KUVI ART WORK

KUVI ART WORK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KUVI ART WORK, Art Gallery, Matara, Matara.
(2)

🪻Welcome To Kuvi Art 🪻

මෙහිදී ඔබට , 😇
👉 Pencil art 🖼️
👉 Colour pencil art 👧
👉 watercolour art 🎨
👉 Pastel art 🏕️
👉 Canvas art 🏞️
👉 Dot art ✍️
👉 Fantastic art 🔮
👉 wall art 🪷
දැක බලා රසවිදීමට හැකිය. 😍

🎨✍️ Art by Kaushalya ( Kuvi ) 😇

❤️❤️❤️❤️❤️❤️ KUVI ART WORK   #𝗸𝘂𝘃𝗶𝗮𝗿𝘁            #𝗮𝗿𝘁𝘄𝗼𝗿𝗸
12/07/2026

❤️❤️❤️❤️❤️❤️
KUVI ART WORK
#𝗸𝘂𝘃𝗶𝗮𝗿𝘁 #𝗮𝗿𝘁𝘄𝗼𝗿𝗸

❤️❤️❤️මතකයන්, ආයේමත් ......... ඒත් .... මතකයන්  ,මතකයක් විතරයි .. ✍️මේ සිතුවමෙන් ඒ මතකයත් ඉවර වෙයි.. 😌 💟💟💟💟💟💟💟💟💟💟  #𝗸𝘂𝘃𝗶...
05/07/2026

❤️❤️❤️
මතකයන්,
ආයේමත් .........
ඒත් ....
මතකයන් ,
මතකයක් විතරයි .. ✍️
මේ සිතුවමෙන් ඒ මතකයත් ඉවර වෙයි.. 😌
💟💟💟💟💟💟💟💟💟💟

#𝗸𝘂𝘃𝗶𝗮𝗿𝘁 #𝗮𝗿𝘁𝘄𝗼𝗿𝗸 #𝗮𝗿𝘁 ゚ 🫂

29/06/2026

🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
✍️ 𝗔4 𝘀𝗶𝘇𝗲
✍️ #𝗮𝗿𝘁
✍️ #𝗽𝗲𝗻𝗮𝗿𝘁
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
KUVI ART WORK #𝗸𝘂𝘃𝗶𝗮𝗿𝘁 #𝗮𝗿𝘁𝘄𝗼𝗿𝗸 #𝗽𝗲𝗻𝗮𝗿𝘁 ゚ #𝗮𝗿𝘁𝗶𝘀𝘁 🪄

Send a message to learn more

💓💓💓💓💓💓💓මගේ අතින් නිර්මාණය වුන උපන්දින සුබපැතුම් පතක්.💓🎨💓💓💓💓💓💓💓මේ වගේ දේවල් වලටත් ආස අය ඉන්නවාද ? 💓💓💓💓💓💓💓KUVI ART WORK  f...
20/06/2026

💓💓💓💓💓💓💓
මගේ අතින් නිර්මාණය වුන උපන්දින සුබපැතුම් පතක්.💓🎨

💓💓💓💓💓💓💓

මේ වගේ දේවල් වලටත් ආස අය ඉන්නවාද ?

💓💓💓💓💓💓💓

KUVI ART WORK follow කරන්න 💟

💓💓💓💓 කුඩා ඉරි කැලි වලින් නිම වුන සිතුවමක් . මං ආසම ඒ නිදහස් නිස්කලංක පරිසරයට . ඒ හුලං හමන විදියට තනකොල වල තියෙන රටාවට 💟 ...
17/06/2026

💓💓💓💓
කුඩා ඉරි කැලි වලින් නිම වුන සිතුවමක් .

මං ආසම ඒ නිදහස් නිස්කලංක පරිසරයට . ඒ හුලං හමන විදියට තනකොල වල තියෙන රටාවට 💟 🌿🌾🍃

එතකොට ඔයා ආසම කොටස මොකක්ද ? 🤔
කියන්න බලන්න..❤️💓💟

💓💓💓💓

KUVI ART WORK follow කරන්න .💓
゚ 💓💟

07/06/2026

🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨
මං වගේම චිත්‍ර අදින්න ආස එයාලා. 😍🫂
සමහර දේවල් කියලා දෙන විදියටම නිර්මාණය කරාම
ඒක දකින මටත් සතුටුයි.. 🫂😍
ඉතිම් ඔයාලාගේ අදහස් කියාගෙන යන්න.😘😇

🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨

KUVI ART WORK follow කරලා තියාගන්න. 😍

31/05/2026

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
එක එක ජාතියේ
මල් වර්ග ලෝකයේ තියෙනවා.
ඒත් ,
මං නිර්මාණය කරන
අමුතුම අමුතුම
මල් ගොඩක්
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

KUVI ART WORK follow කරන්න තියාගන්න...❤️😍

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දවසක මං මාවම හොයාගෙන ,මට ගැලපෙන ලෝකෙක ,සතුටින් නිහඩව ජීවත් වෙනවා .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏞️ landscape art 🏞️ pen ar...
26/05/2026

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දවසක මං මාවම හොයාගෙන ,
මට ගැලපෙන ලෝකෙක ,
සතුටින් නිහඩව ජීවත් වෙනවා .
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🏞️ landscape art
🏞️ pen art
🏞️ A4 size

🪄 KUVI ART WORK follow කරන්න ❤️

25/05/2026

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
දවස මොන තරම් කලබලකාරී වුනත් ,
ලැබෙන හැම තප්පරයකම විනෝදයෙන් , අලුත් දේවල් අත්හදා බලමින් , සතුටින් කාලය ගත කරන අපි ❤️

KUVI ART WORK

Address

Matara
Matara
81000

Telephone

+94768313501

Website

Alerts

Be the first to know and let us send you an email when KUVI ART WORK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category