Kadamandiya

Kadamandiya Traditional SriLankan Arts & Craft market ,empower grassroot level craftsmen and preseve traditon .

10/02/2026
03/02/2026
03/02/2026

ශ්‍රී ලංකාව පුරා සියලුම යාචකයන් හට මුදල් ප්‍රදානය කිරීම නවතා ඇත. මින්පසු ඔවුන්ට ලබාදිය යුත්තේ ආහාර සහ ජලය පමණකි. නමුත් රුපියලක් වත් මුදලින් දිය යුතු නොවේ. මෙයට හේතුව යාචකයන් යොදවා මුදල් හම්බ කරන පාතාල මාෆියාව මර්දනය කිරීමට හොඳම ක්‍රමය එය වීමය.

කොළඹ, බොරැල්ල සහ තදාසන්න ප්‍රදේශවල යාචකයන් යෙදවීම මහා ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත.

යාචකයා කවරකු වුවත් අපි ඔවුන්ට ආහාර + ජලය ලබා දෙන්නෙමු, නමුත් මුදල් ආධාර ලබා නොදෙමු.

එහි ප්‍රතිඵලයක් ලෙස යාචක මාෆියා කණ්ඩායම් කඩාකප්පල් වනු ඇත.

අංග විකල පුද්ගලයන් යොදාගෙන හෝ දරුවන් බලහත්කාරයෙන් අංග විකලත්වයට පත් කර පවත්වාගෙන යනු ලබන අපරාධකාරී කණ්ඩායම් සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත.

ඒ නිසා කරුණාකර කිසිම අයකුට දානයක් ලෙස රුපියලක්වත් නොදෙන්න.

නමුත් ඔබ කුසගින්නේ සිටින අසරණයන්ට පිහිට වීමට අදහස් කරන්නේ නම්, ඔබේ වාහනයේ බිස්කට් පැකට් 2ක් තබා ගන්න, නමුත් මුදල් නොදෙන්න. ඔබ දෙන මුදල් යන්නේ පාතාල නායකයකු අතටයි.

ඔබ මෙයට සහාය දක්වන්නේ නම්, මෙම පණිවිඩය මිතුරන් සහ ෆේස්බුක් කණ්ඩායම් සමග බෙදාගන්න.

සටහන - Ananda Samarawikrama

03/01/2026
03/01/2026
03/01/2026
03/01/2026

Address

Hambantota

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

0094777383099

Alerts

Be the first to know and let us send you an email when Kadamandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Kadamandiya:

Share

Category