුකක්ම හිත ඇතුළේ හිර කරන් මුකුත් නොවුන ගානට ජීවත් වෙන එක.අපේ දුක තව කෙනෙක්ට කියනවා වෙනුවට ලොකු හුස්මක් අරන් හැමෝටම හොරෙන් හිත සැහැල්ලු කරගන්න එක.

ජීවිතේ Reset කරන්න

පරණ පුරුදු ජීවිතෙන් අතුගාලා දාන්න.හැමදාම හීන මව මව ඉන්නේ නැතුව හීන වලට වැඩ කරන්න ඒ වෙනුවෙන් සැලැස්මක් හදාගන්න.කඩා වැටීම් ජීවිතේ ළඟම ඉඳපු අයගේ වෙන් වීම් වලින් පිරිලා තිබුණ දුක ශක්තියක් බවට පරිවර්තනය කර ගන්න.

මොකද ඔයා කවදා හරි දිනන්න ඕනේ.❤️

15/10/2025

Start Now 💪

Address

Mathugama
Kalutara

Telephone

+94785829721

Website

Alerts

Be the first to know and let us send you an email when ලොකූ - loku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category