DGM Arts Gallery

DGM Arts Gallery welcome to DGM Art Gallery �. thank for your trust that you keep on me .

Commissioned drawing A3 size ..
03/12/2024

Commissioned drawing
A3 size ..

🔥තරහ වෙලා ඉන්න අක්කාව ශේප් කරගන්න මල්ලි දුන්න තෑග්ග ❤️   ඔයාලගෙත් ආදරනීයන්ට විශේශ අවස්තාවල දෙන්න gift එකක් නැද්ද ," ඕන්න...
30/10/2024

🔥තරහ වෙලා ඉන්න අක්කාව ශේප් කරගන්න මල්ලි දුන්න තෑග්ග ❤️ ඔයාලගෙත් ආදරනීයන්ට විශේශ අවස්තාවල දෙන්න gift එකක් නැද්ද ," ඕන්නොකයි ප්‍රාශ්නෙ "🥲 බයවෙන්න එපා , හොදම තෑග්ග අපෙන් ....2500/= සිට ලස්සන Art එකක් කරගන්න . අදම DGM Art අපිට කතාකරන්න..

2020 දී  La Hi Ru Dilshan  ඔයාට කරල දුන්න මේ අමතක නොවෙන Art එක මෙච්චර පරිස්සම් කලාට ස්තූතියි මිත්‍රයා. 2024 වන විට සිතුව...
23/10/2024

2020 දී La Hi Ru Dilshan ඔයාට කරල දුන්න මේ අමතක නොවෙන Art එක මෙච්චර පරිස්සම් කලාට ස්තූතියි මිත්‍රයා. 2024 වන විට සිතුවම් භාවනාව තුල මා යම් තැනක වේනම් 🙏 ස්තූතියි වචනෙකින් හෝ දිරිමත් කල සියලු දෙනාට .

A commission work 🖤.A4 size  . Now with 👉discount 🔥
21/10/2024

A commission work 🖤.A4 size . Now with 👉discount 🔥

✌️🥰 Happy Customer..Happy birthday 🎂 Aiya & .thank for your trust on me .12×15  Size  | couple sketch .  🔴 Next one for ...
20/08/2024

✌️🥰 Happy Customer..Happy birthday 🎂 Aiya & .thank for your trust on me .
12×15 Size | couple sketch . 🔴 Next one for you 🫵

👋 hey .. ඔන්න අද ගෙනාවෙ Family Art එකක්. Sajitha Anuththara Anthony  මහත්මයාගෙ ආදරනීය  පුංචි පවුල  ❤️...ඔය දෙන්නගෙ හරි ,...
14/08/2024

👋 hey .. ඔන්න අද ගෙනාවෙ Family Art එකක්. Sajitha Anuththara Anthony මහත්මයාගෙ ආදරනීය පුංචි පවුල ❤️...
ඔය දෙන්නගෙ හරි ,ඔයාගෙ පවුලෙ හරි මේ වගෙ ලස්සන Art එකක් කරගමුද...

The Old Man  " Graphit pencil Art    .https://wa.me/94729542389100% hand made . 🔴 send your digital images & see the rea...
11/08/2024

The Old Man " Graphit pencil Art .https://wa.me/94729542389
100% hand made .
🔴 send your digital images & see the realistic portrait make my hand.

Hemal Ranasinghe     ඔයාලා හැමෝම ආදරේ කරන කලාගාරයක් මගේ පැන්සල් තුඩින් ..✍️ 100% hand made Charcoal drowing  | A3 size ඔ...
11/08/2024

Hemal Ranasinghe ඔයාලා හැමෝම ආදරේ කරන කලාගාරයක් මගේ පැන්සල් තුඩින් ..✍️
100% hand made Charcoal drowing | A3 size
ඔයාලගෙ ආදරනීයන්ටත් මේවගේ වටිනා Art එකක් තෑගි කලොත්, එයාලට හැමදාම මතක තියේවි නේද ,

ඔයාලා හැමෝම ආදරේ කරන  ශනුද්‍රි ප්‍රියසාද් රංගන ශිල්පිනිය, මගේ පැන්සල් තුඩින්. ලස්සනයි නේද එයා 🥰 ..✍️  Shanudrie Priyasad...
11/08/2024

ඔයාලා හැමෝම ආදරේ කරන ශනුද්‍රි ප්‍රියසාද් රංගන ශිල්පිනිය, මගේ පැන්සල් තුඩින්. ලස්සනයි නේද එයා 🥰 ..✍️ Shanudrie Priyasad
100% hand made Charcoal drowing | A3 size
ඔයාලගෙ ආදරනීයන්ටත් මේවගේ වටිනා Art එකක් තෑගි කලොත්, එයාලට හැමදාම මතක තියේවි නේද ,

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when DGM Arts Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category