Chuty Artist

Chuty Artist Where there's a will there's a way

Free hand Sketch ❤️✏️ Pathum Nissanka Virat Kohli
19/11/2025

Free hand Sketch ❤️✏️
Pathum Nissanka Virat Kohli

Free Hand Drawing ❤️❤️ Shihan Mihiranga
17/11/2025

Free Hand Drawing ❤️❤️ Shihan Mihiranga

After long time ✏️❤️
09/11/2025

After long time ✏️❤️

මීට අවුරුදු හතරකට කලින් පළවෙනි දේශනය Prof. Chathuranga Senarathna සර්ගේ දේශනයකින්ම පටන් අරන් අවසාන දේශනය විදියට සර්ගේම ද...
16/08/2025

මීට අවුරුදු හතරකට කලින් පළවෙනි දේශනය Prof. Chathuranga Senarathna සර්ගේ දේශනයකින්ම පටන් අරන් අවසාන දේශනය විදියට සර්ගේම දේශනයකින් සරසවි දිවියේ අවසාන දේශනය මෙසේ නිමා විය.
අද වගේ මතකයි සර් එදා කිව්වා "දැන් ඔයාලා ඉඳගෙන ඉන්න පුටුවල Packaging කඩලම ඉඳගන්න මොකද මේ Faculty Building එකේ පළවෙනිම Lecture එක කරන්නේ ඔයාලට"
කාලය ඉක්මනින් යනවා තමයි එත් ජිවිතේ පුදුම හිතෙන තරම් හැමදාම වෙනස්ම ලස්සනක් මවන පරිසරයක නාරංගල කන්ද, අලුගොල්ල පන්සල එක්ක තව ලස්සන කඳු පන්ති එකතු වෙලා අහස, වැස්ස, මවන හැඩ රටා දිහා බලාගෙන ඉගෙන ගත්තු ආදරණීය දේශන ශාලාවේ අවසාන දේශනයයි අද.
ජීවිතේ ලස්සන මතක ගොන්නක් එකතු උනු මීදුම් සරසවිය පාරාදීසයෙන් යන දවස වැඩි ඈතක නෑ කියලා දැනෙද්දී හීනියට හදවතේ රිදුමක් දැනුනත් මතකයන් වල ආදරණීය හිනාවල් වලින් ඒ රිදුම සනසාවි හැමදාමත්.🫶🫂🧚‍♀️🍃❄️📚📎

New one ❤️😍✏️ Shenaya Vanhoff
08/03/2025

New one ❤️😍✏️ Shenaya Vanhoff

My Newset Pencil Drawing. ❤️❤️✏ A soul as beautiful as her smile❤️❤️️  Asha Edirisingha
25/02/2025

My Newset Pencil Drawing. ❤️❤️✏
A soul as beautiful as her smile❤️❤️️ Asha Edirisingha

Charcoal on Paper❤️✏️Siddharth Nigam
22/02/2025

Charcoal on Paper
❤️✏️
Siddharth Nigam

හීන කියන්නෙම Target වලට Solo Hiker ❤️❤️🎨My Latest Graphite Pencil Drawing
14/02/2025

හීන කියන්නෙම Target වලට Solo Hiker ❤️❤️🎨

My Latest Graphite Pencil Drawing

Address

Uva Wellassa University
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Chuty Artist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category