𝐋𝐔𝐒𝐓𝟗𝟗

𝐋𝐔𝐒𝐓𝟗𝟗 ℓσνє ιѕ αη ιℓℓυѕιση ❤️‍🩹✨
(3)

16/06/2026

“බලාපොරොත්තු අඩු වෙන තරමට ජිවිතේ දුක අඩුයි..!!”🖤🕊️


02/06/2026

"මැරෙන්න කලින් මිනිහෙක්ට තමන් හොයපු විදියේ,
ආදරයක් ලැබෙන්න ඔනේ..!!"♥️🕊️💫


22/05/2026

ජිවිතේට එක පාරක් හරි ආදරේට ආදරේ කරන
මනුස්සයෙක් හමුවෙන්න ඔනේ..!!♥️🕊️


12/05/2026

“කාටවත් විස්තර කරන්න බැරි හැගීමක,
අයිතිකාරයෙක් වෙන්න..!!”♥️🌼


09/05/2026

“දවසක හැබැවෙන්නම ඔනේ හීනයක්..!!”♥️🥹✨


06/05/2026

සමහර හැගීම් තියෙනවා,
කොච්චර කාලයක් ගතවුනත් කල්ඉකුත් වෙන් නැති..!!❤️‍🩹🌸


06/05/2026

විශ්වාසය තමා ජිවිතයේ වටිනාම දේ,
අවසන් වෙනකම් පොරොන්දු රැකපු මිනිස්සු මෙ ලොකේ ඔනේ තරම් ඉන්නවා..!!♥️🌼


05/05/2026

හොදම දෙවල් කාවදාවත් මගහැරෙන්නෙ නෑ...
දවසක ,වටිනම දෙවල් ඔයාව හොයගෙනම එවී..!!🤍🌼


17/04/2026

“එකම එක වතාවක් ලැබෙන හොදම දෙවල්,
කවදාවත් Miss කර ගන්න එපා..!!”🤍🌼


Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐋𝐔𝐒𝐓𝟗𝟗 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category