02/02/2026
කාදම්බරිය අතින් සිත්තම් වූ සුවිශේෂී පත්තිනි සිතුවම්..💮💮💮
මෙතෙක් කාදම්බරිය අතින් සිත්තම් වූ සිතුවම් අතර පත්තිනි මෑණියන්ගේ එක් එක් අවස්තානු රූපි සිතුවම් සුවිශේෂී වේ. ඒ අතර ඇලි කිඹුල් වාහනාරූඪ පත්තිනි රුව, නාග පත්තිනි රුව හා අජ වාහනාරූඪ පත්තිනි රුව ආදි සිතුවම් වේ. මෙකී සිතුවම් සිත්තම් කිරිමේදි යොදාගත් මූලාශ්‍ර හා ජනප්‍රවාදයන් යාතිකා , මන්ත්‍ර කවි ආදිය පිළිබඳ පහත සබැදින් ඔස්සෙ කාදම්බරි ප්‍රේක්ෂක ඔබට අධ්‍යනය කල හැකිය..💮💮💮
ඇළි කිඹුල් වාහනාරූඪ පත්තිනි රුව -
https://www.facebook.com/share/p/1HsgCQFxBF/
අජ වාහනාරූඪ පත්තිනි රුව -
https://www.facebook.com/share/p/1BsKH7gdAX/
නාග පත්තිනි රුව -
https://www.facebook.com/share/p/1AmT99NsRS/
ආයුබෝ වේවා...🖤
K a a D A M B A R I - කාදම්බරී ❤️
Keep in touch with K a a D A M B A R I..🖤
🤘😍❤️