PiniPathuma Art Gallery

PiniPathuma Art Gallery Artworks by Thushara Pathum Akalanka 🤍. Contact :- 0770205136 (WhatsApp )✨

Reff vs drawing..❤️පොඩ්ඩක් වෙනස් කරා..
02/08/2026

Reff vs drawing..❤️
පොඩ්ඩක් වෙනස් කරා..

මේක කොහොමද? ..😁Baby groot 💚පසුබිම මෙහෙම හොඳයි කියල හිතුනා..A5 sizeFabriano 300gsm paperColour pencil drowing.
31/07/2026

මේක කොහොමද? ..😁
Baby groot 💚
පසුබිම මෙහෙම හොඳයි කියල හිතුනා..

A5 size
Fabriano 300gsm paper
Colour pencil drowing.

WIP! 🌱💚
30/07/2026

WIP! 🌱💚

2024,2025 ඇඳපු drawings දෙකක් ❤
27/07/2026

2024,2025 ඇඳපු drawings දෙකක් ❤

පේජ් එක පටන්ගත්තෙ 2023 අවුරුද්දේ..මේ තියෙන්නෙ ඒ කාලෙ ඉඳල අද වෙනකන් ( 2023 ජූලි -2026 ජූලි )ඇඳපු ⁣portrait වලින් ටිකක්❤️🥹...
27/07/2026

පේජ් එක පටන්ගත්තෙ 2023 අවුරුද්දේ..
මේ තියෙන්නෙ ඒ කාලෙ ඉඳල අද වෙනකන් ( 2023 ජූලි -2026 ජූලි )ඇඳපු ⁣portrait වලින් ටිකක්❤️🥹
කාලයත් එක්ක progress එක ..❤️

අතින්ම ඇඳල design කරපු අලුත් logo එක..✏️🩵
26/07/2026

අතින්ම ඇඳල design කරපු අලුත් logo එක..✏️🩵

දැන්ම පෙන්නන්න විදිහක් නැති ඒවා..🥲😁මේ ටිකේ වැඩිය පෝස්ට් දාන්න බැරි උනා..💔Dm for orders 077 020 5136
19/07/2026

දැන්ම පෙන්නන්න විදිහක් නැති ඒවා..🥲😁
මේ ටිකේ වැඩිය පෝස්ට් දාන්න බැරි උනා..💔

Dm for orders 077 020 5136

අලුත් Drawing එක step by step❤️😃
01/07/2026

අලුත් Drawing එක step by step❤️😃

ජුනි මාසෙ gift drawing එක..😍 මේ Freehand drawing එකක්..Comment එකක් දාගෙන යමුද?..❤️(කැමරා flash එක නිසා ටිකක් රළුවට පේනව...
01/07/2026

ජුනි මාසෙ gift drawing එක..😍

මේ Freehand drawing එකක්..
Comment එකක් දාගෙන යමුද?..❤️

(කැමරා flash එක නිසා ටිකක් රළුවට පේනවා..🥲)
Lahiru Lakmal Karunarathne

මේක ඇඳල ඉවරයි.. කවුද කියල හවසට බලමු නේ..😍
01/07/2026

මේක ඇඳල ඉවරයි.. කවුද කියල හවසට බලමු නේ..😍

Address

Dewlegama, Dellawa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when PiniPathuma Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category