26/03/2026
Obituary Notice ......
It is with deep sorrow that we announce the passing of Mr. A. G. I. de Silva, the esteemed Chairman of the Kala Guru Tukka Wadu Gunadasa Kolam Drama Council. His loss is profoundly felt and leaves an irreplaceable void among us.
Mr. de Silva rendered an exceptional and enduring service in safeguarding Sri Lanka’s traditional Kolam drama in its original form, ensuring its preservation as a living heritage for future generations. His unwavering dedication, leadership, and commitment to protecting this unique artistic tradition will always be remembered with the highest respect and gratitude.
In recognition of his invaluable contributions, a felicitation ceremony in his honor was held on 5th July 2025 at the Kala Guru Tukka Wadu Gunadasa Mask and Kolam Drama Conservation Centre. ( https://www.facebook.com/share/v/1HThNrkLg9/ )
The void created by his passing can never truly be filled; however, his remarkable legacy will continue to live on among us.
May he attain the supreme bliss of Nirvana...!
— Tukka Wadu Family-
ශෝක ප්‍රකාශය ....
කලාගුරු ටුක්කා වඩු ගුණදාස කෝලම් නාට්‍ය සංසදයේ ගරු සභාපති වූ ඒ. ජී. අයි. ද සිල්වා මැතිතුමන්ගේ අභාවය අපට අතිශය වේදනාකාරීය.
මෙරට පාරම්පරික කෝලම් නාට්‍ය කලාව මුල් ස්වරූපයෙන් අනාගත පරපුර සඳහා සුරක්ෂිත කරමින්, එය ජීවමාන උරුමයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඔහු විසින් ඉටු කරන ලද කාර්යභාරය අගනා හා අමරණීය ය. කලා සම්ප්‍රදායන් රැක ගැනීමට ඔහු දැක්වූ කැපවීම සහ නායකත්වය සැමවිටම අපගේ ගෞරවයට පාත්‍ර වේ.
ඔහුගේ අතිවිශිෂ්ට සේවාවට උපහාරයක් වශයෙන් 2025 ජූලි 05 වන දින කලාගුරු ටුක්කා වඩු ගුණදාස වෙස් මුහුණු හා කෝලම් නාට්‍ය සංරක්ෂණ කේන්ද්‍රයේදී අභිනන්දන උපහාර උළෙලක්ද පැවැත්විය. ( https://www.facebook.com/share/v/1HThNrkLg9/ )
ඒ. ජී. අයි. ද සිල්වා මැතිතුමන්ගේ අභාවයෙන් සිදු වූ හිස්තැන කිසිවෙකු විසින් පුරවාගත නොහැකි අතර, ඔහුගේ සුවිශේෂී දායකත්වය අප අතර සදාකාලිකව ජීවමාන වේ.
එතුමන්ට අමාමහ නිවන් සුව ලැබේවා!
— ටුක්කා වඩු පවුල-