SG Art Gallery

SG Art Gallery Simple, Happy, Handmade, Art, Fashion, Craft, Resale, Earrings, Bracelet, Beads, SG, Charm
(1)

04/12/2025

මගේ හිටපු customers ල, fans ල ඔයාල හොඳින් නේද?.

04/12/2025

මං බිස්නස් ඒක නවත්තපු නිසා මං ළග ඉතුරු උන items තියෙනවා. මේ වෙලාවේ කරදර උන small business කරන අය ඉන්නවා නම් මට පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් වේවි.
0775526177 Whatsapp කරන්න.

01/12/2025

ඔයාලා හැමෝම දන්න අපේ Anu Crafts නංගීගේ පේජ් එකට මේ වෙලාවේ එන්න විදියක් නැතිලු.

මොකද මේ වෙද්දී එයාලා ඉන්න ප්‍රදේශයේ විශාල නාය යෑම් සහ විදුලිය විසන්ධි වෙලා තියෙනවාලු.

ඕඩර් දාපු අයව දැනුවත් කිරිමට සහ එයා ගැන ගොඩක් අය විස්තර අහපු අයට මේ පෝස්ට් එක පළ කරන්න කියලා එයා දැනුවත් කරා.

ඉතිං payment කරපු අය බය වෙන්න එපා තත්ත්වය පහව යන තුරු හැමෝම ඉවසීමෙන් ඉන්න..

එයා පරිස්සමෙන් ඉන්නවාලු.

හැමෝම පුලුවන්නම් Shar කරන්න ළමයි

Copied - pink butterfly

30/11/2025

Anu Crafts ගැන update එකක් දන්න අය ඉන්නවද. එයා බදුල්ලේ. 4න් වැඩ නෑ.

29/09/2025
29/09/2025

අනාගතේ ගැන ලස්සන පින්තූරයක් හිතේ රාමු කරලා එල්ලගන්න 🧚💚
____දවසක වටීවී!!! 🙏🤗

🌊✨ *"Middle of the Ocean"* ✨🌊🏠💙Crafted with love and patience, every wave and ripple tells a story of serenity and wonde...
24/12/2024

🌊✨ *"Middle of the Ocean"* ✨🌊

🏠💙

Crafted with love and patience, every wave and ripple tells a story of serenity and wonder. The house number etched into the artwork adds a personal touch, making it even more special. 🌊🏡

Perfect for those who appreciate the beauty of nature and the calming power of the ocean. 🌊🌟

🫰 Resin incense stick holder🫰 රෙසින් වලින් හදපු හඳුන්කූරු රඳවනයක්. 🫰 Resin කරන ළමයින්ට අලුත් idea එකක්.          ゚      ...
25/11/2024

🫰 Resin incense stick holder

🫰 රෙසින් වලින් හදපු හඳුන්කූරු රඳවනයක්.
🫰 Resin කරන ළමයින්ට අලුත් idea එකක්.

24/11/2024

Address

Tissamaharama
82600

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94775526177

Alerts

Be the first to know and let us send you an email when SG Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to SG Art Gallery:

Share