Blooming Chapters

Blooming Chapters 🌸 Daily stories ☕✨ | Books 📚 | Nature 🌿 | Beach & travel 🌊✈️ | Cooking 🍳 | Just my life 💛
(22)

මේක ඇත්තක් නේද ?ජීවිතේ ලස්සනම තැන් හමුවෙන්නේ නිදහසේ අහස බලන් ඉන්න මොහොතකයි... 💙💭😍Dreams made of blue skies and fluffy cl...
21/07/2026

මේක ඇත්තක් නේද ?

ජීවිතේ ලස්සනම තැන් හමුවෙන්නේ නිදහසේ අහස බලන් ඉන්න මොහොතකයි... 💙💭😍

Dreams made of blue skies and fluffy clouds... 🦋✨

_ Blooming chapters 🌸

🌸 සුභ උදෑසනක් ✨❤️අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්… 🌅හිතේ සතුටත්, හදවතේ සැනසීමත් එක්ක ලස්සන දවසක් වේවා! 🙏🌸— Blooming Cha...
21/07/2026

🌸 සුභ උදෑසනක් ✨❤️

අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්… 🌅
හිතේ සතුටත්, හදවතේ සැනසීමත් එක්ක ලස්සන දවසක් වේවා! 🙏🌸

— Blooming Chapters🌸

#සුභඋදෑසනක් ✨

හැමෝම රෑට කාලා ඉවරද? 🤔අද රෑට මොනවද විශේෂයෙන් හැදුවේ? කමෙන්ට් එකකින් කියන්න බලන්න 🤤
20/07/2026

හැමෝම රෑට කාලා ඉවරද? 🤔

අද රෑට මොනවද විශේෂයෙන් හැදුවේ? කමෙන්ට් එකකින් කියන්න බලන්න 🤤

හිත නිවන මෙහෙම ලස්සන හිරු බැසීමක් අන්තිමටම දැක්කේ කවදද? 😍ඔයාලා ලඟත් මේ වගේ ෆොටෝ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න  ❤️✨     ...
20/07/2026

හිත නිවන මෙහෙම ලස්සන හිරු බැසීමක් අන්තිමටම දැක්කේ කවදද? 😍

ඔයාලා ලඟත් මේ වගේ ෆොටෝ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ❤️✨

උණු උණු වඩේ… 😋❤️✨ගෙදර හැදූ රස වෙනමම රසක් 😋🍽️ #වඩේ  #ගෙදරහැදූවඩේ
20/07/2026

උණු උණු වඩේ… 😋❤️✨
ගෙදර හැදූ රස වෙනමම රසක් 😋🍽️

#වඩේ #ගෙදරහැදූවඩේ

20/07/2026

මුහුද… ❤️
හිත නිදහසේ තියාගන්න ඉඩ දෙන
ආදරණීය තැන 🌊✨

🌼 සුබ උදෑසනක්! ❤️පිච්ච මලක සුවඳ වගේ... අද දවසත් සැනසීමෙන්, සතුටෙන් සහ බලාපොරොත්තුවෙන් පිරී යන්න. 🌿☀️හැම අලුත් උදෑසනක්ම අ...
13/07/2026

🌼 සුබ උදෑසනක්! ❤️

පිච්ච මලක සුවඳ වගේ... අද දවසත් සැනසීමෙන්, සතුටෙන් සහ බලාපොරොත්තුවෙන් පිරී යන්න. 🌿☀️

හැම අලුත් උදෑසනක්ම අලුත් ආරම්භයක්. 🌸

— Blooming Chapters🌸

#සුබඋදෑසනක්

🌸🌿 සුබ උදෑසනක්! ❤️වැස්සෙන් පස්සෙ මල් පිපෙනවා වගේ, ජීවිතේත් ලස්සන දවස් අනිවාර්යයෙන්ම එනවා. 🌼හැමෝටම සැනසිලිමත් දවසක් වේවා!...
12/07/2026

🌸🌿 සුබ උදෑසනක්! ❤️

වැස්සෙන් පස්සෙ මල් පිපෙනවා වගේ, ජීවිතේත් ලස්සන දවස් අනිවාර්යයෙන්ම එනවා. 🌼

හැමෝටම සැනසිලිමත් දවසක් වේවා! ☀️❤️

— Blooming Chapters 🌸

#සුබඋදෑසනක්

Chapter 02 | වැස්සට ලියපු ලියුම 🌧️අදත් වැස්ස වැටෙනවා...හැබැයි,මට ඇහෙන්නේ වැහි බිංදු වැටෙන සද්දෙ නෙවෙයි.ඔයා එක්ක හිනා වු...
10/07/2026

Chapter 02 | වැස්සට ලියපු ලියුම 🌧️

අදත් වැස්ස වැටෙනවා...

හැබැයි, මට ඇහෙන්නේ වැහි බිංදු වැටෙන සද්දෙ නෙවෙයි.

ඔයා එක්ක හිනා වුණ මතක.

කතා කරපු වචන.

නිහඬව අල්ලගෙන හිටපු ඒ මොහොත.
වැස්ස හැම සැරේම එන්නේ, පොළොව තෙමන්න විතරක් නෙවෙයි.

සමහර හදවත් ඇතුළේ හංගගෙන ඉන්න මතක අවදි කරන්නත්...

ඉතින් අදත්... වැස්සට කියන්න තියෙන්නේ එකම එක දෙයයි.

"ආයෙ එන්න එපා..." කියලා හිතන හැම මොහොතකම, මං ආයෙමත් ඔයාවම මතක් කරනවා.

ආදරයෙන්...

Blooming Chapters 🌸

#වැස්සට_ලියපු_ලියුම

Chapter 01 | මුහුද දන්න රහස 🌊❤️මුහුද හොයාගෙන ගිය හැම දවසකම... මගේ එහාපැත්තෙන් ඔයා හිටියා. ❤️ඒත් අද...මං තනියම ආවා. ඒක මු...
09/07/2026

Chapter 01 | මුහුද දන්න රහස 🌊❤️

මුහුද හොයාගෙන ගිය හැම දවසකම...
මගේ එහාපැත්තෙන් ඔයා හිටියා. ❤️

ඒත් අද...

මං තනියම ආවා. ඒක මුහුදටත් තේරිලාද මන්දා...

මුහුදු හුළඟත්... රැලි ගහන සද්දෙත්...
අතරේ මං තනි වෙලා හිටියා.

අනේ... ඔයත් අද මාත් එක්ක හිටියා නම්...

එහෙම හිතුණු තත්පරේම, මතක දාස් ගාණක් හිත පුරා ඇවිත් ආයෙමත් නිහඬව මැකිලා ගියා.

ඔයා ආයෙ එන්නේ නැති බව මම දන්නවා.

ඒත්... මේ මුහුද දන්නවා, මං ඔයාට කොච්චර ආදරේ කළාද කියලා...

ඉතින්...
මුහුද දන්නවා ...
මං තවමත් හරි ආදරෙයි... ❤️

— Blooming Chapters 🌸

#මුහුද_දන්න_රහස

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Chapters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share