28/06/2024
❤️අවසන් වූ තවත් ආදරණීය ඇනවුමක්.
❤️❤️ඔයා ආදරේ කරන කෙනෙක්ගෙ Birthday එකක් Anniversary එකක් ..ම්ම්ම්.... එහෙමත් නැත්නම් වෙනත් විශේෂ අමතක නොවෙන දිනයක් ලග ලගම එනවනම් මේ වගේ තෑග්ගක් දුන්නොත් එයා ගොඩක් පුදුම වේවි 😮.. සතුටු වේවි😊.....
❤️❤️❤️❤️ විශේෂ හේතුවක් එනකම් ඉන්න ඕනෙම නෑනෙ ආදරේම ඇති හේතුවක් කරගන්න ❤️❤️
😉හැමදාම එකම විදියෙ තෑගි දීලා හරියනවද...?...😉
❤️....ජීවිත කාලෙ පුරාවටම එයාගෙ ලග ඔයාවත් මතක් වෙන්න❤️ තියාගන්න පුලුවන් විදියෙ පුදුම😮 හිතෙන වටිනා තැග්ගක් දෙමු ඉතින්.... ❤️❤
👉👉👉👉
දැන් A4 , A3 , A2 ආදී ලෙස ඕනෑම ප්‍රමාණයකින්..... 2500/= සිට.... ❤️
ඒ විතරක් නෙවි ඔයාලට අවශ්‍ය ඕනෑම විදියෙ චිත්‍ර අවශ්‍ය පරිදි නිමකරගන්නත් පුලුවන්...