21/07/2026
Call now✨ 078 45 42 494 ✨
නවීන පන්නයේ බිත්ති සැරසිලි..
අද කාලයට ගැලපෙන නවීන හැඩතල වලින් අලංකාර වු BLANDORA අප ආයතනයේ බිත්ති සැරසිලි මගින් ඔබේ නිවසේ වටපිටාවත් අලංකාර කර ගන්න.
ඉතා උසස් ගුණාත්මක බාවයෙන් යුතු බැවින් අප කලාකෘති වල කල් පැවැත්ම පිළිබදව 100% අප ආයතනය මගින් වගකියනු ලැබේ.
බොහොමයක් අප නිර්මාණ 3D පැනල් ආකාරයට ලබා දෙන බැවින් මෙම නිර්මාණයන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැක.
(ප්‍රමාණයන් හා ඩිසයින් එක )
තවද ලංකාවේ අළුත්ම Trend එකක් වූ Neon බිත්ති සැරසිලි ලබා ගැනීමට ද හැකිය.
ඔබගේ නිවසට , කාර්යාලයට, සැලෝන් එකට, හෝටලය, ඇතුළු ඕනෑම ස්ථානයකට ගැලපෙන නවීන පන්නයේ බිත්ති සැරසලි සියල්ල ම එකම තැනකින් ලබා ගන්න..
දිවයින පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ.
Island wide delivery available.
නැතහොත් අපගේ Mandakini Art Garge Show Room එකට පැමිණීමේ හැකියාවද ඔබට පවතී.
Visit our show room 🔺 Udugampola , Gampaha.
Open from 10.30 am to 6.30 pm everyday
Contact Us 078 4542 494