Ape kalava - අපේ කලාව

Ape kalava  - අපේ කලාව අපේ කලාව

❤️🫡🙏2025 – 10 – 17 වන දින කටුවැල්ලගම ප්‍රදේශයේ නිවසක පැවැත්වු පිංකමක් වෙනුවෙන් මිනිදු ආර්ට් අප විසින් සිදු කරන ලද වෙනස් ...
18/10/2025

❤️🫡🙏2025 – 10 – 17 වන දින කටුවැල්ලගම ප්‍රදේශයේ නිවසක පැවැත්වු පිංකමක් වෙනුවෙන් මිනිදු ආර්ට් අප විසින් සිදු කරන ලද වෙනස් නිර්මාණය❤️🫡🙏

❤️🫡🙏දින දෙකක මහන්සියක අවසානයන. ඔබත් ඔබගේ සියලුම ආකාරයේ පිංකමක් සහ උත්සව සදහා අයකරන මුදලට සදාරන සේවාවක් සිදු කර ගැනිමට කැමතිනම් අදම අපට කථා කරන්න ❤️🫡🙏

- ❤️🫡🙏මිනිදු Arts මිනුවන්ගොඩ❤️🫡🙏-

නිලූක රුවන් කුමාර
(077) 589 8199
මිනුවන්ගොඩ
වෑගොව්ව

❤️🫡🙏 2025 – 10 – 11 වන දින මෑඩැමුල්ල සම්පත් මහතගේ නිවසේ පැවැත්වු කඨින පිංකම වෙනුවෙන් මිනිදු ආර්ට් අප විසින් සිදු කරන ලද ...
12/10/2025

❤️🫡🙏 2025 – 10 – 11 වන දින මෑඩැමුල්ල සම්පත් මහතගේ නිවසේ පැවැත්වු කඨින පිංකම වෙනුවෙන් මිනිදු ආර්ට් අප විසින් සිදු කරන ලද අලුත් නිර්මාණය

❤️🫡🙏අප හට පැය හතලිස් අටක් වැනි සුලු කාලයක් පමණක් තිබුණත් දිවා රෑ නොබලා සියලු දේ කැප කරමින් අප හට ලබා දෙන මුදලට උපරිමය කිරිම තමයි අපේ ක්‍රමය.❤️🫡🙏

ඉතින් ඔබත් ඔබගේ සියලුම ආකාරයේ උත්සව සදහා මෙවැනි ආකාරයේ නිර්මාණ සිදු කර ගැනිමට කැමතිනම් අදම අපට කථා කරන්න
- මිනිදු Arts මිනුවන්ගොඩ-

නිලූක රුවන් කුමාර
(077) 589 8199
මිනුවන්ගොඩ
වෑගොව්ව

😍 හිනටියන රාජා මහතාගේ නිවසේ සැප්තැම්බර් මස 26වන දින පැවැත්වු ධර්ම දේශනාව සදහා අප විසින් නිර්මාණය කරන ලද ධර්මාසනය😍 🥰 ගොක්...
27/09/2025

😍 හිනටියන රාජා මහතාගේ නිවසේ සැප්තැම්බර් මස 26වන දින පැවැත්වු ධර්ම දේශනාව සදහා අප විසින් නිර්මාණය කරන ලද ධර්මාසනය😍

🥰 ගොක් කොළ කලාවේ අබිමානය 🥰

🙏 ඔබගේ නිවසේ , ආයතනයේ ඕනෑම කලා කටයුත්තක් කරගැනිමට අපව අමතන්න ගෙවන මුදලට උසස්ම නිර්මාණයක් කර දිමට අපව සම්බන්ධ කර ගන්න.

මිනිදු Arts මිනුවන්ගොඩ-
නිලූක රුවන් කුමාර
(077) 589 8199
මිනුවන්ගොඩ
වෑගොව්ව
🙏අපේ කලාව page එකත් Like 👍කරගෙනම යමු

Address

Wagowwa
Minuwangoda
11550

Website

Alerts

Be the first to know and let us send you an email when Ape kalava - අපේ කලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category