මනි

මනි ජීවිතේ කියවන්න... 💙

සමහර දවස්වලට මට ඕන මගෙ නමවත් කවුරුත් දන්නේ නැති තැනකට යන්න 🍃🤍
20/10/2023

සමහර දවස්වලට මට ඕන මගෙ නමවත් කවුරුත් දන්නේ නැති තැනකට යන්න 🍃🤍

🌹
25/06/2023

🌹

🌹💖

❤️
23/06/2023

❤️

Alone 🖤✨

13/06/2023
12/06/2023

Blessing to all🌿

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________







🇱🇰

📷 Udara Akalanka Photography

💙
10/06/2023

💙

❤️🌠
08/06/2023

❤️🌠

තාත්තා 🥺

නුඹ සදක් වගේ හැඩයි 💙
07/06/2023

නුඹ සදක් වගේ හැඩයි 💙

✨️
04/06/2023

✨️

කාටත් නොපෙනෙන තැනක ☺😌
30/05/2023

කාටත් නොපෙනෙන තැනක ☺😌

හීන ඔහේ තිබුණදෙන්හැබෑ නොවෙන තරමට ලස්සන වෙද්දෙන් 💙 #මනි
29/05/2023

හීන ඔහේ තිබුණදෙන්
හැබෑ නොවෙන තරමට ලස්සන වෙද්දෙන් 💙

#මනි

දවසක ✨️❤
29/05/2023

දවසක ✨️❤

මං  හරි ආදරෙයි  ළමයෝ 💙
27/05/2023

මං හරි ආදරෙයි ළමයෝ 💙

ජීවිතේ සමහර පරිච්ඡේද ඇස් පානාපිටම බොදවෙනවා මිත්‍රයා🖤
26/05/2023

ජීවිතේ සමහර පරිච්ඡේද ඇස් පානාපිටම බොදවෙනවා මිත්‍රයා🖤

Love 🖤❤️
25/05/2023

Love 🖤❤️

මොන තරම් දුක හිතුනත්,ඒ වෙලාවේ එයාගේ හොදම තීරණය ඒක වෙන්න ඇති. 🖤-මනි-
25/05/2023

මොන තරම් දුක හිතුනත්,

ඒ වෙලාවේ එයාගේ හොදම තීරණය ඒක වෙන්න ඇති. 🖤

-මනි-

💜️
25/05/2023

💜️

25/05/2023

Mirror Goals! 🤍✨

මට ඕන උනා අපි දෙන්නා එකම පාරක ඇවිදන් යන මේ අවසාන ගමන ප්‍රේමණීය ගමනක් ගරගන්න !මට ඕන උනා අපේ මේ සමුගැනීමප්‍රේමණීය සමුගැනීම...
24/05/2023

මට ඕන උනා අපි දෙන්නා එකම
පාරක ඇවිදන් යන මේ අවසාන
ගමන ප්‍රේමණීය ගමනක් ගරගන්න !

මට ඕන උනා අපේ මේ සමුගැනීම
ප්‍රේමණීය සමුගැනීමක් කරගන්න

මට ඕන උනා අපේ අවසාන කෙටි
පණිවිඩය හරි ආදරණීය එකක්
කරගන්න

මට ඕන උනා අපේ අවසාන දුරකථන
ඇමතුම අදාරණීය වචන ටිකකින්
ඉවර කරන්න

මට ඕන උනා අපේ අවසාන
වැළඳගැනීම කවදාවත් අමතක
නොවෙන දිගු වැළඳගැනීමක්
කරගන්න

මට ඕන උනා ඔයාගෙන් අවසාන
වතාවට " අපි ආයෙ එකතු
වෙන්නෙ නැද්ද කියලා අහන්න

මට ඕන උනා මට දැනෙන දුක
ඔයාටත් ඒ විදිහටම දැනෙනවද
කියලා ඔයාගෙන් අහලා දැනගන්න

ඒත් ඒ කිසි දෙයක් ඒ විදිහට
උනේ නෑ. ලොකෙ හැටි මෙහෙමයි

(copy)

මතක තියන ආදරයක් වෙන්න 🖤🔥
23/05/2023

මතක තියන ආදරයක් වෙන්න 🖤🔥

🤩
22/05/2023

🤩

බොහෝ දේ පැවසීමට තිබියදීනිහඩ වුනෙමි....නැතිනම් බොහෝ තැන්වලහදවත් සීරුම් වැඩිවනු ඇත🥀නොදන්නා ලෙසට මාබලා හිදිමිනුඹට මා අවැසි ...
21/05/2023

බොහෝ දේ පැවසීමට තිබියදී
නිහඩ වුනෙමි....

නැතිනම් බොහෝ තැන්වල
හදවත් සීරුම් වැඩිවනු ඇත🥀

නොදන්නා ලෙසට මා
බලා හිදිමි

නුඹට මා අවැසි නොවන බව
මා දැන් හොදින්ම දනිමි.......

