Sරූ Art Academy

Sරූ Art Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sරූ Art Academy, Art Gallery, Katuwaththewela, Kuliyapitiya.

 ූලා2025  ූartexhibition📸by Kushan Rangajith
17/01/2025

ූලා2025 ූartexhibition
📸by Kushan Rangajith

Sරූ චිත්‍ර ප්‍රදර්ශනය ලමුන් 100කට අදික ප්‍රමාණකගේ නවාතැනක් වූ Sරූ Art Academy අපි හැමොටම ලස්සන මතක ගොඩක් ඉතුරු කරපු ලස්ස...
14/01/2025

Sරූ චිත්‍ර ප්‍රදර්ශනය ලමුන් 100කට අදික ප්‍රමාණකගේ නවාතැනක් වූ Sරූ Art Academy අපි හැමොටම ලස්සන මතක ගොඩක් ඉතුරු කරපු ලස්සන වැඩක් උනා.මේ වැඩේ සාර්තක කර ගන්න මත් එක්කම නිදි නැතුව මගේ එවුන් මේ වැඩේ සර්තකව අවසන් කරන්න අප්‍රමාන වෙහෙසක් උනා.සමහර වෙලාවන් වල ගෙවල් වලට එලවන අවස්තාත් තිබුනා. මාව දාලා යන් නැතුව මව වැටෙන්න නොදී උබලා මට හයියක් උනා. මගේ ලොකු කොල්ලො කෙල්ලො ටික මාරම එකමුතුවකින් මේ වැඩේ ලස්සනට කරන්න ලොකු මහන්සියක් ගත්තා. ඉතිං ඒ හැමදෙකටම උබලට පිං කියනවා ඇරෙන්න මට කියන්න දෙයක් නෑ. උබලා දවසක ලොකෙම දිනාවී. මගේ එවුන් කොච්චර දක්ශද කියලා මුලු කුලියපිටියම දැන ගත්තා වගේ ලොකේම දැන ගන්න දවසක් එයි.ඒ වෙනකන් මහන්සි වෙලා වැඩ කරන්න. වැටි වැටී නැගිටින්න. උබලා වෙනුවෙන් හැමදාම මං ඉන්නවා❤️
මේ වෙනුවෙන් අපමන වෙහෙස වූ දෙමාපියන්ටත් ගොඩක් ඉස්තුතී.ඔබ මං ගැන විස්වාස කරලා දරුවන් සම්බන්ද කිරිම පිලිබදව මගේ හද පිරි ස්තුතිය❤️

 ූලා2025
06/01/2025

ූලා2025

02/01/2025
කුලියාපිටිය අවට නම් ඉන්නේ ඔයත් එන්නම ඔන දවසක්... ූලා2025
28/12/2024

කුලියාපිටිය අවට නම් ඉන්නේ ඔයත් එන්නම ඔන දවසක්...
ූලා2025

Gangasiripura Dhammaloka Thero
12/12/2024

Gangasiripura Dhammaloka Thero

Address

Katuwaththewela
Kuliyapitiya
60200

Telephone

+94774886353

Website

Alerts

Be the first to know and let us send you an email when Sරූ Art Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Sරූ Art Academy:

Share

Category