Dulaj D Artz

Dulaj D Artz I'm not a Professional; But I'm trying to reach it.

01/03/2026
The Elegance of Japan 🌸✏️Pencil Portrait Sketch by Dulaj D Artz.කොහොමද මගේ අලුත්ම වැඩේ? කැමති නම් Comment එකක් දාලා සපෝට...
01/03/2026

The Elegance of Japan 🌸✏️
Pencil Portrait Sketch by Dulaj D Artz.
කොහොමද මගේ අලුත්ම වැඩේ? කැමති නම් Comment එකක් දාලා සපෝට් එකක් දෙන්න.

01/03/2026

අද ක්‍රිකට් පැත්තකට දාලා, හිතට නිදහසක් දෙන්න ලස්සන ජපන් රූපයක් ඇන්දා. 🌸✏️ මේ වගේ portrait එකක් ඔයාගේ ආදරණීයයන්ටත් තෑගි දෙන්න ඕනේ නම් මට Inbox කරන්න!

22/02/2026

22/02/2026

අපේ පැතුම් නිස්සංක ලෝක කුසලාන තරඟාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ඒ අතිවිශිෂ්ට ශතකය සැමරීමට කළ නිර්මාණයක්! 🇱🇰🏏 අවුරුදු 16කට පස්සේ ලංකාව වෙනුවෙන් මේ දක්ෂතාවය පෙන්නපු පැතුම්ට මේක දකින්න හැමෝම Share කරලා උදව් කරන්න. ❤️

20/02/2026

මම ඉල්ලුවේ ටෙඩී බෙයාර් කෙනෙක්, හැබැයි එයා ගෙනාවේ ගමී බෙයාර් කෙනෙක්..." 🧸🍭
මේ මූණේ තියෙන පෙනුම ඇඳලා ඉවර කරන්න ලොකු වෙලාවක් ගියා. යාළුවෝ නම් කියන්නේ මේකට "Sulking Face" එකක් කියලා.
ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවද? Comment එකක් දාන්න!

Isabela merced. Transformers : The last knight
18/02/2026

Isabela merced.
Transformers : The last knight

18/02/2026

Transformers චිත්‍රපටයේ ඉන්න Isabela Merced ව පැන්සලෙන් ඇන්ද හැටි. ✍️ ඔයාලා මේ චිත්‍රපටිය බලලා තියෙනවද? අවසාන පින්තූරය ගැන මොකද හිතෙන්නේ?
සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයාගේ අදහස කියන්න.

ඔයත් අදම ඔයා ආදරය කරන අයට අමතක නොවෙන පැන්සල් චිත්‍රයක් තෑගි දෙන්න! 😃දැන්ම පහළින් තියන whatsapp අංකයට පණිවුඩයක් යොමුකරන්න...
12/02/2026

ඔයත් අදම ඔයා ආදරය කරන අයට අමතක නොවෙන පැන්සල් චිත්‍රයක් තෑගි දෙන්න! 😃
දැන්ම පහළින් තියන whatsapp අංකයට පණිවුඩයක් යොමුකරන්න 💖.

Post Designed by Malaka M Perera

Happy Customer1st order 2026Thank you ❤️🤝
02/02/2026

Happy Customer
1st order 2026
Thank you ❤️🤝

05/10/2025

2 weeks progress in 1 minute....

Send a message to learn more

Address

Embilipitiya

Opening Hours

Tuesday 21:00 - 12:00
Thursday 21:00 - 12:00
Friday 21:00 - 12:00
Saturday 21:00 - 12:00
Sunday 21:00 - 12:00

Telephone

+94762904087

Website

Alerts

Be the first to know and let us send you an email when Dulaj D Artz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Dulaj D Artz:

Share

Category