Avishka Bandara Gallery

Avishka Bandara Gallery Capturing the unspoken stories of life through my lens. 📸✨

ගැහැනියක් කියන්නෙම නොමැලවෙන මලක්... කොයිතරම් කියෙව්වත් කිසිදාක පිටු පෙරළා අවසන් කරන්න බැරි අපූරු පොතක්. ඒ මතකයන් අස්සේ ඔ...
09/06/2026

ගැහැනියක් කියන්නෙම නොමැලවෙන මලක්... කොයිතරම් කියෙව්වත් කිසිදාක පිටු පෙරළා අවසන් කරන්න බැරි අපූරු පොතක්. ඒ මතකයන් අස්සේ ඔහේ අතරමං වෙද්දී දැනෙන්නේ පුදුමාකාර ලස්සනක්. ඇත්තටම... නියම මිත්‍රත්වයක සුන්දරත්වය හැංගිලා තියෙන්නේ අන්න ඒ වගේ නොසැලෙන බැඳීමක් අස්සේ...💕






29/05/2026

උපත, බුදුවීම, පිරිණිවන්පෑම යන උතුම් තෙමඟුලෙන් ලොවම ඒකාලෝක කළ බුදුරජාණන් වහන්සේගේ ශාන්ත වූ ධර්මයේ සෙවණැල්ල සැමට පිහිට වේවා! 🪷

​ලෝකවාසී සැමට සාමය, සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨



❤️
10/05/2026

❤️

සොයන හදවතට ගැලපෙනම රූපයක් නොව..සොයන ආත්මයට ගැලපෙනම ලස්සන ආත්මයක් වන්න..එය සැබවින්ම පෙර කළ පිනක මහතකි. 🕊️✨"Avishka Bandar...
29/04/2026

සොයන හදවතට ගැලපෙනම රූපයක් නොව..
සොයන ආත්මයට ගැලපෙනම ලස්සන ආත්මයක් වන්න..
එය සැබවින්ම පෙර කළ පිනක මහතකි. 🕊️✨"

Avishka Bandara Gallery

වටිනාකම තියෙන්නේ "ගතිගුණ" ඇතුළේ... ❤️​මිල අධික තෑගි වලට වඩා තමන්ගේ වටිනාකම තේරුම් ගන්නා, ජීවිතේ සරල දේවලින් සතුටක් හොයන ...
29/04/2026

වටිනාකම තියෙන්නේ "ගතිගුණ" ඇතුළේ... ❤️

​මිල අධික තෑගි වලට වඩා තමන්ගේ වටිනාකම තේරුම් ගන්නා, ජීවිතේ සරල දේවලින් සතුටක් හොයන මිනිස්සු හරිම ලස්සනයි. පවුල් පසුබිමෙන් ලැබුණු වැදගත්කමත්, තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ඉන්න විදිහත් තමයි කෙනෙක්ව අමුතුම චරිතයක් කරන්නේ. 💕

​ලෝකෙට පේන්න ආදරේ කරනවාට වඩා, තමන්ගේ සහකරුවාව හැමදාම අලුත් දේකට උනන්දු කරන, ජීවිතේට වටිනාකමක් දෙන කෙනෙක් වෙන්න. මතක තියාගන්න, වටිනාකම වැඩි තැන තියෙන්නේ සල්ලි නෙවෙයි "මනුස්සකම". ✨🙌

Avishka Bandara Gallery

Killers pilimathalawa 🔥❤️
22/04/2026

Killers pilimathalawa 🔥❤️

12/03/2026

කඳු පන්ති, තේ වතු සහ හිරු බැස යන සුන්දරත්වය අපේම රිද්මයකින්. පරිසරයේ සුන්දරත්වය අනාගතයට දායාද කරමු.🍃

​Artist & Lyrics: Avishka Bandara Gallery Roshen Kalhara Ruchira Avishka

Address

Pilimathalawa
Kandy
20450

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Avishka Bandara Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category