16/08/2025
සම්පූර්ණ අත්දැකීමක් ලබා ගැනීමට මිනිසුන්ට නොහැකියි, මක්නිසාද යත් ඔවුන් බෙදී වෙන් වී ඇති බැවිනි. කිසිදු විශ්ලේෂණයකට එම බෙදීයාම නැවත එක්සේසත් කළ නොහැකිය."ජැක් ලැකාන් කියන විදිහට මේකේ තේරුම තමයි, අපි හැමෝටම ජීවිතේ අත්දැකීම් වලදී "සම්පූර්ණ" දෙයක් විදියට දේවල් අත්දකින්න බැහැ කියන එක. ඒ කියන්නේ, අපි කොච්චර උත්සාහ කළත්, හැමදේම එකට එකතු කරලා, සම්පූර්ණ චිත්‍රයක් හදාගන්න අමාරුයි. හැමෝම සංකීර්ණ ලෙස අසම්පුර්ණ පුද්ගලයෝ. ඒ නිසා හැමදේම සම්පූර්ණයෙන් තේරුම් ගන්න එක හරිම අමාරුයි. අපි හැමෝම යම් යම් දේවල් දකින්නේ අපේම විදිහට, අපේ අත්දැකීම් අනුව සහ අපේම අසම්පුර්ණ ලෝක දැක්මක් අතේ ඇතුව.
Jacques Lacan
Erik Sandberg
©️ Mandis Murrukkuwadura
🎨 Crishaantha Subhaash