Amaze Decos

Amaze Decos Amaze Decos is a company that decors with all the desired artistic creations in hotels, restaurants, I am Sachini Wavita from Hanwella.
(1)

My art is inspired by my parents and teachers. I intend to share my unique talent to help calm your busy life, give mental satisfaction and peace through artistry. Amaze Decos is my new company and our goal is to create what you desire. Please follow me on amaze_decos. Amaze Decos is a company that decors with all the desired artistic creations in hotels, restaurants, and even in your houses beaut

ifully. We also offer artistry items made to use with gift packs for your family, friends, basically anyone. Gifts such as uniquely designed bottles and framed wall paintings are available in our company. Our company will create your desired creation. You can contact us and discuss your idea and we will create it for you. To have your desired creations created and delivered to you, please contact us on our page Amaze Decos to message there or you can DM to our Whatsapp number +9471 237 6832 or email us at [email protected] to place your orders with us. We will collect cash on delivery and we do it Islandwide.


Ready to Go ❤️
14/12/2025

Ready to Go ❤️

Ready To Go Piliyandala ❤️
13/12/2025

Ready To Go Piliyandala ❤️

ලස්සනට ඔයාගේ Office Table එකේ තියන්න Art ක් ගමුද?අපිට කතා කරන්න -  071 237 6832
07/12/2025

ලස්සනට ඔයාගේ Office Table එකේ තියන්න Art ක් ගමුද?

අපිට කතා කරන්න - 071 237 6832

⭕️Hello Everyone🎄20% ඇදහිය නොහැකි discount ක් සමගින් free Delivery මෙම දීමනාව දෙසෙම්බර් 31 දක්වා පමණයි.   ඔබේ නිවස ව්‍යා...
21/11/2025

⭕️Hello Everyone🎄

20% ඇදහිය නොහැකි discount ක් සමගින් free Delivery මෙම දීමනාව දෙසෙම්බර් 31 දක්වා පමණයි.

ඔබේ නිවස ව්‍යාපාර ස්ථානය අලංකාර කිර්‍රිමට අවශ්‍ය උසස් තත්වයෙන් යුතු අතින් අදින ලද චිත්‍ර!!
අපේම දේශීය නිශ්පාදනයකි 🇱🇰

ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටකට පහසුවෙන් delivery කිරීමේ හැකියාවද පවතී.

ඔබට අවශ්‍ය නිර්මාණය අපගේ Facebook පිටුව හරහා ඔබට වෙන්කරවා ගත හැක. අපි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ විසින් ඉල්ලුම් කරන සහ අපගේ නිර්මාණ එකතුවේ ඇති ඕනෑම නිර්මාණයක් නිමකරදෙන්නෙමු. තෝරා ගැනීමට මෝස්‌තර 200 + කට ආසන්න ප්‍රමාණයක් සමගින් :

page - https://www.facebook.com/amazedecos?mibextid=LQQJ4d

WhatsApp - ⁨071 237 6832⁩ අපේ page එක like කරලා share කරන අයට නොමිලේ painting ක් දිනා ගන්නටත් හැකියාව තිබේ.

⭕️මිල ගණන් - https://wa.me/c/94712376832

⭕️අපගේ නිර්මාණ කල්පැවැත්මෙන් ඉහල වන අතර දිය කාන්දු නොවන තීන්ත හා අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති බැවින් ඉතා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැකිය.

⭕️ෆයින් ලීයෙන් නිම කරන ලද කල්පවතින රාමුවක් සහිතයි.

⭕️100% අතින් අදින චිත්‍ර වේ.

ලග ලගම එන නත්තලට ඔයත් Painting හොයනව ද?
19/11/2025

ලග ලගම එන නත්තලට ඔයත් Painting හොයනව ද?

Bird painting on canvas
05/11/2025

Bird painting on canvas


Amaze Decos ❤️✨
26/10/2025

Amaze Decos ❤️✨

එන්න අපි ආයෙම පටන් ගමු ✨
21/09/2025

එන්න අපි ආයෙම පටන් ගමු ✨

Ready to Go 😍
28/07/2025

Ready to Go 😍

“Drawing the Desire  🌼
16/07/2025

“Drawing the Desire 🌼

මේ Arts ඔයාලට Free අපෙන් ගන්න පුළුවන්, කැමති කෙනෙක් Message ක් දාන්න.
12/07/2025

මේ Arts ඔයාලට Free අපෙන් ගන්න පුළුවන්, කැමති කෙනෙක් Message ක් දාන්න.

🌼
10/07/2025

🌼

Address

149/6 Ellawaththa Road Nelluwaththuduwa Waga
Hanwella
10650

Alerts

Be the first to know and let us send you an email when Amaze Decos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Amaze Decos:

Share

Category