20/07/2026
හැම බැණුමක්ම ඔබේ වටිනාකම මනින්නේ නැහැ.
වැරැද්දක් වුණොත් හදාගන්න.
බැණුමක් ඇහුණොත් ශක්තිමත් වෙන්න.
ජීවිතේ ඉදිරියට යන අය නවතින්නේ නැහැ.
හිත රිදුණත්... හිනාවෙලා ඉස්සරහට යන්න.
ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනිත් අයගේ වචන නෙවෙයි, ඔබේ ක්‍රියාවන්. 🌿🤍