ඉතින්,
ආදරයෙන් ඔබට ලියමි 🙂✍🏻️

ඔයාටත් ආදරේ එපා උන දවසක තේරේවි මම ඔයාට ආදරේ කරපු විත්තිය.සමහර විට ඒ දවසෙදි ඒ මොහෙත වෙද්දි මටත් ආදරේ එපාවෙලා තියෙන්න පුළු...
19/05/2023

ඔයාටත් ආදරේ එපා උන දවසක තේරේවි මම ඔයාට ආදරේ කරපු විත්තිය.සමහර විට ඒ දවසෙදි ඒ මොහෙත වෙද්දි මටත් ආදරේ එපාවෙලා තියෙන්න පුළුවන්.

"මා හට පරිපූර්ණ අවසානයක් අවශ්‍ය වූ බැවින් බලා සිටින්නන් තෘප්තිමත් කිරීම උදෙසා බොහෝ කැප කිරීම් කල බවත් කාලයක් අන්‍යන් වෙන...
19/05/2023

"මා හට පරිපූර්ණ අවසානයක් අවශ්‍ය වූ බැවින් බලා සිටින්නන් තෘප්තිමත් කිරීම උදෙසා බොහෝ කැප කිරීම් කල බවත් කාලයක් අන්‍යන් වෙනුවෙන් ජීවත් වී ඇති බවත් මා කැඩී විසිරී ඇති බවත් මා තුල ඇති සත්‍ය පැවැත්ම පිලිගත යුතු බවත් වැටහුණි. කාලයක් එක්තරා බොරුවක ජීවත් වීමෙන් පසු මා නැවත සත්‍යයක් ගොඩ නඟා ගත යුතුය. දැන් මා ශෝකය ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකි. එබැවින් මා නුඹලාට සමාව ලබා දෙමි. නමුත් නුඹලා නැවත කිසි දිනක මා වටා සිටීම මට අවශ්‍ය නොවනු ඇත."

👣

(Kaveen Iroshan)

මිනිස්සු ආස, මවන දේවල් වලට වඩා දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න                            🌻🌼🍃
17/05/2023

මිනිස්සු ආස, මවන දේවල් වලට වඩා
දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න
🌻🌼🍃

තනිවුන හැම තැනකදීම පාරවල් සීයක් පෙන්නුවා 🖤
17/05/2023

තනිවුන හැම තැනකදීම පාරවල් සීයක් පෙන්නුවා 🖤

සොබාදහමත් එක්ක ජීවත් වන්න මොකද ඔයා සොබාදහමේ අපූර්වතම නිර්මාණය නිසා...💙
16/05/2023

සොබාදහමත් එක්ක ජීවත් වන්න
මොකද ඔයා සොබාදහමේ අපූර්වතම නිර්මාණය නිසා...💙

ආව ගිය තැන් 😇
16/05/2023

ආව ගිය තැන් 😇

ගමයි වෙලයි කියන්නේම සුන්දර බැඳීමක් 😌🍃
16/05/2023

ගමයි වෙලයි කියන්නේම සුන්දර බැඳීමක් 😌🍃

ගිම්හානේ කදු අතර හිත නිවෙන අපුරුව 🍂       #මනි
16/05/2023

ගිම්හානේ කදු අතර හිත නිවෙන අපුරුව 🍂

#මනි

02/02/2023

🖤

28/01/2023

💚

mandaramnuwara expressway🍀🌳
21/01/2023

mandaramnuwara expressway🍀🌳

සිද්ධි එක්ක රංඩු කරන්න එපා... 🌼
18/01/2023

සිද්ධි එක්ක රංඩු කරන්න එපා... 🌼

ඔයාව නැති උනා කියලා හිත කලබල කර ගන්නැති අය වෙනුවෙන් ඔයාගේ හිත කලබල කරගන්න එපා 😊
17/01/2023

ඔයාව නැති උනා කියලා හිත කලබල කර ගන්නැති අය වෙනුවෙන් ඔයාගේ හිත කලබල කරගන්න එපා 😊

ඔබේ ජීවිතය තුළ ඔබට යම් දිනක ඔබ කැමති පරිදි ඔබට ආදරය කරන එක් පුද්ගලයෙකු හමුවනු ඇත. 🌼
17/01/2023

ඔබේ ජීවිතය තුළ ඔබට යම් දිනක ඔබ කැමති පරිදි ඔබට ආදරය කරන එක් පුද්ගලයෙකු හමුවනු ඇත. 🌼

"අපිට මේක හදන්න පුළුවන්, මට ඔයාව නැති කරගන්න බෑ" කියන කෙනෙක්ව අපි හැමෝටම වටිනවා. 💙
16/01/2023

"අපිට මේක හදන්න පුළුවන්, මට ඔයාව නැති කරගන්න බෑ" කියන කෙනෙක්ව අපි හැමෝටම වටිනවා. 💙

තවත් එක දවසක් නෙවේ, ලස්සනම දවසක් කරගන්න 🤗🌼
16/01/2023

තවත් එක දවසක් නෙවේ, ලස්සනම දවසක් කරගන්න 🤗🌼

A responsible man is better than a handsome guy🌸
05/02/2022

A responsible man is better than a handsome guy🌸

Address


Website

Alerts

Be the first to know and let us send you an email when මනි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your museum to be the top-listed Museum?

Share