Lk Support Association

Lk Support Association උපකාරක පිටුව

07/11/2024
පුංචිම දෙයක්...❤❤❤❤
05/11/2024

පුංචිම දෙයක්...❤❤❤❤

පුංචි කාලයකදී හදුනා ගත්ත තාත්තා දාලා ගියපු මේ දරුවෝ දෙන්නටත් මේ අහිංසක අම්මාටත් හරිම පුංචි උදව්වක් කරන්න පුලුවන් වුනා.ස්...
05/11/2024

පුංචි කාලයකදී හදුනා ගත්ත තාත්තා දාලා ගියපු මේ දරුවෝ දෙන්නටත් මේ අහිංසක අම්මාටත් හරිම පුංචි උදව්වක් කරන්න පුලුවන් වුනා.ස්තුතියි හැමෝටම 🙏🙏🙏🙏🙏❤❤❤

05/11/2024

💪🤔

Niduki Mihirani Aththanayaka
04/11/2024

Niduki Mihirani Aththanayaka

පුංචියි තාත්තේ අපි තිදෙනාමගියේ ඇයිද හැරදා ඔබ නොකියාමවරදක් වුනේ නම් නෑ  දැන දැනමහීනෙන් ඇවිත් හිස ඉඹලා යන්න
02/11/2024

පුංචියි තාත්තේ අපි තිදෙනාම
ගියේ ඇයිද හැරදා ඔබ නොකියාම
වරදක් වුනේ නම් නෑ දැන දැනම
හීනෙන් ඇවිත් හිස ඉඹලා යන්න

මේ අහිංසක පැටවු දෙන්නගේ තාත්තා දාලා ගිහින් .තව සහෝදරයෙක් ඉන්නවා එයාට අවුරුදු 15ක්.ඉතින් ඒ දරුවා තමා මේ පැටවු දෙන්නවයි අම...
31/10/2024

මේ අහිංසක පැටවු දෙන්නගේ තාත්තා දාලා ගිහින් .තව සහෝදරයෙක් ඉන්නවා එයාට අවුරුදු 15ක්.ඉතින් ඒ දරුවා තමා මේ පැටවු දෙන්නවයි අම්මවයි ජීවත් කරන්නේ.ඉන්නේ කුලියට ඒකත් කරන්ට් වතුර මොනවත් නැහැ.හරිම අසරණකමත් හිතේ දරාගෙන ජීවත් වෙන්නේ.ඔයාලට පුලුවන් උදව්වක් කරන්න පිං සිද්ධ වෙනවා.ඕන නම් විස්තර දෙන්නම්.

Address

Lunugala
Lunugala Town
90530

Website

Alerts

Be the first to know and let us send you an email when Lk Support Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category