නෙත් සිත් ගත්

  • Home
  • නෙත් සිත් ගත්

නෙත් සිත් ගත් එන්න මගේ පිටුවේ ඔබේ හිතත් තියේද බලන්න..🥰❤️💖..
(8)

20/12/2023

❤️💖❤️💖

20/12/2023

අම්මෝ විවේකය හොදටම නැති උනා මේ ටිකම busy යාලුවනේ...ඔයාලට like එකක් comment එකක් දාන්න එන්න වෙන්නෙම නෑ..🥺

19/12/2023
🥰💖
19/12/2023

🥰💖

බලන්නකෝ ඒ ගැජමැටික් එක  ..තේරුනාද....
17/12/2023

බලන්නකෝ ඒ ගැජමැටික් එක ..

තේරුනාද....

ආන්නේකයි අයියෝ ...
17/12/2023

ආන්නේකයි අයියෝ ...

ජීවිතේ කියන්නෙ ආන් එහෙම එකක් 👌☝
16/12/2023

ජීවිතේ කියන්නෙ ආන් එහෙම එකක් 👌☝

🤭😁👍
15/12/2023

🤭😁👍

🥰🥰
15/12/2023

🥰🥰

අපිටත් නෑ අනේ ...🥺🥺
14/12/2023

අපිටත් නෑ අනේ ...🥺🥺

👌❤️
14/12/2023

👌❤️

කරුණාවන්ත සීයාටයි ආච්චි අම්මාටයි පුලුවන් ගුණ යහපත්කම් වලින් පිරිපුන් දරුවෙක් නිර්මාණය කරන්න  ❤️🥰  ආදරණීයම ආච්චි කෙනෙකුයි...
14/12/2023

කරුණාවන්ත සීයාටයි ආච්චි අම්මාටයි පුලුවන් ගුණ යහපත්කම් වලින් පිරිපුන් දරුවෙක් නිර්මාණය කරන්න ❤️🥰 ආදරණීයම ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි හැම දරුවෙකුටම ලැබෙන්න ඕන ...❤️

පෙළ ගැහෙමු හැමෝම එකාවන්ව...
14/12/2023

පෙළ ගැහෙමු හැමෝම එකාවන්ව...

☝☝
14/12/2023

☝☝

ආදරණීය මිනිස්සු  🥰🥰
13/12/2023

ආදරණීය මිනිස්සු 🥰🥰

13/12/2023

ආන්නේකයි 🥰💃💃💃💃

අපි හරි පව් බං ඇත්තටම  🥰
13/12/2023

අපි හරි පව් බං ඇත්තටම 🥰

මේ ලෝකේ වෙන්න පුලුවන් කාලකන්නිම සිදුවීම් වලින් එකක් තමයී
තමන්ට තමන් පව් කියලා හිතෙන වෙලාව🥺

ඒක පුදුම වේදනාවක්
තමන් දැකපු හීන එකින් එක ඇස් ඉදිරිපිටම බොදවෙලා යනකොට,
ආදරේ කරපු මිනිස්සු එක එක්කෙනා ජීවිතෙන් යනකොට,
ජීවිතේ ගොඩ දාගන්න ආසාවෙන් කරපු කියපු දේවල්
කිසි තේරුමක් නෑ කියලා දැනෙනකොට

ඒක හරි වේදනාකාරී...🥺

බඩට නොකා කාපු කට්ටවල් මතක් කරනකොට,

ලැබුණු දෙයක් නෑ🥺🥀

කාලෙ විතරක් ගෙවිලා ගිහින්..

මනුස්සයෙක් තමන්ට විතරක් අනාගතේ ගොඩනගාගන්න හීන දකින් නෑ
ඒ හීන ඇතුලේ ආදරණීයන් ජීවත් වෙනවා..

ඉතින් ඒ හීනේ ජීවත් වුනු අය කලින්ම එයාලගෙන් යනකොට,
අනාගතේ ගැන ආයේ ආයේ හීන දකින්න බය වෙනවා..💔

ඉතින් මෙහෙම වෙනකොට
නිතරම හිතෙන්නේ එකම එක දෙයයී

"මම හරි පව් බන්" 🥺💔🥀

13/12/2023
❤️❤️
13/12/2023

❤️❤️

උදේම දැක්ක පෝස්ට් එකක්  ❤️ පුලුවන් අය උදව් කරන්න..ඉක්මනින් සුවපත් වෙලා නිදුක් නීරෝගී වේවා පුතේ ...❤️
13/12/2023

උදේම දැක්ක පෝස්ට් එකක් ❤️ පුලුවන් අය උදව් කරන්න..ඉක්මනින් සුවපත් වෙලා නිදුක් නීරෝගී වේවා පුතේ ...❤️

කිරිපිටි එකක් අරන් දෙන්න පුලුවන්ද මාමේ / නැන්දේ
ස්නායු ආබාද සහිත දරුවෙක්ට කිරිපිටි එකක් අරන් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් එවන්න .
දරුව ඉන්නෙ ගාල්ලෙ
යන්න පුලුවන් නම් අතටම ගිහින් දීල එන්න.
wa.me/+94788544377
අවශ්‍ය නම් දරුවාගේ වෛද්‍ය සහතිකත් අප වෙත ලබාදුන් ඒවා පෙන්වන්න පුලුවන්.

