02/08/2026
මිහිදුම් සරසවි තුරුලේ ,
නමුණුකුල පාමුල
විස්මයාන්විත දෙව්ලොවේ,
පළමූ වල සතිය
ඔබේ ඇසින්ම දැක බලා විදගන්නට,
බදුලු පුරවර ඔබ සැමට ආරාධනා
ප්‍රවේශපත් දැන් ලබාගත හැකියි
▪️MKB super market - Racecross road
▪️Olive's Restaurant - Central Hospital
▪️Oliver's Restaurant - Bandarawela road
▪️පොඩිපුතා මෝටර්ස් - බදුල්ල
▪️Online Tickets
https://forms.gle/qh1iD5CvZrRPWqzT9
▪️දුරකතනය හරහා ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමට අමතන්න
075 406 6400- ප්‍රභාත්
අගෝස්තු 2 සිට අගෝස්තු 7 දක්වා පුරා සතියක්
2️⃣ අගෝස්තු 2
මම නෙමෙයි වෙන කෙනෙක්
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්
ධර්මප්‍රිය ඩයස් | ජයනි සේනානායක | සම්පත් ජයවීර | ජෙනට් ඇන්තනී | පසන් රණවීර | කෝරලගේ සමන් | කුසල් මදුරංග
7️⃣ අගෝස්තු 7
ඔලුහැලුවෝ
චින්තක පීරිස් නාට්‍ය නිර්මාණයක්
චින්තක පීරිස් | මිහිර සිරිතිලක | සරත් කොතලාවල | ජනක රණසිංහ | පුබුදු චතුරංග
3️⃣ අගෝස්තු 3
දෑවැදි හීන
මංගල වේදිකා දර්ශනය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලීය නාට්‍ය කවයේ නාට්‍ය නිර්මාණයක්
4️⃣5️⃣6️⃣ පාසල් නාට්‍ය, නැටුම් සහ සිනමා සඳෑවන් ඇතුළු කලා අංග රැසක්
කලා සංගමය
මහා ශිෂ්‍ය සංගමය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය