Call Directions Contact the museum

Induwa රැල්ලෙන් වෙන් වෙලා වරෙන් අපේම වෙරලකට රැල්ළෙන් වෙන් වෙලා...
වරෙන්,
අපේම වෙරළකට...
(1171)

මම කරපු රස්සා වල නම් කාලෙන් කාලෙට අපට Assessment එහෙම තියෙනවා, රිවයිස් වුන තැන්, අප්ඩේට් වුන තැන් ආයේ ආයේ ක්ලාස් දාලා උග...
13/10/2026

මම කරපු රස්සා වල නම් කාලෙන් කාලෙට අපට Assessment එහෙම තියෙනවා, රිවයිස් වුන තැන්, අප්ඩේට් වුන තැන් ආයේ ආයේ ක්ලාස් දාලා උගවලා අපිව අප්ඩේට් කරනවා. මම දන්නේ නෑ පොලිසියේ එහෙම කරනවද නැද්ද කියලා.
රටේ ලෝකේ අහන්න දකින්න වෙන දේවල් එක්ක පොලිස් නිළධාරීන්ගේ දැනුවත් වීම මාරම පහළ තැනක තියන බවක් තමයි පේන්න තියෙන්නේ. අප්ඩේට් වුන නීති ගැන දන්නෙ නෑ, පවතින නීති ගැන දන්නෙත් නෑ, ෆීල්ඩ් එකේ පහුගිය කාලේ සිදුවීම් සහ ඒවා පෙන්නලා කරන රිවයිස් එකක් වගේ දෙයක් වෙලා නැති ගාණයි.
සරලවම කීවොත්, ලංකාවේ පොලිසියේ සැලකිය යුතු නිළධාරීන් ප්‍රමාණයක් පට්ට චොරයි. අධ්‍යාපනය, විනය, ඉවසීම, හැදියාව බින්දුවයි. මිනිස්සු හදන්න කලින් පොලිසියේ මේ දේවල් හැදුනේ නැති නම් හැමදාම මේ වගේ රටට ලෝකෙට විහිළු සපය සපය තමයි ඉන්න වෙන්නේ...

ටිපර් වීමට පළමුව කියවා බලන්න... 😌        මේ සිදුවිමට අදාලව මම දරන්නේ මධ්‍යස්ත මතයක්. උසාවියක් ඇතුලේ හෙම හැසිරීම වරදක් නම...
10/10/2026

ටිපර් වීමට පළමුව කියවා බලන්න... 😌
මේ සිදුවිමට අදාලව මම දරන්නේ මධ්‍යස්ත මතයක්. උසාවියක් ඇතුලේ හෙම හැසිරීම වරදක් නම් ඒකට දඬුවමක් තියෙනවා නම්, ඒක සිවුරේ බලය භාවිතා කරලා අභියෝගයට ලක් කිරීම සිවුරටත් කරන නිගාවක්. මොකද ස්වාමින්වහන්සේලාට කැප ජීවිතයේ එහෙම තග් ලයිෆ් එකක් අනුදැන වදාරලා නෑ. මීට කලිනුත් අදාල හිමිනම ලයිසන් නැතිව බීලා ඩ්‍රයිව් කරලා අහුවෙලා වරද පිලි අරන් වැරදිකරුවෙක් වුන කෙනෙක්. ගෑණු ඉන්න කතා, ළමයි ඉන්න කතා මම දැකලත් නෑ දන්නෙත් නෑ. ඒ නිසා ඒ ගැන කිසිම අදහස් දැක්වීමක් නෑ.
ඊළඟ කාරණාව, මේ අදාල හිමිනමට මේ සිදුවිම වෙන්න කලින් පවා සිරගතවූ ස්වාමින්වහන්සේලා ජම්පරය හෝ චීවරය නොවන වෙනත් ඇඳුම් වලින් සිටියා නම්, මේ දන් හඬනගන අය ඒ දේටත් හඬ නැගුවා නම්, ඒ හඬ සැබෑ හද කම්පාවෙන් නැගූ හඬක් බව සිතා අපටත් ඒකට එකතු වෙන්න තිබ්බා. ඒත් මේ කේස් එකේදී, මේ වෙනුවෙන් පෙනී සිටින පිරිස ගේ අතීතය ගැන පොඩ්ඩක් හොයලා බැලුවාම මේ පිරිස එකතු වෙලා ඉන්නේ සාසනික අරමුණකට වඩා දේශපාලනික අරමුණකින් බව පැහැදිලී.
ඊළඟ කාරණාව, සද්දේ දාලා හෝ ඒ හිමිනම පෙන්නපු සමහර රටේ ලෝකේ අඩුපාඩු, අවදානම් තිබුණ බවත් අපට පිලිගන්න වෙනවා. ඒ අඩුපාඩු අවදානම් තිබුණ නිසා පාස්කු සිදුවීම වගේ දේවල් වලට අපට මුහුණ දෙන්න වුන බවත් පිලිගන්න වෙනවා. ඒ වගේම රටේ නීතියට අවනතව ඒ සිදුවීම් වලට එරෙහි වෙන්න තිබුණා. ඒ නිසා නීතිය කඩ කිරීමේදී ලැබෙන අනිසි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට තම තමන් වග බලාගත යුතු නොවේද..? හොඳම උදාහරණය සෝම හාමුදුරුවො. රටට ජාතියට තියෙන අවදානම පෙන්නුවා, මිනිස්සු දැනුවත් කරමින් වැඩ පිලිවෙලක් දියත් කරගෙන ගියා. හැබැයි, නීතිය අතට ගත්තේ නෑ.
තවත් කියනවා නම්, නීතිය කෙසේ වෙතත්, තමන්ට දේශපාලනික රැකවරණය ලැබෙනකොට වැරදි නම් හිරේදාන්න, අපි බය නෑ, බය නම් මෙහෙම කෑ ගහන්නෙත් නෑ වගේ සිංහ නාද කරලා, නීතිය ක්‍රියාත්මක වෙනකොට හීං බලු කෙඳිරිලි ඇහෙනවා නම් ඒ සිංහ කම ප්‍රශ්නයක්...

සාරාංශ කරලා කීවොත්,

වරදක් නම් කවුරු කළත් වරදක්. නීතිය කාටත් සමාන නම් කටත් සමානයි. ජනාධිපති සමාව ආයේ දෙනවා නම් ඒක නීතියේ සහ ජනාධිපතිගේ වැඩක්. හැබැයි හරි වුනත් වැරදි වුනත් ස්වාමින්වහන්සේලාට බනින්න, දොස් කියන්න, එපා. ඒකයි මේකයි දෙකක්

10/10/2026

ඔබට තවම මම ආදරෙයි...
❤️

21.80£ ආසන්නව ‍රුපියල් 9,500/= ක්( 10,000/= ක් කරලා දුන්නා ) 🙏🙏
08/10/2026

21.80£ ආසන්නව ‍රුපියල් 9,500/= ක්
( 10,000/= ක් කරලා දුන්නා ) 🙏🙏

08/10/2026

මගේ නොවන මුදල් මට එපා... 🙏🙏
සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

බෛයන්ට අමතක වුන ඉතිහාසයෙන් බිඳක්...🫢🫢
08/10/2026

බෛයන්ට අමතක වුන ඉතිහාසයෙන් බිඳක්...
🫢🫢

😕
07/10/2026

😕

😌😌
07/10/2026

😌😌

😂😂
04/10/2026

😂😂

Address

Glenshiel Avenue
Paisley
PA27PX

Telephone

+94715805012

Website

Alerts

Be the first to know and let us send you an email when Induwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Induwa:

Shortcuts

Share