05/12/2025
ඉතින් අදට ඒ කළු සිකුරාදාවේ සිට සතියක් ගෙවී ගොස් අවසන්..
අපිට තාමත් අමතක නෑ..
අපි අමතක කරන්නෙත් නෑ..
අවසන් ගෞරවයද අහිමිව,
අවසන් ගමන් යන්නට සිදු වූ,
ආදරණීය ඔබ සැමට,
මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට රටක් එක්ව කරන පිං අනුමෝදන් වේවා!
සසරේ කිසි දිනෙක නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!
නිවන් සුව අත් වේවා!!!
සමාදානයේ සැතපේවා!!!
සංවේගයට පත් වූ අප සියලු දෙනාගේ එකම ප්‍රාර්ථනාව එයයි!! 😭💔