THEMA ARTS තේමා ආර්ට්ස්

THEMA ARTS තේමා ආර්ට්ස් THEMA ARTS is a FB page dedicated to showcasing the beauty and creativity of various forms of art.

03/03/2026

Acrylic on wooden painting
Buddha art🙏

21/02/2026
ජීවිතේ විඳින්න ඕනේ..  ජීවිතේ ඇතුලේ සතුට තියෙන්න ඕනේ...ඒ සතුට හැමදාම තියාගන්න විනෝදාංශය කියන දේ ලොකු කාර්යයක් ඉටු කරනවා.....
03/01/2026

ජීවිතේ විඳින්න ඕනේ.. ජීවිතේ ඇතුලේ සතුට තියෙන්න ඕනේ...

ඒ සතුට හැමදාම තියාගන්න විනෝදාංශය කියන දේ ලොකු කාර්යයක් ඉටු කරනවා...

විනෝදාංශයක් විදියට අපි තෝර ගන්නෙ අපි වඩාත්ම ආස කරන දේවල්...

එහෙම දේවල් අපිට සතුට හැමදාම ගෙනත් දෙනවා...

සමහරවිට අපි ප්‍රශ්නෙක ඉන්න පුළුවන් ඒ නැත්නම් දුකක කරදරයක ඉන්න පුළුවන්.. මනස සන්සුන් නොවෙන්න පුළුවන්. මේ හැම දේකටම විසඳුමක් අරගෙන එන්න විනෝදාංශයට පුළුවන්..

විනෝදාංශය අපේ මනස වෙනත් පැත්තකට යොමු කරනවා...

ඔබට පුළුවන්
සින්දුවක් අහන්න
චූටි නැටුමක් නටන්න
චිත්‍රයක් අදින්න
ලස්සන පැත්තක ඇවිදින්න
කෑමක් හදන්න
මැහුම් ගෙතුම් කරන්න
චිත්‍රපටියක් බලන්න
පොතක් කියවන්න
ජායාරූපකරණය නියලෙන්න
කවි කතා ලියන්න
මොනා හරි එකතුවක් හදා ගන්න...

කවදාවත්ම කිසිම දෙයක් නිසා ඔබේ සතුට ඔබෙන් ගිලිහෙන්න දෙන්න එපා...

සතුට රැක ගන්න විනෝදාංශය ඔබට උදව් කරාවි...

මොහොතක් අරගෙන හිතන්න ඔබට විනෝදාංශයක් තියෙනවාද කියලා...

ඒහෙම දෙයක් නැත්නම් ඔබ වඩාත් ආස කරන දේවල් ඒ වෙනුවෙන් ඔබ කරන්න පටන් ගන්න...

පුංචි දේවල් වලින් සතුට එකතු කර ගන්න පුළුවන් කියලා ඔබට දැනෙවි විනෝදාංශය ජීවිතේ කොටසක් උනාම...

✍️writing chapter .

❤❤❤
31/12/2025

❤❤❤

16/09/2025

ඉතින් ලග ලගම එන ගුරු දිනයට ඔයාලාගේ ගුරුවරුන්ට මේ වගේ ලස්සන පාට පාට flower එකක් දෙන්න ඔයත් අදම oder එකක් දාන්න.....❤😍

අවශ්‍ය අය විමසන්න.
0716154874 - whatsapp / Normal

17/07/2025

Acrylic painting 😍

17/06/2025

කලාව යනු ..............
විඩාබර වූ හිත් සුවපත් කරන
මිල කල නොහැකි ඔසුවකි....❤

21/04/2025

24/03/2025

Acrylic on canvas painting 🙏
( 20 × 24 inch )

අවශ්‍ය අය විමසන්න.
0716154874 - whatsapp / Normal

Reselling සදහා විමසීම් නොකරන්න.
_canvas

Address

No31/3, Ihalayagoda
Gampaha
11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 11:00 - 17:00
Sunday 11:00 - 15:00

Telephone

+94716154874

Website

Alerts

Be the first to know and let us send you an email when THEMA ARTS තේමා ආර්ට්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to THEMA ARTS තේමා ආර්ට්ස්:

Share

Category