මටම තමයි  🥰
12/12/2023

මටම තමයි 🥰

ඔව් අනේ ඇත්තටම 🥺
12/12/2023

ඔව් අනේ ඇත්තටම 🥺

ආන්නේකයි 🥰
11/12/2023

ආන්නේකයි 🥰

11/12/2023

😁😁

මාත් දන්නේ අන්න එච්චරයි ☝
11/12/2023

මාත් දන්නේ අන්න එච්චරයි ☝

කාටත් සුහදශීලී සුන්දර කෙනෙක් වෙන්න 💗💗

11/12/2023

මටත් ඕන 🥰

11/12/2023

එන්න අපි ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම දේ ගැළපෙනම තැනකින් තෝරමු.🎉️😎

💢ඔයාගෙ සිහින ව්‍යාපාරය
💢උපකාරක පන්තිය
💢Restaurant එක
Viral Brand එකක් කරගන්න ඕනෙද?‼️‼️
ඒ විතරක් නෙවෙයි ඔබගේ එදිනෙදා වැඩ වලට අවශ්‍ය වෙන✌️🙋

💥Business card
💥Visiting Card
💥Thank you Card
💥Invitation Card
💥Birthday Card
💥Restaurant Menu
💥Name Board
💥Sticker Card/ print
💥Letterhead
💥Bill Book
💥Banner Print
💥Calendar Design
සහ
🌷Company profiles
🌷Video Production
🌷Vedio Editing
🌷Web Design
🌷Social Media Advertising
🌷Company Profiles
🌷Graphic Designs ඇතුළු

එකී මෙකී නොකී සියළුම දේවල් අතේ ඇති මුදලට කාර්‍යක්ෂමව සහ නිර්මාණශීලී ව අපෙන් ලබා ගන්න දැන්ම🌻 Design Studio 🌻අපට කතා කරන්න.

✅අවම ප්‍රමාණ වලින් ලබා ගත හැක

✅Printing and Design Available ‼️‼️✌️

☎️ 076 677 1098 FOLLOW US 💌


11/12/2023

ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම දේ ගැළපෙනම තැනකින් තෝරගන්න.🎉️😎

💢ඔයාගෙ සිහින ව්‍යාපාරය
💢උපකාරක පන්තිය
💢Restaurant එක
Viral Brand එකක් කරගන්න ඕනෙද?‼️‼️
ඒ විතරක් නෙවෙයි ඔබගේ එදිනෙදා වැඩ වලට අවශ්‍ය වෙන✌️🙋

💥Business card
💥Visiting Card
💥Thank you Card
💥Invitation Card
💥Birthday Card
💥Restaurant Menu
💥Name Board
💥Sticker Card/ print
💥Letterhead
💥Bill Book
💥Banner Print
💥Calendar Design
සහ
🌷Company profiles
🌷Video Production
🌷Vedio Editing
🌷Web Design
🌷Social Media Advertising
🌷Company Profiles
🌷Graphic Designs ඇතුළු

එකී මෙකී නොකී සියළුම දේවල් අතේ ඇති මුදලට කාර්‍යක්ෂමව සහ නිර්මාණශීලී ව අපෙන් ලබා ගන්න දැන්ම🌻 Design Studio 🌻අපට කතා කරන්න.

✅අවම ප්‍රමාණ වලින් ලබා ගත හැක

✅Printing and Design Available ‼️‼️✌️

☎️ 076 677 1098 FOLLOW US 💌


11/12/2023

නත්තලට ගැළපෙන අඩුම මිලට Design Studio අපි ගෙනාව වාසිය අත්විඳින්න ඔබත් කැමතිද???‼️‼️
ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම දේ ගැළපෙනම තැනකින් තෝරගන්න.🎉️😎

💢ඔයාගෙ සිහින ව්‍යාපාරය
💢උපකාරක පන්තිය
💢Restaurant එක
Viral Brand එකක් කරගන්න ඕනෙද?‼️‼️
ඒ විතරක් නෙවෙයි ඔබගේ එදිනෙදා වැඩ වලට අවශ්‍ය වෙන✌️🙋

💥Business card
💥Visiting Card
💥Thank you Card
💥Invitation Card
💥Birthday Card
💥Restaurant Menu
💥Name Board
💥Sticker Card/ print
💥Letterhead
💥Bill Book
💥Banner Print
💥Calendar Design
සහ
🌷Company profiles
🌷Video Production
🌷Vedio Editing
🌷Web Design
🌷Social Media Advertising
🌷Company Profiles
🌷Graphic Designs ඇතුළු

එකී මෙකී නොකී සියළුම දේවල් අතේ ඇති මුදලට කාර්‍යක්ෂමව සහ නිර්මාණශීලී ව අපෙන් ලබා ගන්න දැන්ම🌻 Design Studio 🌻අපට කතා කරන්න.

✅අවම ප්‍රමාණ වලින් ලබා ගත හැක

✅Printing and Design Available ‼️‼️✌️

☎️ 076 677 1098 FOLLOW US 💌


ඊළග පැෂන් එක ...කවද ඒද දන්නෑ මෙහෙට🤭🤭😁😁
09/12/2023

ඊළග පැෂන් එක ...කවද ඒද දන්නෑ මෙහෙට🤭🤭😁😁

Address


Website

Alerts

Be the first to know and let us send you an email when නෙත් සිත් ගත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your museum to be the top-listed Museum?

Share