හිතට දැනෙන වදනක්

හිතට දැනෙන වදනක් පාළුවක් දැනුන වෙලාවට ❤️ හදවතට කතා කරන්න , ලෝකේ කොහේ හිටියත් මම කතාකරනවා ඔයාලගේ හදවතට දැනෙන්න ❤️
(1)

සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🫶🥰
14/04/2026

සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🫶🥰

06/04/2026

රැල්ලට කරොත් ගහගෙන
යනවා. හැබැයි ගැම්මට
කරොත් රැල්ලක් වෙනවා.
😎🤟

30/03/2026

මාගේ දරාගැනීම පරීක්ෂා කිරීමට දෛවය විසින් ලබාදුන් ඇතැම් අභියෝග, වෙන කිසිම කෙනෙකුට නොලැබේවා.
එයයි මාගෙ පැතුම ✨❤️

30/03/2026

"අවුරුදු සමරන්න අතේ සතේ නැතුව ඉන්න හැම "මනුස්සයෙක්ටම" සල්ලි නැතත් හිතේ සතුට උතුරන්න ඕනේ!🥺😍🖇️

❤️🥺
30/03/2026

❤️🥺

01/03/2026

🖤

01/03/2026

පෝලිම් වල ඉදලා රැල්ලට තෙල් නොගහා ඉන්න මිනිස්සුන්ට එකෙන්ම රෙස්පෙක්ට් 🌝🙏

01/03/2026

🇱🇰🫂
ඒ කාලේ හිටිය චරිත වලට දැන් කවුරුත් සම කරන්න බෑ බං (sanga and mahela)🥹🥲👌😮‍💨☝️🇱🇰

මා නිහඬ වී ඇතැයි මට සිතේ...කිසිවෙකුත් සමඟ තරහක් අමනාපයක් දැන් මගේ සිතේ නොවේ..කිසිවෙකු සමඟ තරඟයක්ද නැත..යමක් අහිමි වීමෙන්...
28/02/2026

මා නිහඬ වී ඇතැයි මට සිතේ...

කිසිවෙකුත් සමඟ තරහක් අමනාපයක්
දැන් මගේ සිතේ නොවේ..
කිසිවෙකු සමඟ තරඟයක්ද නැත..
යමක් අහිමි වීමෙන් දැඩි වේදනාවක් හෝ
යමක් හිමිකරගැනීමට දැඩි ආශාවක් නැත..

සබඳතා පසුපස එල්ලෙමින් යෑමට සිතුවිල්ලක් නැත..
ඇමතුම් හෝ කෙටි පණිවිඩ දෙමින් කිසිවෙකුට
වදයක් වෙන්නට උවමනාවක් නැත..
දිගු කාලීන අමනාපකම් හෝ සිත් රිදීම් නැත..
හෙට ගැන අනියත බලාපොරොත්තුද නැත..

කිසිවෙකුගේ වචන මත එල්ලී සිත් රිදවාගැනීම්ද නොවේ..
නොලැබුනු දේ ගැන දුකක් හෝ
ලැබුනු දේ ගැන උද්දාමයක් නැත..
නින්දා අපහාස සමච්චල් සිනහා ඉදිරියේ
සිනහව පලිහක් වී ඇත..
කිසිවෙකුත් සමඟ අමනාපයක් නැත..

වගකීම් හෝ යුතුකම් මත සිත වෙහෙසකරගෙන නැත..
අද දවසට අද මුහුණ දෙන්නට හුරු වී ඇත..
කිසිවෙකුක් නැති තැනක වුව තනිව සිටිය හැක..
කිසිවෙකු රැවටීමට හෝ මුලාවට පත් කිරීමට
සිතුවිල්ලක් හෝ නොමැත..

දැඩි මානසික රිදවීම් හමුවේ පවා නිහඬවම සිටිය හැක..
බොහෝ දේට ප්‍රතිචාර නොදක්වා සිටීමට පුරුදු වී ඇත..
සිත පෙළෙන , රිදෙන බොහෝ අය, බොහෝ තැන්
මඟ හැර යාමට තැත් කරමින් ඇත..
ඒකාකාරී නිශ්චල ජීවිතයකට පුරුදු වෙමින් ඇත..

සමහරවිට මා නිහඬ වෙමින් ඇත..
එසේ නොවේ නම් මා පරිණත වෙමින් ඇත..

- රන්දික කඩවතආරච්චි -

24/02/2026

අතීතය ගැන කම්පා වෙන්න ශෝක කරන්න එපා!🙏🌸

20/02/2026

අම්මා තාත්තා නැති උනාම මොන දරුවත් අසරණයි 🥺❤️

මේ ලෝකේ කිසිම කෙනෙක් මනුස්සයෙක් වේවා , සතෙක් වේවා කවදාවත් තනිවෙන්න හොද ණෑ !

තනිකම කියන්නෙ මහා දරුනු වේදනාවක් ! 🙏😓

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when හිතට දැනෙන වදනක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to හිතට දැනෙන වදනක්:

Share