Legacy Untold නොකියූ උරුමය

Legacy Untold   නොකියූ උරුමය Unveiling the hidden legacy of Sri Lanka
ප්‍රෞඪ ඉතිහාසයක නොකියූ මංපෙත් සොයමින්

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොරා ගත් වස්තු සම්භාරය
25/02/2026

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොරා ගත් වස්තු සම්භාරය

Share your videos with friends, family, and the world

මේ ඔබ දකින්නේ 1818 දී ඌව වෙල්ලස්ස විමුක්ති සටනට සිංහලයින් වෙනුවෙන් රජකම ගෙන ලොව ප්‍රබලම ජාතිය වූ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ...
19/02/2026

මේ ඔබ දකින්නේ 1818 දී ඌව වෙල්ලස්ස විමුක්ති සටනට සිංහලයින් වෙනුවෙන් රජකම ගෙන ලොව ප්‍රබලම ජාතිය වූ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එරෙහිව නොභියව සටන් වැදුනු නිල නොලත් අවසන් සිංහල රජු වූ වීර වික්‍රම කීර්ති ශ්‍රී මහා වාසල ( විල්බාවේ මුදියන්සේ/ විල්බාවේ රටේ රාල/ දොරේසාමි) රජුගේ රිදී කස්තානයයි ( ප.ලි. - දොරේසාමි යනු වඩිග රාජ පරම්පරාවකට නෑකම් කියු කෙනෙකු වන අතර මෙම පුද්ගලයා ලෙස විලබාවේ රජකමට පත් විය)

පෑ තැටියේ අභිරහස
18/02/2026

පෑ තැටියේ අභිරහස

Sinking Bowl Clepsydra of Sri Lanka was an ancient instrument used to measure a time duration in ancient days. Clepsydra shown here is more than 200 years ol...

ඇත්දල වලින් නිමවා ඇති මනරම් ආභරණ මංජුසාව. මෙවැනි මංජුසා පෘතුගීසී පාලන සමයේදී ලංකාවෙන් යුරෝපයට අපනයනය කර ඇත. පෘතුගාලයේ ඉස...
18/02/2026

ඇත්දල වලින් නිමවා ඇති මනරම් ආභරණ මංජුසාව. මෙවැනි මංජුසා පෘතුගීසී පාලන සමයේදී ලංකාවෙන් යුරෝපයට අපනයනය කර ඇත. පෘතුගාලයේ ඉසබෙලා රැජිණ සතුව ඉතා වටිනා ඇත්දල නීර්මාණ එකතුවක් තිබී ඇත. මෙය 15-16 ශතවර්ෂ වලට අයත් නිර්මාණයකි. මෙවැනි නිර්මාණ හෙල කලාකරුවාගේ හැකියාවන් මොනවට විදහා පායි

නුවර රාජධානියට අයත් රන් ආලේපිත ලෝකඩ බුදු පිළිමය - 17/18 සියවසට අයත් මෙම හිටි බුදු පිළිමයයෙන් අභය මුද්‍රාව නිරූපිතය
18/02/2026

නුවර රාජධානියට අයත් රන් ආලේපිත ලෝකඩ බුදු පිළිමය - 17/18 සියවසට අයත් මෙම හිටි බුදු පිළිමයයෙන් අභය මුද්‍රාව නිරූපිතය

04/02/2025
සුද්දන් රැගෙන ගිය අපේ රාජකීය කස්තාන
04/02/2025

සුද්දන් රැගෙන ගිය අපේ රාජකීය කස්තාන

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Legacy Untold නොකියූ උරුමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category