Flower WIRES

Flower WIRES Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Flower WIRES, Art Gallery, Matugama.
(2)

Flower WIRES by Isuri Amarasinghe
Bend, Twist and Bloom into something beautiful ��

පුංචි wire එකක් flowers කරන මැජික් එක Flower WIRES ♥️
මගේ අතින් හැදෙන ලස්සන දේවල් ආදරයෙන් ඔයාගේ අතටම 🌸✨

ඔන්න latest Oder එකේ feedback එක එයාට cards ටික දවසින් ලැබුණා ❤️ඉතිං ඔයාගේ ව්‍යාපාරයට සුභ පැතුම් ♥️ ඔයාලටත් පුළුවන් අලුත...
24/04/2026

ඔන්න latest Oder එකේ feedback එක එයාට cards ටික දවසින් ලැබුණා ❤️
ඉතිං ඔයාගේ ව්‍යාපාරයට සුභ පැතුම් ♥️

ඔයාලටත් පුළුවන් අලුතින් බිස්නස් එකක් පටන් ගන්නවා නම් අපෙන් මල් ඇතුළු නිර්මාණ wholesale ගන්න.
10% 15 % වට්ටම් එක්ක
0710618197 WhatsApp


゚viralシalシ

24/04/2026

Flower with cards🌼🌼🌼🌼🌼 ゚viralシalシ

රෝස 🌹 මල ලස්සනයි ද♥️       ゚viralシalシ
24/04/2026

රෝස 🌹 මල ලස්සනයි ද♥️

゚viralシalシ

බලන්න මේ මල් පැංචන්ගේ ලස්සන 🌸🌼🌷🌻✨ මෙයාලා ඔයාලගේ ගෙදර,කාමරය ඔයා පාඩම් කරන තැන ලස්සන කරන්න පුළුවන් පුංචි යාළුවෙක් තව whole...
22/04/2026

බලන්න මේ මල් පැංචන්ගේ ලස්සන 🌸🌼🌷🌻✨

මෙයාලා ඔයාලගේ ගෙදර,කාමරය ඔයා පාඩම් කරන තැන ලස්සන කරන්න පුළුවන් පුංචි යාළුවෙක්

තව wholesale orders ත් අපි භාරගන්නවා ✅

Oder එකක් දාන්න WhatsApp message එකක් දාන්න 😊
0710618197 WhatsApp

゚viralシalシ

HAPPY ANNIVERSARY tulip 🌷 cards වෙනස් විදිහට තෑගි දෙන්න කැමති අයට තමයි ඉතිං..Events වලට එන guests ලාට දෙන්න Graduation 🎓...
22/04/2026

HAPPY ANNIVERSARY tulip 🌷 cards වෙනස් විදිහට තෑගි දෙන්න කැමති අයට තමයි ඉතිං..
Events වලට එන guests ලාට දෙන්න
Graduation 🎓එකට
Birthday 🎈එකට

ඔයා කැමති පාටින් words එක්ක Flower with cards🌷🌷

Oder now
0710618197 WhatsApp

Flower with cards 30 ක Oder එක ✅ Thank you Akka ♥️Happy birthday Teacher cards 5 Happy birthday cards 5 Happy Anniversar...
21/04/2026

Flower with cards 30 ක Oder එක ✅
Thank you Akka ♥️

Happy birthday Teacher cards 5
Happy birthday cards 5
Happy Anniversary cards 10
Congratulations cards 10

Customer ගෙ අදහස් අනුව එයා එවපු designs තමයි හැදුවේ
අසනීප තත්ත්වයක් නිසා delay වුණත් වචනයක්වත් නොකියපු එකටත් ස්තූතියි අක්කා ❤️

ඔයාලගෙත් shop එකට event එකට flower with cards ගන්න පුළුවන් 😊
0710618197 WhatsApp

゚viralシalシ

21/04/2026

Congratulations cards with flowers 🌻 for events
゚viralシalシ

20/04/2026

හදිසියේම හදන්න වුණ රෝස මල් 🌹🩷 ゚viralシalシ #

20/04/2026

රෝස 🌹 මල් 🩷 හදිසියේම හදන්න වුණ Flower pot එකකට ゚viralシalシ

20/04/2026

ඔන්න ඔයාලගේ pages promote කරගන්න.යටින් බිස්නස් පේජ් එක comment කරගෙන යන්න.

💖🌹
19/04/2026

💖🌹

ඔන්න අලුත් අවුරුද්දට තෑගි දෙන්න අද ගිය රෝස මල් කුමාරී 🌹🩷 ළඟ ගෙදරකට තමයි යන්නෙ 🩷ඔයාලාටත් මෙයාව ගන්න පුළුවන් කැමති පාටින් ...
19/04/2026

ඔන්න අලුත් අවුරුද්දට තෑගි දෙන්න අද ගිය රෝස මල් කුමාරී 🌹🩷
ළඟ ගෙදරකට තමයි යන්නෙ 🩷

ඔයාලාටත් මෙයාව ගන්න පුළුවන් කැමති පාටින් 😊

Oder now
Inbox or WhatsApp 0710618197

゚viralシalシ

Address

Matugama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Flower WIRES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category